මේ දවස්වල ගාල්ලේ යන්න පුලුවන්ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    මචන්ලා මේ දවස්වල ගාල්ල පැත්තේ රවුමක් දන්න පුලුවන්ද? :Pගාලු කොටුවට වගේ..මම එන්නේ කඩුවෙල ඉදන් Highway එකේ..වැලිපැන්න Service area එහෙම ඇරලද මේ ටිකේ? වහානෙ WP නිසා ගාල්ලෙන් Exit එකේ පොලිස් එහෙම ප්‍රශ්න අහයිද දන් :confused:නෑ.. ආයෙත් ලොක් කරන්න කලින් පොඩි Visit එකක් දන්න හැදුවේ :rolleyes:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    affta ehmada bn..duka tma.. urgent case ekk nme bn nkn ynna hduwe
    Nikan yanna taram good welawak nemei meka. Samahara peti wela spread eka wedi. Lock down karapu area ehemat tibuna kiyanawa. Habai police ne kohewat. Yanna puluwan.
    So it is up to you.