මේ ටයිම් ඒකට Yes FM පට්ට!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    fm ahenawa adui dan. wahane yaddi thama fm ahnne. ekath idala hitalane ynne. :baffled:
    nattan itn spotify thama.

    මමත් Red FM අහන්නෙ වාහනෙ යද්දි බං. කම්පියුටර් එකේ වැඩ කරද්දි Spotify තමයි. ඒත් සිංදු තෝර තෝර ඉන්න එක ටිකක් කරදර නිසා, ලගදි මගේ පරන රේඩියෝ යාළුවව පිහිදලා කරලා ආයි වැඩට ගත්තා. :love:

    hcbGtiX.jpg