බල්ලට බෙහෙත් පොවාගන්න help එකක්..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    48,210
    1
    30,681
    113
    Sausage, cheese wage eheka obala denna barida?
    ජුණ්ඩ තමා කපල ගන්න වෙන්නෙ
    අපිට කොයින්ද මාත්තයො සොසේජ් චීස් බටර්
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,061
    435
    113
    Matara
    Oka amarui wadak newei Machan, glouse ekak dagena Kate paththen atha dala ugurata Danna, keepa sarayak karaddi purudu wenawa, issarahin atha Danna epa, side eke eyage Kate Hama ewara wena Thana tiyenne, e side eken Danna, ita passe beheth tika uguratama Danna puluwan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    48,210
    1
    30,681
    113
    දවසක් අපේ බල්ලගෙ පුකට උන කට්ටක් ගහන්න ගිහින් 😅 දොස්තර නෝනට පිස්සුද මංද
    මුං බලං ඉදියිද පුකට එක එක ඒව දානකං 😅
     
    • Haha
    Reactions: Mr.dark

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    2,122
    1,951
    113
    බල්ලා ලෙඩ වෙලා බන්

    අවුරුද්දක් වයස ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්..

    කලින් ලෙඩ වෙලාම නෑ ඒ හින්ද බෙහෙත් ගොඩක් පොවලා හුරු නෑ ඌට.. පණු පෙත්ත විතරයි මිනිහා බීල තියෙන්නෙ මේ වෙනකන්..ඒකනම් උගුරටම දාල හොම්බ අල්ලන් ඉද්දි ගිලිනවා.

    මේ පාර පෙති තුනකුයි, කරල් එක්කුයි තියනවා උදේ හවස පොවන්න. කොහොමද පොවාගන්නෙ බන් මූ කෑම අස්සට දාලා දුන්නම දැන ගන්නවා. කිරි එක්ක දෙන එක හරියන්නෙත් නෑ.

    පෙත්ත ගානෙ උගුරට දාල හොම්බ අල්ලන් ඉන්න එක හරියන් නෑ පෙති ගොඩක් තියන හින්ද..එක පෙත්තක්නම් එහෙම පුලුවන්..

    ඩයල් එක දැණ් මන් බෙහෙත් පොවන හින්ද එන්නෙත් නෑ office room එකටවත්. නැත්තන් මිනිහ පැයකට සැරයක් වගේ ඇවිල්ල මාව බලලා පොඩ්ඩක් සෙල්ලම් කරල එහෙම යනවා.

    පොර දැන් තරහ වෙලා ඉන්නෙ දන්නවනෙ ජර්මන් ශෙපර්ඩ් උන්ගෙ ගතිය හදන උන්..

    කොහොමද මේක පොවන්නෙ මුට..? :confused:
    Medicine Vaccine GIF
     
    • Like
    Reactions: Flappybird

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    3,178
    3,328
    113
    සිනී එක්ක පෙත්ත කුඩු කරලා කටට දාන්න. කිරිපිටි දැම්ම නම් බෙහෙත් ඉල්ල ඉල්ල බොන්නේ
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    988
    1,724
    93
    Earth
    බල්ලෝ හැදිල්ල එපා වෙන්නේ උන්ට එක එක ලෙඩ හැදෙද්දී. අපෙත් එකෙක් අවුරුදු 10ක් ඉඳලා මලා. හරිම දුකක් ඉතිං. දැන් කිසිම සතෙක් හදන්නෑ
    ow bn eeth gedarath paalui ballek nathi unaama