මේ තීරණය වාහන market එකට බලපෑමක් වෙයිද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    මන් කියන්නේ petrol second hand market එකට

    U0CEu8l.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඇයි බන් ගෙන්නන වාහන ජාතික පද්දතියෙන් චාජ් කරන්න දෙන්නෙ නෑ කියන්නෙ? ඒකට හේතුව මොකක්ද ? 🤔🤔🤔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,660
    68,002
    113
    Genna tiyenne leaf ekai hyundai ekai witarai.toyota electric enna 2025 witara wenawa.hyundai battery eka 65kw.kela unoth 30lks wath yay battery ekak genna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් ගෙන්නන වාහන ජාතික පද්දතියෙන් චාජ් කරන්න දෙන්නෙ නෑ කියන්නෙ? ඒකට හේතුව මොකක්ද ? 🤔🤔🤔

    චාර්ජ් එකට ගැහුවොත් රනිල් ටිප් සුවිච් එක ඔෆ් කරයි ද? බලං හිටියා වගේ??? කොහොම ද චාර්ජ් කරන එක නතර කරන්නෙ??
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    චාර්ජ් එකට ගැහුවොත් රනිල් ටිප් සුවිච් එක ඔෆ් කරයි ද? බලං හිටියා වගේ??? කොහොම ද චාර්ජ් කරන එක නතර කරන්නෙ??

    Oracle database
     
    • Like
    Reactions: lasankandy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    චාර්ජ් එකට ගැහුවොත් රනිල් ටිප් සුවිච් එක ඔෆ් කරයි ද? බලං හිටියා වගේ??? කොහොම ද චාර්ජ් කරන එක නතර කරන්නෙ??
    මයිනගෙ යාලු සෝලා කරන එවුන් එක්ක ප්ලෑනක් ගහල වගේ. :lol:
     
    • Like
    Reactions: lasankandy

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඇයි බන් ගෙන්නන වාහන ජාතික පද්දතියෙන් චාජ් කරන්න දෙන්නෙ නෑ කියන්නෙ? ඒකට හේතුව මොකක්ද ? 🤔🤔🤔

    dawasta paya keeyak current kapanawada ? thawa electric vehicle charge karannath gaththoth athal
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දැන් එතකොට $30,000 වාහනයක් ඕනේ එකා ඉස්සෙල්ලම $60,000 එවන්න ඕනේ. ඊට පස්සේ තව $30,000 දීල වාහනයක් ගන්න ඕනේ ඊට පස්සේ ලංකාවට අවම බදු එහෙම ගෙවලා grid එකෙන් නැතුව solar ගහගෙන charge කරලා පාවිච්චි කරන්න ඕනේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,660
    68,002
    113
    දැන් එතකොට $30,000 වාහනයක් ඕනේ එකා ඉස්සෙල්ලම $60,000 එවන්න ඕනේ. ඊට පස්සේ තව $30,000 දීල වාහනයක් ගන්න ඕනේ ඊට පස්සේ ලංකාවට අවම බදු එහෙම ගෙවලා grid එකෙන් නැතුව solar ගහගෙන charge කරලා පාවිච්චි කරන්න ඕනේ?
    Badu nelu
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි බන් ගෙන්නන වාහන ජාතික පද්දතියෙන් චාජ් කරන්න දෙන්නෙ නෑ කියන්නෙ? ඒකට හේතුව මොකක්ද ? 🤔🤔🤔

    oka wenne nethi wedak nisa thamai kiyanne.

    anika rata inna minissunta hodak karanawanam mehema ponna weda karanna ona neha,

    manusha wesige puthata hukaganna kiyala undiyal dana eka wedi karanna thiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මයිනගෙ යාලු සෝලා කරන එවුන් එක්ක ප්ලෑනක් ගහල වගේ. :lol:

    කැරි මයිනෙක් නේ. ලංකාවේ මිනිහෙක් කඩෙන් ගිහින් ගන්න හැම එකක්ම උගේ පොත්ට කොමිස් එක්ක යන්න හදාන් නේ අන්තිමට.
     
    • Like
    Reactions: hasithayad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ලංකාවේ ලගදි launch කරපු මහේන්ද්‍රා box bar ෆ්‍ර්ම් කොඩ්සයිකල් එකකත් ලක්ෂ 60 ක් ලු
    දේශීය නිෂ්පාදන නිසා මුකුත් කියන්න බෑ ..
    ඕව කෙරෙන වැඩ නෙමයි