මේ දවස් වල virus එකක් යනවද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    උගුරත් දනවා

    කවුද සාන්ත
    අම්මෝ උගුරේ නිකං බදාම දාලා වගේ. සති දෙකක් විතර ගියා හරියන්න. දැන් තමා ටිකක් අඩු උනේ උගුරේ අමාරුව. උන එහෙමනම් ආවේ නෑ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    version එකද ?
    Ow

    Hamathanama Una
    mask දාලත් බන්
    අම්මෝ උගුරේ නිකං බදාම දාලා වගේ. සති දෙකක් විතර ගියා හරියන්න. දැන් තමා ටිකක් අඩු උනේ උගුරේ අමාරුව. උන එහෙමනම් ආවේ නෑ.
    මට උන අඩු උනේම නෑ. උගුර තමයි ඉස්සෙල්ලම අවුල ගියේ . සෙම තියෙන හින්දා double දැන් .
     
    • Like
    Reactions: SLKolla2020

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පැය 6න් 6ට පැනඩෝල් බීපන් බන්. මටත් හැදුනා දවස් 5ක්‌ වගේ යනකන් හොද වෙන්නේ නෑ. පුකේ ඇරලා වගේ නිකන් අමාරුව 😂
    මම එක පාරක් බිලා ආයෙ පැය 6 එනකන් ඉන්නේ බොන්න . උන අඩු වෙන්නෙම නෑ.

    ඔව් සාන්ත. මැරෙයි සමහර විටක ඕක නිසා.
    සාන්ත ?
    ------ Post added on Dec 18, 2023 at 7:45 PM
     
    • Like
    Reactions: lapaman

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    පැය 6න් 6ට පැනඩෝල් බීපන් බන්. මටත් හැදුනා දවස් 5ක්‌ වගේ යනකන් හොද වෙන්නේ නෑ. පුකේ ඇරලා වගේ නිකන් අමාරුව 😂
    පුකටද අමාරුව දැනෙන්නෙ? අත්දැකීමෙන් ද කියන්නෙ?