මේ දවස් වල virus එකක් යනවද

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    මම එක පාරක් බිලා ආයෙ පැය 6 එනකන් ඉන්නේ බොන්න . උන අඩු වෙන්නෙම නෑ.


    සාන්ත ?
    ------ Post added on Dec 18, 2023 at 7:45 PM
    අඩු වෙන්නේ නැත්තේ ප්‍රතිශක්තිය දුර්වල හින්දා බන් ලුණු කැද ටිකක් හදාන් බීපන් කන්න බොන්න අප්පිරියා නම් නැත්තම් ඕක දවස් ගානක් යනකන් අඩු වෙන්නේ නෑ. පැනඩෝල් බීල කාල හොදට කන තරමට තමා බන් පණක් එන්නේ නැගිලා කරලා ඉන්න.
    පුකටද අමාරුව දැනෙන්නෙ? අත්දැකීමෙන් ද කියන්නෙ?
    😂 ඔව් බන්
    kohomd danne?

    මෝල් ගහක් පුකේ ගහලා වගේ බන් ඕක හැදුනාම 😂
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    උඹ කරලා තියන පින් වලට හරියන්න ඉක්මනට සනීප වෙයි මචන්, මොන නැති උනත් බෙහෙත් ගනින්. සිංහල හරි ඉංග්‍රීසි හරි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    version එකද ?

    mask දාලත් බන්

    මට උන අඩු උනේම නෑ. උගුර තමයි ඉස්සෙල්ලම අවුල ගියේ . සෙම තියෙන හින්දා double දැන් .
    අනේ මන්දා බං. මට උන ආපු නැති නිසා දිගටම නෑව. කොහොමත් උගුරේ අමාරුව සති දෙකක් විතර තිබ්බ. Wife ට හැදුනා. උන එහෙමත් තිබ්බ. හුස්ම ගන්න අමාරු ගතියක් තියනවා තාම. බෙහෙත් ගන්නේ නෑ කිවාට ඉතින්. ඕනේ මඟුලක් කරගනින් කියලා ඉන්නවා.
     
    • Like
    Reactions: SLKolla2020

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    ugura pamani
    inside-mouth-meme.jpg


    නැගිට ගන්නත් බෑ .
    ow matath dn hedenna wage amarui tikak
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Mata sathi thunakata kalin haduna. Una adu wela eka digata kassa thibba. 3 parak beheth genawa kassata. Dawas thunakata kalin adu une. Pereda cool beer ekak biwwa dan aye hembirissawai ugura kasanawai :dull:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    අම්මෝ මතක් කරන්න එපා. සති දෙකක් විතර හිටියා බේත් ගත්තත් අඩු වුණේ නෑ. කොත්තමල්ලි තම්බලා බිව්වහම තමා අඩු වුනේ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    මටත් උනක් හැදුන බං. දැන් දවස් 2යි. නින්ද යන්නෙත් නෑ. උගුරේ අමරුවක්නම් නෑ. ටිකක් සේම ගතිය තියනවා වගේ උගුරේ.
    කොන්ද ත් එක්ක රිදෙනවා . ඇගට ත් අමාරුයි.
    @ST.PIERRE monawada symtoms
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,254
    1,312
    113
    දැන් සති 2 විතර හැදිලා. උගුරත් අමාරු උනා, දවස් 4කින් විතර උණ හොද උනාට තවම සෙම තියෙනවා. 2 පාරක් බෙහෙත් ගත්ත තවම හොදටම හොද නෑ. කෑම කිසිම දෙයක් කිසිම රසක් නෑ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Ugura left bn. Una nan na lokuwata. Yanthan aga rasnei. Age amaruwai hembirisawai thiyenawa. Epa wela inne. 🤧🤒