මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!
“මෙත්මල් උයන” ග්‍රන්ථය එළිදැක්වෙයි
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ පැවැත් වූ ධර්ම සාකච්ඡා ඇසුරින් ප්‍රවීණ ලේඛිකා, තනුජා ධර්මපාල සම්පාදනය කළ ධර්ම ග්‍රන්ථය “මෙත්මල් උයන” මෙම මස 29 වන දින පෙරවරු 09.30 ට මාලබේ පිට්ටුගල අමාවතුර මහමෙව්නා අසපුවේ දී එළිදැක්වේ. එදින එහි මුල් පිටපත කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත පිරිනැමෙනු ඇති අතර, එහිදී එම ස්වාමීන් වහන්සේ විශේෂ ධර්ම දේශනයක් ද පවත්වනවා ඇත. “මෙත්මල් උයන” මිහිර පොත් ප්රකාශනයකි.
http://www.lakehouse.lk/budusarana/2010/03/29/tmp.asp?ID=news12

Last edited: