මේ දැන් පොලගෙක් මාරුව බන්

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
මේ දැන් පොලගෙක් මාරුව බන්

අඩෝ ඊයේ මන් අයූද cupboard එකෙන් බඩුවක් ගන්න්නකොට සර්පයෙක් ඉන්නවා දැක්ක ,මන් බය වුන පාර වැහුවා ,පස්සේ ගෙදර කට්ටියම එකතු කරන් හෙව්වා උහ්හ් හම්බුන් නැ ,ගෙදර ඔක්කොම එවුන් මට විකාර කියල කිව්ව්ව ,වයර් එකකට බය වෙලා කියල කින්ඩිය දැම්මා
:angry::angry::angry::angry:

මන් දැන් පොඩි ගානක් හද හද ඉදලා ,එක ඉවර වෙලා එළකිරි thread එකකුත් බැලුව ,කව්ද දාල තිබ්බ හොද quality porn site මොනාද කියලා ,එකේ comment බලලා ,වැලක් බලනවද නැද්ද කියල කල්පනා කරන අතරේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:,දැන් කම්මැලි කියල කකුල හොද ගන්න bathrum එකට යන්න සාලේ lite එක දම්ම්මම ,

මෙන්න යකෝ ඊයේ මට කොකා පෙන්නපු පොළග සාලේ ඉන්නවා:frown::frown::frown: ,
මු රිංගුවා අම්මගේ රූම් එකට ,අම්මත් බය වෙලා මෙන්න පොළග කිව්වම ,කොහොම හරි හරි අම්ම්මව එලියට යවල ,පොල්ලක් අරන් දුන්න බන් ,හිතකින් නෙමේ බන් ගැහුවේ, මගේ අතත් වෙව්ලුව බන් ,මන් ඔය සර්පයෙක් මැරුවේ 1st time ,
මගේ වෙලාව කියන්නේ හොද වෙලාවට වැල බැලුවේ නැත්තේ ,

නැත්නම් එක සිහියෙන් කලුවරේම පොලගවත් පාගාගෙන බත්රුම් එකට යන්නේ
:rofl::rofl::rofl::rofl:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබ වැල බලයි කියලා පොලඟාටත් ෆන් එකක් ගන්න හිතෙන්න ඇති බන්z
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උගෙ ගද තියනව නම් තව පොලොඟු හොයන් එනව ගෙදරට තොගෙ කලිසම අස්සට රිංගල ඇටේ හපයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය සර්පයන්ට සිමෙන්ති පොලවෙ ටයිල් පොලවෙ එහෙම සෙල්ලං දාන්න බෑ. එක්කො ඕකා පොඩි එකෙක් නැත්තං මේක උඹෙ කෙප්පයක් :rofl:
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    :dull::dull::dull:
    nidagannakota ube kotte yata indi balahan :P
    magulak katha karanna epa
    HA haaa fatta seen ekakne ban..polagek kiyala sureda.?
    ow ow thith polagek wage
    උගෙ ගද තියනව නම් තව පොලොඟු හොයන් එනව ගෙදරට තොගෙ කලිසම අස්සට රිංගල ඇටේ හපයි..
    ta hike daala,man marapu thana heduwe na taama
    පැටියා;17326244 said:
    ඔය සර්පයන්ට සිමෙන්ති පොලවෙ ටයිල් පොලවෙ එහෙම සෙල්ලං දාන්න බෑ. එක්කො ඕකා පොඩි එකෙක් නැත්තං මේක උඹෙ කෙප්පයක් :rofl:
    uhh man enakota hitiye tile eke hitiye,mawa dakka paara rum ekata giye,room eka tile neme,duburu paata bima,etakota muwa penneth na, ow ban podi eke 1 n half ft wage
    mahaloku sathwa karunaa daariyaa! :lol:
    ube gobba mole metha showoff karanna epa, uba ithin genne maara logic ne,anith ewunge attention eka ganna onanm,ube comment methana free post karala dennam
    wot a attention whore!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මමත් පොළන්ගෙක් යැයි සැක කල හැකි සර්පයෙක් පෙරේද රෑ 2x2 පොල්ලන්කින් ගසා ඝාතනය කළා
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    සතෙක් මරල ලොකුවට ත්‍රෙඩ් එකකුත් දාල...
    paandara ekata mona bothalda ban,anika man garadiyek allanawath dan na,man ammagen ahuwa marannada kyala,amma kiwwa paw thama,karanna deyak na kyala,ithin maruwa ban,wade waradi tama, but no option,waraddak karla hithe tiyan innawata wada hodai meke daala banum ahana eka, kattiya baninakota ridenawa, eka hoda xperience ekak

    eka nisa man ube comment ekata garu karnawa, ape professor knk maru kathawak kiwwa dawasak uni eke

    eya car eka drive karnakota godak welawata minissunge banum ahana wada karnawalu, especially eyage putha issaraha,
    lorry kaarayo amma mathak karla baninawalu,ath eya hina wela mukuth nokiya innawalu,
    eken eya karanne ammata kunu harpen bannath randuwakata patalen nathuwa iwasanna purudu wenna kyala
    nathna ape lamai kunuharpayak ahanna bari, eka dara ganna bari napunsakayek wela randuwata pata lenna yai kyala

    ekath amuthuma adyapanayak, kattiya hithai profa pissek kyala,ath matanam eke amuthuma lal ekak tynawa

    eka nisa man minissungen ada wadiyen banum ahanna asai heta dawasata wada

    reply eka tikak diga wuna sorry hodeee:rolleyes::rolleyes::rolleyes:
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    මමත් පොළන්ගෙක් යැයි සැක කල හැකි සර්පයෙක් පෙරේද රෑ 2x2 පොල්ලන්කින් ගසා ඝාතනය කළා
    uba nikan americawa wage
    iraq walata ariya nuclear wepons tiyana sakayata,anthimata unge tibunu ata magalak na hehehee
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ,කව්ද දාල තිබ්බ හොද quality porn site මොනාද කියලා ,එකේ comment බලලා ,වැලක් බලනවද නැද්ද කියල කල්පනා කරන අතරේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:,දැන් කම්මැලි කියල කකුල හොද ගන්න bathrum එකට යන්න සාලේ lite එක දම්ම්මම ,

    උඹට ඒ ත්‍රේඩ් එකේ කමෙන්ට් කියවද්දිත් බඩු ගියාද බන්...:rofl: