මේ දවස් වල virus එකක් යනවද

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මට දැන් නම් අඩුයි ටිකක් බන් .බයට ඩෙංගු එකකුත් බැලුවා . එක නෙගටිව්. සෙම තමයි අවුල . කට හඩත් දැන් අවුල් වෙලා .
    denguth thinawa me tike saratama wage
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ආඩේ මටත් ඒ පාර ඇග රිදෙනවා බං. ඊයේ තමා හරියටම උන ගැනිලා තියෙන්නේ. පට්ට අමාරුයිනේ..... :( :( කන්නත් බෑ වගේ. දවස් කීයක් යයිද දන්නේ නෑ.
    උගුරේ සෙම. දැන් බෙහෙත් ගන්න වෙන්නේ හාවසනේ ඉතින්.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අදට දවස් 7යි. දැන් උන නෑ. හැබැයි ඇග රිදෙනවා