මේ දවස් වල ගෙවල් හදන උන් වරෙල්ලා...!

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    වර්ග අඩි 1600ක තනි තට්ටුවේ ගෙයක් හදන්න කියක් විතර යයිද? සමතලා ඉඩම.කුරුනෑගල තමා ඉඩම තියෙන්නේ.

    සීට් වහල මැටි ගඩොලින් හදන්න. ටයිල් කරන්නේ නැතුව. අයි පැනල් වලින් සිවිලිමත් ගහල ඔක්කොම ඉවර කරන්න කීයක් වගේ යයිද?
     
    • Like
    Reactions: pathaleiretta

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    මමත් පොඩියට හරි ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නෙ. කෙල වෙලාම ගිහින් තියෙන්නෙ ගණන් බැලුවම.
     
    • Sad
    • Like
    Reactions: Cypress and lgask

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මමත් පොඩියට හරි ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නෙ. කෙල වෙලාම ගිහින් තියෙන්නෙ ගණන් බැලුවම.
    math hadanna hithuwe ban. mewa ahaddi mona karannada manda.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    වර්ග අඩි 1600ක තනි තට්ටුවේ ගෙයක් හදන්න කියක් විතර යයිද? සමතලා ඉඩම.කුරුනෑගල තමා ඉඩම තියෙන්නේ.

    සීට් වහල මැටි ගඩොලින් හදන්න. ටයිල් කරන්නේ නැතුව. අයි පැනල් වලින් සිවිලිමත් ගහල ඔක්කොම ඉවර කරන්න කීයක් වගේ යයිද?
    10M aduma yanwa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,556
    25,898
    113
    8500.00 per square feet ,
    13 Millions බඩු දීලා , ලඟ ඉඳලා කරගත්තොත් තව ලක්ශ 20ක් විතර ඉතුරු වෙයි ( reduce wasting).
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Uba laga idalama karoth 90laks walata wage kara ganna puluwan.
    Tile wenuwata simenthi maddoth 75-78 kata wage iwara kara ganna puluwan
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    8500.00 per square feet ,
    13 Millions බඩු දීලා , ලඟ ඉඳලා කරගත්තොත් තව ලක්ශ 20ක් විතර ඉතුරු වෙයි ( reduce wasting).
    ඔය ගානට ෆුල් complete කරන්න බැරි වෙයි දැන් නම්