Friday night nisa wenna athiRa 12 ta mona techno da baan
YES, TNL wage ewa time eka anuwa songs play karanawa.![]()
Ra 12 ta mona techno da baan

fm ahenawa adui dan. wahane yaddi thama fm ahnne. ekath idala hitalane ynne.මම දවල්ට නම් අහන්නෙ Red FM බං. ඒකත් සිරා නේද?
එක එකාට සෙට් වෙන විදිහනෙ බං.![]()
math dn ahanna gatta meka pattai wageමං නම් අහන්නෙ NRJ Sweden Radio එක![]()
fm ahenawa adui dan. wahane yaddi thama fm ahnne. ekath idala hitalane ynne.
nattan itn spotify thama.

NRJ මරු. මුන්ගේ tv channel පවා තිබ්බ මම ඉස්සර බලනවා..මං නම් අහන්නෙ NRJ Sweden Radio එක![]()