මේ දැන් පොලගෙක් මාරුව බන්
අඩෝ ඊයේ මන් අයූද cupboard එකෙන් බඩුවක් ගන්න්නකොට සර්පයෙක් ඉන්නවා දැක්ක ,මන් බය වුන පාර වැහුවා ,පස්සේ ගෙදර කට්ටියම එකතු කරන් හෙව්වා උහ්හ් හම්බුන් නැ ,ගෙදර ඔක්කොම එවුන් මට විකාර කියල කිව්ව්ව ,වයර් එකකට බය වෙලා කියල කින්ඩිය දැම්මා

මන් දැන් පොඩි ගානක් හද හද ඉදලා ,එක ඉවර වෙලා එළකිරි thread එකකුත් බැලුව ,කව්ද දාල තිබ්බ හොද quality porn site මොනාද කියලා ,එකේ comment බලලා ,වැලක් බලනවද නැද්ද කියල කල්පනා කරන අතරේ

,දැන් කම්මැලි කියල කකුල හොද ගන්න bathrum එකට යන්න සාලේ lite එක දම්ම්මම ,
මෙන්න යකෝ ඊයේ මට කොකා පෙන්නපු පොළග සාලේ ඉන්නවා

,
මු රිංගුවා අම්මගේ රූම් එකට ,අම්මත් බය වෙලා මෙන්න පොළග කිව්වම ,කොහොම හරි හරි අම්ම්මව එලියට යවල ,පොල්ලක් අරන් දුන්න බන් ,හිතකින් නෙමේ බන් ගැහුවේ, මගේ අතත් වෙව්ලුව බන් ,මන් ඔය සර්පයෙක් මැරුවේ 1st time ,
මගේ වෙලාව කියන්නේ හොද වෙලාවට වැල බැලුවේ නැත්තේ ,
නැත්නම් එක සිහියෙන් කලුවරේම පොලගවත් පාගාගෙන බත්රුම් එකට යන්නේ

අඩෝ ඊයේ මන් අයූද cupboard එකෙන් බඩුවක් ගන්න්නකොට සර්පයෙක් ඉන්නවා දැක්ක ,මන් බය වුන පාර වැහුවා ,පස්සේ ගෙදර කට්ටියම එකතු කරන් හෙව්වා උහ්හ් හම්බුන් නැ ,ගෙදර ඔක්කොම එවුන් මට විකාර කියල කිව්ව්ව ,වයර් එකකට බය වෙලා කියල කින්ඩිය දැම්මා

මන් දැන් පොඩි ගානක් හද හද ඉදලා ,එක ඉවර වෙලා එළකිරි thread එකකුත් බැලුව ,කව්ද දාල තිබ්බ හොද quality porn site මොනාද කියලා ,එකේ comment බලලා ,වැලක් බලනවද නැද්ද කියල කල්පනා කරන අතරේ

,දැන් කම්මැලි කියල කකුල හොද ගන්න bathrum එකට යන්න සාලේ lite එක දම්ම්මම ,මෙන්න යකෝ ඊයේ මට කොකා පෙන්නපු පොළග සාලේ ඉන්නවා

,මු රිංගුවා අම්මගේ රූම් එකට ,අම්මත් බය වෙලා මෙන්න පොළග කිව්වම ,කොහොම හරි හරි අම්ම්මව එලියට යවල ,පොල්ලක් අරන් දුන්න බන් ,හිතකින් නෙමේ බන් ගැහුවේ, මගේ අතත් වෙව්ලුව බන් ,මන් ඔය සර්පයෙක් මැරුවේ 1st time ,
මගේ වෙලාව කියන්නේ හොද වෙලාවට වැල බැලුවේ නැත්තේ ,
නැත්නම් එක සිහියෙන් කලුවරේම පොලගවත් පාගාගෙන බත්රුම් එකට යන්නේ