මේ දවස් වල වාහන මිල

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    dn open papers tiyan wahana wikunanna ba neda ?
    ඔව්. උඩ මාර්කට් එකෙ හයිප් වෙලා තිබ්බ ඒවා බැස්සා. ඔය 30-60 මාර්කට් එක නන් මේ විදිහටම යයි. අඩුම ඉන්දියන් ඇල්ටො වත් 40කට විතර ආවොත් එහෙට මෙහෙට වෙයි. නැත්තන් ඕක දිගටම මෙහෙම යනවා. මම අද දැක්කා අර March K11 එකත් 30ට දාලා K12 එක 40+ පන්නලා.මාර්කට් උනේම නැති වාහනත් මාර්කට් වෙලා තියෙන්නේ..පැන්ඩා 30 + ( ගොඩක් ඒව දිරලා කෑලිත් නෑ හොයාගන්න හරියට :rofl: ) අත්‍යවශය නැත්තන් නිකන් ඉන්න එක සැපයි මේ ගනන් වලට. ලක්ශ 5-6 දුවලා මීටර් කරකපු මගුලක් ගනින්කො 50ක් විතර දීලා

    තවම ඕපන් පේපර්ස් තියාගෙන දෙනව මචන්. මායි යාලුවෙකුයි මේ ගිය සතියේ ගියා උට කාර් එකක් ගන්න බලන්න්න. උගේ බජට් 4 මිලියන්. අහන අහන කාර් එකට කියන්නේ කලින් ඕනර්ගෙ නමට තියෙන්නේ, ට්‍රාන්සර් එක කරල දෙන්නම් කියනව. වාහන දෙක තුනක් බලන්නත් ගියා (පරන විට්ස්, මාච්, ක්විඩ්, පැන්ඩා ක්‍රොස්)

    අනිත් සීන් එක අහන අහන කාර් එකට සර්විස් රෙකොර්ඩ්ස් නෑ.

    මොකද ඔය බයින් සෙලින් කරන උන් එච්චර වාහනේ ගැන හොයලා නෙවෙයි උන්ගේ අතට ගන්නේ. හිස්ටරි එකක් ගැන දන්නේ නෑ.

    කලින් කිව්වා වගෙ 3 - 6 මිලියන් මාර්කට් එක කෙල වෙලා තියෙන්නේ උන් නිසා තමයි. දැන් වාහන බ්‍රෝකර්ලට වඩා ඉන්නේ බයින් සෙලින් කරන උන්.
     
    • Like
    Reactions: snm1990

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඔය වැඩි වෙච්ච ගනන් කවදාවත් අඩු වෙන්නේ නැහැ බං කැරී NPP ආණ්ඩුව වාහන Market එක කෑවා🤮🤮
     
    • Haha
    Reactions: wqe123

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,707
    113
    තවම ඕපන් පේපර්ස් තියාගෙන දෙනව මචන්. මායි යාලුවෙකුයි මේ ගිය සතියේ ගියා උට කාර් එකක් ගන්න බලන්න්න. උගේ බජට් 4 මිලියන්. අහන අහන කාර් එකට කියන්නේ කලින් ඕනර්ගෙ නමට තියෙන්නේ, ට්‍රාන්සර් එක කරල දෙන්නම් කියනව. වාහන දෙක තුනක් බලන්නත් ගියා (පරන විට්ස්, මාච්, ක්විඩ්, පැන්ඩා ක්‍රොස්)

    අනිත් සීන් එක අහන අහන කාර් එකට සර්විස් රෙකොර්ඩ්ස් නෑ.

    මොකද ඔය බයින් සෙලින් කරන උන් එච්චර වාහනේ ගැන හොයලා නෙවෙයි උන්ගේ අතට ගන්නේ. හිස්ටරි එකක් ගැන දන්නේ නෑ.

    කලින් කිව්වා වගෙ 3 - 6 මිලියන් මාර්කට් එක කෙල වෙලා තියෙන්නේ උන් නිසා තමයි. දැන් වාහන බ්‍රෝකර්ලට වඩා ඉන්නේ බයින් සෙලින් කරන උන්.
    :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ගොඩක් විකුනන්න තියෙන්නේ චැසි කුඩු වෙන්න හැප්පුන ලෙඩ වාහන.ඉස්සර උනානන් කුනු කොල්ලෙට ගන්නේ හැප්පිලා හදලා අනන් මනන් නිසා.කොහෙන් හරි හාවෙක් අල්ලගෙන උට රටේ නැති පච කෙලල විකුනනවා, ඊට පස්සේ තව එකක් ඇරන් එනවා. දැන් යන ගනන් වලට වැලිවේශන් දෙන්නෙත් නෑ :baffled:
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Masa 6n adu wenawa.. danatama 10 mil to 15 mil ewa adu wela tyne.
    උබ මේ අවුරුද්ද මුලදි කිව්වෙත් මාස 6න් අඩු වෙනව කියල. කෝ දැන් අඩු උනාද? තිබුනට වඩා වැඩි වෙලා. 120 ට තිබුන 2017 Vezel එක දැන් 130
     
    • Like
    Reactions: bladeable

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    උබ මේ අවුරුද්ද මුලදි කිව්වෙත් මාස 6න් අඩු වෙනව කියල. කෝ දැන් අඩු උනාද? තිබුනට වඩා වැඩි වෙලා. 120 ට තිබුන 2017 Vezel එක දැන් 130
    Ohoma ganan dammta issrra wage gan na bn minissu. Bubble ekak burst wenna kalin expand wenawa uparima.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    gannawa bn. ganna eka gannawa. ekai price audu wenne naththeth. hamadama masa 6n adu wenawa kiya kiya hitiyata oka adu wenne na.
    Still I am saying it will go down.. meka sustainable na long term komawath.. enam economic theory okoma boru wena one..
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    ගොඩක් විකුනන්න තියෙන්නේ චැසි කුඩු වෙන්න හැප්පුන ලෙඩ වාහන.ඉස්සර උනානන් කුනු කොල්ලෙට ගන්නේ හැප්පිලා හදලා අනන් මනන් නිසා.කොහෙන් හරි හාවෙක් අල්ලගෙන උට රටේ නැති පච කෙලල විකුනනවා, ඊට පස්සේ තව එකක් ඇරන් එනවා. දැන් යන ගනන් වලට වැලිවේශන් දෙන්නෙත් නෑ :baffled:
    mchn wahane hodatama thiyenm 3rd owner wage unata awlk nadda'aith deddi kachal weida
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    තෙල් ගණන් යන්න යන්න, කට්ටිය ev වලට change වෙනව. අනිත් එක ev වලින් තමයි සේල් කාරයින්ගෙ monopoly එක නැති වෙන්නෙත්.
     
    • Love
    Reactions: ChoronaSottiya

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    පහු ගිය කාලේ හාල් හිගයක් ඇවිල්ල හාල් මිල වැඩි උනා. දැන් ආපහු හාල් තියෙනවා. එහෙමයි කියල හාල් මිල ආපහු අඩු උනාද? ලංකාවේ වැඩි උන දෙයක් ආයේ අඩු වෙන්නෙ නෑ. අඩු වෙන්න දෙන්නේ නෑ බිස්නස් එක කරන උන්
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    පහු ගිය කාලේ හාල් හිගයක් ඇවිල්ල හාල් මිල වැඩි උනා. දැන් ආපහු හාල් තියෙනවා. එහෙමයි කියල හාල් මිල ආපහු අඩු උනාද? ලංකාවේ වැඩි උන දෙයක් ආයේ අඩු වෙන්නෙ නෑ. අඩු වෙන්න දෙන්නේ නෑ බිස්නස් එක කරන උන්
    Mobile phone. Computer parts adu une ban eka tibba kale ahasa usata giyapuwa
     
    • Love
    Reactions: ChoronaSottiya

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mchn wahane hodatama thiyenm 3rd owner wage unata awlk nadda'aith deddi kachal weida
    Service records emission test okkoma hariyata tiayanawanm vtrak ganna. samahara 520D / 530e ehema tianawa 2nd registered owner tiyenne habei hariyata beluwoth 07-08 user (personally ehema danna ekak tianwa)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ආන්ඩුවලට බැනලත් වැඩක් නෑ..වාහන ගන්න උනුත් ගන්නවට ගන්නේ..එහා ගෙදර එකාට වඩා ලොකු එකක් ගන්න බලන්නේ තමන්ට ගැලපෙන එකක් නෙමෙයි..
     
    • Like
    Reactions: ChoronaSottiya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය වැඩි වෙච්ච ගනන් කවදාවත් අඩු වෙන්නේ නැහැ බං කැරී NPP ආණ්ඩුව වාහන Market එක කෑවා🤮🤮
    ed404d44-7957-4142-a054-9e747f7cb882-png.245356
     
    • Haha
    Reactions: ChoronaSottiya