ආශ්රය කරාදgym eke akkat una![]()
ආශ්රය කරාදgym eke akkat una![]()
අඩු වෙන්නේ නැත්තේ ප්‍රතිශක්තිය දුර්වල හින්දා බන් ලුණු කැද ටිකක් හදාන් බීපන් කන්න බොන්න අප්පිරියා නම් නැත්තම් ඕක දවස් ගානක් යනකන් අඩු වෙන්නේ නෑ. පැනඩෝල් බීල කාල හොදට කන තරමට තමා බන් පණක් එන්නේ නැගිලා කරලා ඉන්න.මම එක පාරක් බිලා ආයෙ පැය 6 එනකන් ඉන්නේ බොන්න . උන අඩු වෙන්නෙම නෑ.
සාන්ත ?
------ Post added on Dec 18, 2023 at 7:45 PM
පුකටද අමාරුව දැනෙන්නෙ? අත්දැකීමෙන් ද කියන්නෙ?
kohomd danne?
අනේ මන්දා බං. මට උන ආපු නැති නිසා දිගටම නෑව. කොහොමත් උගුරේ අමාරුව සති දෙකක් විතර තිබ්බ. Wife ට හැදුනා. උන එහෙමත් තිබ්බ. හුස්ම ගන්න අමාරු ගතියක් තියනවා තාම. බෙහෙත් ගන්නේ නෑ කිවාට ඉතින්. ඕනේ මඟුලක් කරගනින් කියලා ඉන්නවා.version එකද ?
mask දාලත් බන්
මට උන අඩු උනේම නෑ. උගුර තමයි ඉස්සෙල්ලම අවුල ගියේ . සෙම තියෙන හින්දා double දැන් .
නැහැ නැහැ යකුනේ කොකාකෝලා එකක් යන්න ගිය වෙලේ පොර බෙහෙත් ගන්න යන්න හිටියාsantha mamage eka katata gatte naha neda
ugura pamani
ow matath dn hedenna wage amarui tikakනැගිට ගන්නත් බෑ .
Dan 2 months wage indan thiyenawa. Ikmanta bo wenawa, sathiyakin wge okkoma resolve wenawaනැගිට ගන්නත් බෑ .