මේ දවස්වල බොන Coffee රෙසිපිය මිට්ටො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් මේ mocha කොෆී 3 in 1 එක ගත්තා..
    ඒ 3 ඉන් 1 ඒව කොහොමත් කැෆේන් ගතිය අඩුයිනෙ..
    නෙස්කැෆේ ගෝල්ඩ් එකෙන් 1 spoon උණු වතුර පොඩ්ඩම පොඩ්ඩක් දාලා විනාඩි දෙක තුනක් දාලා බීට් කරගන්න ඕනෙ.
    ඒක උඩට මේ 3in 1 එක දාලා mix කරල ගත්තම සුපිරි.. හෙනම smooth රසක් තියෙන්නෙ gold එකත් එක්ක,, මේක මන් nescafe classic එක එක්කත් try කරා සෙට් උනේ නෑ ඒක..

    Screenshot 2024-09-30 at 16.36.54.png
    Screenshot 2024-09-30 at 16.38.40.png
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    GaGGia මැශින් ගෙදර තියන් ඉන්න උන් යකෝ මේකෙ ඉන්නෙ
    ithin mata nane machine ekak.. Anika mn gedara inneth naa mn rata watee hamathanama innawa

    අපි නම් බොන්නේ හරිස්චන්ඩ ❤️
    bada burul unaama supiri
    ------ Post added on Sep 30, 2024 at 5:18 PM
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දැන් මේ චොක්ලට් දාලා සමපෝෂ හදාගෙන, nescafe එකක් දානවා සීතලේ :rofl:
     
    • Wow
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,517
    113
    Classic eeke enne mchn Arabica, Robusta mix ekak.
    Arabica has lesser caffeine content than the Robusta.

    Gold eke Arabica vitharai.


    View attachment 238540
    ලංකාවෙ local coffee වල තියෙන්නෙ Robusta ද?
    ඇත්තම කතාව හරිස්චන්ද්‍ර උනත් හොඳයි හරියට හදන්න tools තියෙනවනන්. Nescafe එහෙම instant coffee නෙ.