මේ චූටි පෙත්ත මොකද්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මේ චූටි පෙත්ත මොකද්ද ?

    උණ හෙම්බිරිස්සාවට දෙන නිල් පාට චූටි පෙත්ත මොකද්ද ?
    කවරෙ ලියල තියෙන්නෙ උදේ රෑ පෙති බාගෙ ගානෙ ගන්ඩ කියල
    නිල් පාට චූටි පෙත්තක්

    Piriton නෙමේ..
    Prednisolone නෙමේ...
     
    • Like
    Reactions: grand1

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Paracetamol + Codeine එකට තියෙන පෙත්තෙ නම මොකද්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    පැනඩෝල් එහෙම නැත්තං පැරසිටමෝල් වලින් එහාට ගිය අනිත් වේදනානාශක පෙති මොනාද බොලව් ?
    මම දන්නෙ ඩිස්ප්‍රින්, ibuprofen
    වෙන මොනාද ?
    පෙති විතරයි
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පැනඩෝල් එහෙම නැත්තං පැරසිටමෝල් වලින් එහාට ගිය අනිත් වේදනානාශක පෙති මොනාද බොලව් ?
    මම දන්නෙ ඩිස්ප්‍රින්, ibuprofen
    වෙන මොනාද ?
    පෙති විතරයි

    diclofenac sodium

    methana list ekak tiye machan
    http://www.newhealthguide.org/List-Of-Painkillers.html
     
    • Like
    Reactions: AnuradhaRa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැනඩෝල් එහෙම නැත්තං පැරසිටමෝල් වලින් එහාට ගිය අනිත් වේදනානාශක පෙති මොනාද බොලව් ?
    මම දන්නෙ ඩිස්ප්‍රින්, ibuprofen
    වෙන මොනාද ?
    පෙති විතරයි
    තෝ මෑතක ඉඳන් ප්‍රශ්න පත්තරයක් වෙලානේ සිංහලයො..:sorry:

    tumblr_mhpqz7ke491qezgk8o1_500.gif

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැනඩෝල් එහෙම නැත්තං පැරසිටමෝල් වලින් එහාට ගිය අනිත් වේදනානාශක පෙති මොනාද බොලව් ?
    මම දන්නෙ ඩිස්ප්‍රින්, ibuprofen
    වෙන මොනාද ?
    පෙති විතරයි

    න්‍යශ්ටික බෝම්බයක් කිට්ටුව ඉඳල මැරෙන එක :dull: :dull:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පැනඩෝල් එහෙම නැත්තං පැරසිටමෝල් වලින් එහාට ගිය අනිත් වේදනානාශක පෙති මොනාද බොලව් ?
    මම දන්නෙ ඩිස්ප්‍රින්, ibuprofen
    වෙන මොනාද ?
    පෙති විතරයි

    codeine thamayi vicodine,oxycodeine,oxycodone

    anith ewa opiates tramadol hcl,morphine,heroine thamayi ewa denne pichunama,bone fracture ekak unama wage

    bara pain killers nkn denne na bn prescription nathuwa :P thiyenneth osu sale pamanayi

    Acetaminophen, Ibuprofen, Morphine, Tramadol, Aspirin, Codeine, Oxycodone, Hydrocodone, Metamizole, Fentanyl, Gabapentin, Hydrocodone/Acetaminophen, Hydromorphone, Buprenorphine, Co-codamol, Methadone, Nimesulide, Meperidine, Phenazopyridine, Ketoprofen, Phenacetin, Endorphins, Propoxyphene, Menthol, Sufentanil, Hydroxyzine, Dihydrocodeine, Butorphanol, Xylazine, Co-dydramol, Phenazone, Salicylamide, Amobarbital, Opiorphin, Alfentanil, Levomepromazine, Ziconotide, Methoxyflurane, Hydrocodone/ibuprofen, Epibatidine, Compound analgesic, Romifidine, Magnesium salicylate, Migraleve, Gabapentin enacarbil, RUB A535, Levallorphan, Tebanicline, Dipipanone, Dichloralphenazone
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113

    thnk you machan.. උඹ හෙන මහන්සි වෙලා ලිංක් හිටං දාල :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මේ ලිස්ට් එකෙන් මෙන්තෝල් කියන එක මාරයි නේ..
    කූල් ගතියක් ආව :lol: