මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    IMG-20221006-163916.jpg

    අපි දැනට පදිංචි වෙලා ඉන්නේ වයිෆ්ගේ මහා ගෙදර. ලගදීම එයාගේ අයියා මැරී කරන්න යන්නේ. මේ නිසා තව දුරටත් අපිට එහේ රැඳිලා ඉන්න බැහැ. එයා අපිට ඒක කෙලින්ම කිව්වා. එයාගේ දෙම්පියනුත් ඒ මතේ තමා ඉන්නේ. අපි වෙඩිං එකක් ගත්තේ නැහැ. පැනලා ගියා. පස්සේ තමා අවුරුදු කිහිපයකින් ගෙවල් වලින් සමාව අරං ඒ ගෙදරට ආවේ. මේ නිසා ඒ දෙමවුපියන් අපි දෙන්නත් එක්ක හරි තරහයි. පවුලේ එකම කෙල්ලගේ වෙඩිං එක ගන්න බැරි උනා කියලා හැම වෙලේම අපිට දොස් කියනව. ඉතිං වයිෆ්ගේ අයියා අපිට ගෙදරින් ඉවත් වෙන්න මාස 4ක් දුන්නා. එයා අපිට සැරෙන් නෙවේ කිව්වේ. හැම දේම පැහැදිලි කරලා දුන්නා අපිට. එයා කියන කතාව ඇත්ත පවුල් තුනක් එක ගෙදරක ජිවත් වෙන්න බැහැ.මං එයාට වරදක් කියන්නේ නැහැ.

    me tika witharak kiyewuwa. anith tika kiyawala wedak neha

    kellawa aran penala giyanam apahu a gedarata giya eka ube weredda.
    uba ubage pirimikama halluwakata dala iwarai. geni unath thawa tika kalayak giyahama ubata oka kiyala pennanawa.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    IMG-20221006-163916.jpg

    අපි දැනට පදිංචි වෙලා ඉන්නේ වයිෆ්ගේ මහා ගෙදර. ලගදීම එයාගේ අයියා මැරී කරන්න යන්නේ. මේ නිසා තව දුරටත් අපිට එහේ රැඳිලා ඉන්න බැහැ. එයා අපිට ඒක කෙලින්ම කිව්වා. එයාගේ දෙම්පියනුත් ඒ මතේ තමා ඉන්නේ. අපි වෙඩිං එකක් ගත්තේ නැහැ. පැනලා ගියා. පස්සේ තමා අවුරුදු කිහිපයකින් ගෙවල් වලින් සමාව අරං ඒ ගෙදරට ආවේ. මේ නිසා ඒ දෙමවුපියන් අපි දෙන්නත් එක්ක හරි තරහයි. පවුලේ එකම කෙල්ලගේ වෙඩිං එක ගන්න බැරි උනා කියලා හැම වෙලේම අපිට දොස් කියනව. ඉතිං වයිෆ්ගේ අයියා අපිට ගෙදරින් ඉවත් වෙන්න මාස 4ක් දුන්නා. එයා අපිට සැරෙන් නෙවේ කිව්වේ. හැම දේම පැහැදිලි කරලා දුන්නා අපිට. එයා කියන කතාව ඇත්ත පවුල් තුනක් එක ගෙදරක ජිවත් වෙන්න බැහැ.මං එයාට වරදක් කියන්නේ නැහැ.

    එයා අපිට කිව්වේ හැමදාම මෙහෙම ඉන්න බැහැනේ. ගෙයක් දොරක් හදාගෙන දියුණු වෙන්න බලන්න කියලා. මායි වයිෆුයි දෙන්නම ජොබ් කරනවා. හැබැයි ලොකු සල්ලියක් ඉතුරු කරලා නැහැ. දැන් මම මාසෙක ඉඳන් රට වටේ අඩුවට ගෙවල් ඉඩම් හෙව්වා. ඒ අතර තුර තමා ඔය උඩ තියෙන ගේ හම්බුනේ. මේ ගෙදරයි ඉඩමයි ලක්ෂ 10කට දෙන්න කැමති උනා. මේ ගෙදර අවුරුදු 50ක් විතර පරනයිලු. අවුරුදු 40 විතර උඩදී මේ ගෙදර හිටපු පවුල එල්ලිලා මැරිලා. පවුලේ ඉදලා තියෙන්නේ අම්මයි තාත්තයි පුතයි. පුතාට වයස අවුරුදු 10ක් විතර ඇතිලු, මේ වෙනකන් දන්නේ නැතිලු ඇයි මේ කට්ටිය සිය දිවි නසාගත්තේ කියාලා. සමහර අය කියන්නේ මරලා එල්ලලා කියලා. මේක වෙලා තියෙන්නේ කොහොම හරි හවස 5ට 6ට. ඒ වෙලාවේ ඔතනින් පුස් බයිසිකලේ ගියපු කෙනෙක් තමා ඕක දැකලා තියෙන්නේ. ඔය ඉටි කොලෙන් වහලා තියෙන ජනේලේ ඒ දවසේ කුඩු වෙලා තිබිලා තියෙන්නේ. ඒ ජනේලෙන් තමා ඒ මනුස්සයා ඒ පවුලේ අය පෝලිමට එල්ලිලා ඉන්නවා දැකලා තියෙන්නේ. මේ මනුස්සයා බය වුනු පාර ගොළු වෙලා බයිසිකලෙත් දාලා දුවලා තියෙනවා කඩ මන්ඩියටම. විනාඩි පහළොවක් විතර දාඩිය දාගෙන ගොළු වෙලා කඩේ පිලක දිගා වෙලා ඉඳලා. ඊට පස්සේ මේ ගෙදර කිහිප වතාවක්ම ප්‍රතිසන්ස්කරනය කරලා කුලියට දීලා තියෙනවා. පළවෙනියට මේක කුලියට අරන් තිබ්බේ කොලබින් මේ පළාතට ආපු ඉස්කෝලේ මහත්තයෙක්. මේ මහත්තයා මේකේ පදිංචි වෙලා දවස් කිහිපයකට පස්සේ 5ට 6යට ගෙදර එද්දී ජනේලෙන් තුන් දෙනෙක් එල්ලිලා ඉන්නවා දැකලා. ඉස්කෝලේ මහත්තයා ඇතුලට නොගිහින් ඉක්මනට පොලිසියට දුවලා. පොලිසියත් එක්ක ඇවිත් බලද්දී එහෙම කිසි දෙයක් තිබිලා නැහැ. පස්සේ තමා පොලසිය පැහැදිලි කරලා තියෙන්නේ මිට කලින් මේ ගෙදර පවුලක් එල්ලිලා මැරිලා කියලා. ඒක අහලා ඉස්කෝලේ මහත්තයට දෙලොව රත් උනාලු. එදා රැ පොලිසියේ ගෙවපු ඉස්කෝලේ මහත්තයා පහුවදාම ටවුන් එකෙන් ගෙයක් කුලියට ගත්තලු කියක් කියත් කමක් නෑ කියලා.

    ඊට පස්සෙ මේ ගෙදර පවුලක් ජිවත් වෙන්න ඇවිත්. ඒ අයටත් මේ ගෙදර වැඩි කල් ඉන්න හම්බෙලා නැහැ. මොකද ගේ ඇතුලෙන් පොඩි ළමයෙක් සෙල්ලම් කරන සද්දේ ඇහෙනවාලු. පොඩි අඩි වලින් දුවන සද්දයක් ඇහෙනවා ලු ගේ පුරා. එක සැරයක් හවසට අර ජනේලේ වීදුරුව බිදුනලු. විදුරු කටු ඔක්කොම එලිය පැත්තට වැටිලා තියෙන්නේ හරියට කවුරු හරි ගේ ඇතුලේ ඉදන් වීදුරුවට ගැහුවා වගේ. ඉතින් මේ පවුලත් ඉකමනට මේ ගෙදරින් ගිහිං.

    අනික තමා මේ ගේ ඉස්සරහා ලොකු වංගුවක් තියෙනවා පල්ලමක් එක්ක. පහු ගිය අවුරුදු කීපයට මෙතන 6 දෙනෙක් මැරිලා තියෙනවලු. ගමේ මිනිස්සු කියන්නේ මේ ගේ ඉස්සරහා බිලි ගන්නවලු. මේ ගේ ඉස්සරහින් කවුරුත් තනියම යන්නේ නැහැලු. විශේෂෙන්ම රැට. මේ ඔක්කොම විස්තර මට කිවුවේ අහල පහල අය. විකුණන කෙනා නම් මේ කිසි දෙයක් කිවුවේ නැහැ.

    මම නම් ඔය හොල්මන් බුත විස්වාශ කරන්නේ නැහැ. මම බැලුවේ මේ ගේ ගන්න. ලක්ෂ 10ට කියන්නේ ගොඩක් ලාබයි මට. එහෙම ප්‍රශ්න තියෙනවා නම් පිරිතක් කිවුවහැකි නේ. හැබැයි මම වයිෆ්ට මේ බහු බුත කතා කිවුවේ නැහැ බය වෙයි කියලා. මට දැන ගන්න ඕනේ මේ ටික. මේ ගෙදරට ලයිට් වතුර ගන්න කියල යයිද? ඒක ගන්නේ කොහොමද? මේ ගෙදර වහලේ හදලා තීන්ත ගාන්න කොච්චර වියදම් යයිද? දැනට ඒ ටික තිබ්බා නම් ඇති. අපිට ඇදන් පුටු ටිකක් දෙන්නම් කිවුවා අපේ පවුලේ අය. අනික තමා ඔයාලට මේ ගෙදර අවුලක් පේනවද? ගුප්ත බවක්?
    යකෝ තොපිට වෙන වැඩ නැද්ද මෙතන මේ භූත කතා ගහලා උඹලගෙ යි අපේ දෙන්නගෙම කාලය නාස්ති කරන්නේ උඹ ජීවිතේට මේ ගෙදර සල්ලි වලට ගන්නේ නෑනේ බං ඔය කියලා තියෙන කතා එක්ක
     
    • Haha
    Reactions: siri_ayya

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබේ ඇත්තම අරමුණ මේ ගේ ගොඩදාගන්න කීයක් යයිද කියන එකනම් උබ මෙච්චර පත හෑල්ලක් ලියන්න අවශ්‍ය නෑනේ උබේ අවශ්‍යතාවය වෙන එකක්. අනිත් එක උබ ගෙදර ගන්න තීරණය කරලා ඉවරයි නම් ගනින් මෙතනට හොල්මන් සිද්දියක් ඈදන්න ඕන නෑ සල්ලි උබේ නම් පදිංචි වෙන්නේ උබ නම් එච්චරයි
     
    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    मैं तेरा, हाए रे, जबरा, होए रे, जबरा fan हो गया मैं तेरा, हाए रे, जबरा, होए रे, जबरा fan हो गया ओ, तुझे देखते ही दिल में ढैन-टणैन हो गया मैं तेरा, हाए रे, जबरा, होए रे, जबरा fan हो गया
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    मैं तेरा, हाए रे, जबरा, होए रे, जबरा fan हो गया मैं तेरा, हाए रे, जबरा, होए रे, जबरा fan हो गया ओ, तुझे देखते ही दिल में ढैन-टणैन हो गया मैं तेरा, हाए रे, जबरा, होए रे, जबरा fan हो गया
    මම ඔබේ, හාවා, ජබ්‍රා, හෝ රේ, ජබ්‍රා රසික මම ටෙරා, හේ රේ, ජබ්‍රා, හෝයේ රේ, ජබ්‍රා රසිකයා ඕ වී ඇත, ඔබ දකිද්දී මගේ සිත නොසන්සුන් වේ.
    me moka? uba athal gannawa neh apen. :baffled:
     
    • Like
    Reactions: NRTG and kinkon

    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    me moka? uba athal gannawa neh apen. :baffled:
    என் சாமி, வாயா சாமி மன்மத சாமி, மந்திர சாமி, போக்கிரி சாமி என் சாமி (சாமி), வாயா சாமி (சாமி) மன்மத சாமி, மந்திர சாமி, போக்கிரி சாமி
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    IMG-20221006-163916.jpg

    අපි දැනට පදිංචි වෙලා ඉන්නේ වයිෆ්ගේ මහා ගෙදර. ලගදීම එයාගේ අයියා මැරී කරන්න යන්නේ. මේ නිසා තව දුරටත් අපිට එහේ රැඳිලා ඉන්න බැහැ. එයා අපිට ඒක කෙලින්ම කිව්වා. එයාගේ දෙම්පියනුත් ඒ මතේ තමා ඉන්නේ. අපි වෙඩිං එකක් ගත්තේ නැහැ. පැනලා ගියා. පස්සේ තමා අවුරුදු කිහිපයකින් ගෙවල් වලින් සමාව අරං ඒ ගෙදරට ආවේ. මේ නිසා ඒ දෙමවුපියන් අපි දෙන්නත් එක්ක හරි තරහයි. පවුලේ එකම කෙල්ලගේ වෙඩිං එක ගන්න බැරි උනා කියලා හැම වෙලේම අපිට දොස් කියනව. ඉතිං වයිෆ්ගේ අයියා අපිට ගෙදරින් ඉවත් වෙන්න මාස 4ක් දුන්නා. එයා අපිට සැරෙන් නෙවේ කිව්වේ. හැම දේම පැහැදිලි කරලා දුන්නා අපිට. එයා කියන කතාව ඇත්ත පවුල් තුනක් එක ගෙදරක ජිවත් වෙන්න බැහැ.මං එයාට වරදක් කියන්නේ නැහැ.

    එයා අපිට කිව්වේ හැමදාම මෙහෙම ඉන්න බැහැනේ. ගෙයක් දොරක් හදාගෙන දියුණු වෙන්න බලන්න කියලා. මායි වයිෆුයි දෙන්නම ජොබ් කරනවා. හැබැයි ලොකු සල්ලියක් ඉතුරු කරලා නැහැ. දැන් මම මාසෙක ඉඳන් රට වටේ අඩුවට ගෙවල් ඉඩම් හෙව්වා. ඒ අතර තුර තමා ඔය උඩ තියෙන ගේ හම්බුනේ. මේ ගෙදරයි ඉඩමයි ලක්ෂ 10කට දෙන්න කැමති උනා. මේ ගෙදර අවුරුදු 50ක් විතර පරනයිලු. අවුරුදු 40 විතර උඩදී මේ ගෙදර හිටපු පවුල එල්ලිලා මැරිලා. පවුලේ ඉදලා තියෙන්නේ අම්මයි තාත්තයි පුතයි. පුතාට වයස අවුරුදු 10ක් විතර ඇතිලු, මේ වෙනකන් දන්නේ නැතිලු ඇයි මේ කට්ටිය සිය දිවි නසාගත්තේ කියාලා. සමහර අය කියන්නේ මරලා එල්ලලා කියලා. මේක වෙලා තියෙන්නේ කොහොම හරි හවස 5ට 6ට. ඒ වෙලාවේ ඔතනින් පුස් බයිසිකලේ ගියපු කෙනෙක් තමා ඕක දැකලා තියෙන්නේ. ඔය ඉටි කොලෙන් වහලා තියෙන ජනේලේ ඒ දවසේ කුඩු වෙලා තිබිලා තියෙන්නේ. ඒ ජනේලෙන් තමා ඒ මනුස්සයා ඒ පවුලේ අය පෝලිමට එල්ලිලා ඉන්නවා දැකලා තියෙන්නේ. මේ මනුස්සයා බය වුනු පාර ගොළු වෙලා බයිසිකලෙත් දාලා දුවලා තියෙනවා කඩ මන්ඩියටම. විනාඩි පහළොවක් විතර දාඩිය දාගෙන ගොළු වෙලා කඩේ පිලක දිගා වෙලා ඉඳලා. ඊට පස්සේ මේ ගෙදර කිහිප වතාවක්ම ප්‍රතිසන්ස්කරනය කරලා කුලියට දීලා තියෙනවා. පළවෙනියට මේක කුලියට අරන් තිබ්බේ කොලබින් මේ පළාතට ආපු ඉස්කෝලේ මහත්තයෙක්. මේ මහත්තයා මේකේ පදිංචි වෙලා දවස් කිහිපයකට පස්සේ 5ට 6යට ගෙදර එද්දී ජනේලෙන් තුන් දෙනෙක් එල්ලිලා ඉන්නවා දැකලා. ඉස්කෝලේ මහත්තයා ඇතුලට නොගිහින් ඉක්මනට පොලිසියට දුවලා. පොලිසියත් එක්ක ඇවිත් බලද්දී එහෙම කිසි දෙයක් තිබිලා නැහැ. පස්සේ තමා පොලසිය පැහැදිලි කරලා තියෙන්නේ මිට කලින් මේ ගෙදර පවුලක් එල්ලිලා මැරිලා කියලා. ඒක අහලා ඉස්කෝලේ මහත්තයට දෙලොව රත් උනාලු. එදා රැ පොලිසියේ ගෙවපු ඉස්කෝලේ මහත්තයා පහුවදාම ටවුන් එකෙන් ගෙයක් කුලියට ගත්තලු කියක් කියත් කමක් නෑ කියලා.

    ඊට පස්සෙ මේ ගෙදර පවුලක් ජිවත් වෙන්න ඇවිත්. ඒ අයටත් මේ ගෙදර වැඩි කල් ඉන්න හම්බෙලා නැහැ. මොකද ගේ ඇතුලෙන් පොඩි ළමයෙක් සෙල්ලම් කරන සද්දේ ඇහෙනවාලු. පොඩි අඩි වලින් දුවන සද්දයක් ඇහෙනවා ලු ගේ පුරා. එක සැරයක් හවසට අර ජනේලේ වීදුරුව බිදුනලු. විදුරු කටු ඔක්කොම එලිය පැත්තට වැටිලා තියෙන්නේ හරියට කවුරු හරි ගේ ඇතුලේ ඉදන් වීදුරුවට ගැහුවා වගේ. ඉතින් මේ පවුලත් ඉකමනට මේ ගෙදරින් ගිහිං.

    අනික තමා මේ ගේ ඉස්සරහා ලොකු වංගුවක් තියෙනවා පල්ලමක් එක්ක. පහු ගිය අවුරුදු කීපයට මෙතන 6 දෙනෙක් මැරිලා තියෙනවලු. ගමේ මිනිස්සු කියන්නේ මේ ගේ ඉස්සරහා බිලි ගන්නවලු. මේ ගේ ඉස්සරහින් කවුරුත් තනියම යන්නේ නැහැලු. විශේෂෙන්ම රැට. මේ ඔක්කොම විස්තර මට කිවුවේ අහල පහල අය. විකුණන කෙනා නම් මේ කිසි දෙයක් කිවුවේ නැහැ.

    මම නම් ඔය හොල්මන් බුත විස්වාශ කරන්නේ නැහැ. මම බැලුවේ මේ ගේ ගන්න. ලක්ෂ 10ට කියන්නේ ගොඩක් ලාබයි මට. එහෙම ප්‍රශ්න තියෙනවා නම් පිරිතක් කිවුවහැකි නේ. හැබැයි මම වයිෆ්ට මේ බහු බුත කතා කිවුවේ නැහැ බය වෙයි කියලා. මට දැන ගන්න ඕනේ මේ ටික. මේ ගෙදරට ලයිට් වතුර ගන්න කියල යයිද? ඒක ගන්නේ කොහොමද? මේ ගෙදර වහලේ හදලා තීන්ත ගාන්න කොච්චර වියදම් යයිද? දැනට ඒ ටික තිබ්බා නම් ඇති. අපිට ඇදන් පුටු ටිකක් දෙන්නම් කිවුවා අපේ පවුලේ අය. අනික තමා ඔයාලට මේ ගෙදර අවුලක් පේනවද? ගුප්ත බවක්?
    මචන් කතාව ලස්සනයි. හැබැයි එක පාරම ඒ ගෙදරම හොල්මන් සීන් එකම එකදිගට ලියලා නිසා අතාත්ව්ක බවක් පේනවා. මේක ඇත්තක් නම් ඔය වගේ ගෙවල් ගන්න එපා. සමහර ගෙවල් වල දෝස තියෙනවා. මලාට දියුනු වෙන්න බැරි තැන් තියෙනවා. ඔක හදන්නම උබට ලක්ස 30+ යනවා. එහෙව් එකේ පොඩ් ඉඩම් කෑල්ලක් හොයන් ලස්ස 20 ක් දාල පොඩියට හදාගනින්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    දෙවෙනි ලෝක යුද්ද කාලෙ බෝම්බ දාපු හැටියට ලන්ඩන් බර්ලින් ටවුන්වල හොල්මන් පිරිල තියෙන්න ඕනෙ.. අනේ මන්ද උඹල 😂😂
    මෙහේ තියෙනව ඔහොම හොල්මන් වෙනවා කියලා ගෙදර හදපු අය අත ඇරලා ගිහින් , රෙන්ට් එකට දීලා වුන්ටත් කරදරයි කියලා දාලා ගිය ගෙදරක්.දැන් ඒකත් ඔහොම ගරා වැටිලා බන්...හොල්මන් නන් ඉන්නවද දන්නෙ නෑ.වංගුවක තියෙන්නේ ඒකත්
     
    • Wow
    Reactions: Kelvin0

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    යකෝ Photo එක දැක්ක ගමන් දාන්න හැදුවේ ඕකේ හොල්මනුත් ඇති කියලා..කතාව කියෙව්වේ පස්සේ. :shocked::shocked:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ගෙයක් කියන්නේ මැරෙනකන් හිත සතුටින් ඉන්න ඕන තැනක්.. ලොකුද පොඩි ද ලස්සනද ,කැතද අදාල නෑ.. හැබයි ඉතින් ඔය ගෙදරට ඔය කියන විදියට දැනටමත් හොල්මන් ගෙදර කියන සීල් එක වැදිල ඉවරයි.... ඒක නිසා ඔය අදහස අතෑරපන්... එක දෙයක් කියන්නම්... ඕන ගෙදරක රන්ඩු ඇතිවෙනව නේ.. හැබැයි ඔහොම ගෙදරක රන්ඩුවක් උනොත් ඒක හොල්මන් නිසා කියල උබලටම හිතෙන්න පුලුවන්... අන්තිමට බයෙන් සැකෙන් ජීවත් වෙන්න වෙයි.. අත ඇරල දාපන්...
     
    • Like
    Reactions: SK29

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කව්ද ඒ??
    ඇමති පුතා aka killer clown
    යකෝ තොපිට වෙන වැඩ නැද්ද මෙතන මේ භූත කතා ගහලා උඹලගෙ යි අපේ දෙන්නගෙම කාලය නාස්ති කරන්නේ උඹ ජීවිතේට මේ ගෙදර සල්ලි වලට ගන්නේ නෑනේ බං ඔය කියලා තියෙන කතා එක්ක
    උබේ ඇත්තම අරමුණ මේ ගේ ගොඩදාගන්න කීයක් යයිද කියන එකනම් උබ මෙච්චර පත හෑල්ලක් ලියන්න අවශ්‍ය නෑනේ උබේ අවශ්‍යතාවය වෙන එකක්. අනිත් එක උබ ගෙදර ගන්න තීරණය කරලා ඉවරයි නම් ගනින් මෙතනට හොල්මන් සිද්දියක් ඈදන්න ඕන නෑ සල්ලි උබේ නම් පදිංචි වෙන්නේ උබ නම් එච්චරයි
    මේකේ එවුන්ට #කේ ඉඳන් පිස්සු.. ත්‍රෙඩ් එකෙ මුල ඉඳන් සිරා අරන් මූට උපදෙස් දෙනවා.. ඌ නූල දාල මුන් උපදෙස් දෙන හැටි බලාගෙන #කෙන් හිනාවෙනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    Pathiru balanwa wage dosa clear karanna wenne paramparawen paramparawa balanna wenawa.peretha thattu dila ain karanna ba.umba athal dunnata oya wage seen thiyanwa bn.mata me pahala dala thiyana seen eka kiyanna kammali.ge wikuna ganna bari wenna dapu seen nemei boruwata.
    Screenshot-20221006-221203-Maps.jpg
     
    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    ඇමති පුතා aka killer clown

    මේකේ එවුන්ට #කේ ඉඳන් පිස්සු.. ත්‍රෙඩ් එකෙ මුල ඉඳන් සිරා අරන් මූට උපදෙස් දෙනවා.. ඌ නූල දාල මුන් උපදෙස් දෙන හැටි බලාගෙන #කෙන් හිනාවෙනවා
    නැහැ මේක ඇත්ත. මං උදේට reply දාන්නම්. කට්ටිය මාව ජෝක් එකට ගත්ත නිසා පැත්තකට උනේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙහේ තියෙනව ඔහොම හොල්මන් වෙනවා කියලා ගෙදර හදපු අය අත ඇරලා ගිහින් , රෙන්ට් එකට දීලා වුන්ටත් කරදරයි කියලා දාලා ගිය ගෙදරක්.දැන් ඒකත් ඔහොම ගරා වැටිලා බන්...හොල්මන් නන් ඉන්නවද දන්නෙ නෑ.වංගුවක තියෙන්නේ ඒකත්
    Pissu bn.. pana pitin inna ungen thamai parissan venna one
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මායි වයිෆුයි දෙන්නම ජොබ් කරනවා. හැබැයි ලොකු සල්ලියක් ඉතුරු කරලා නැහැ.
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.
    නිල නිවාස හම්බවුනේ නැද්ද සර්? :eek: