මේ දියවැඩියාවද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මේ දියවැඩියාවද?

    මචං ලා මගේ හොඳම යාලුවාගේ ලේ එකක් චෙක් කරලා... උගේ සීනි තියෙන්නෙ 197ක් ලු ඩෙසිලීටරයට... වයස 29ක් ... දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ ඌට දියවැඩියාවද කියලා.. කන්නේ නැතිව පැය 10ක් ඉඳලා තමයි ලේ එක දීලා තියෙන්නේ.. මූ තාම දොස්තර කෙනෙක් ලඟට ගිහිල්ල නැ..
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    ඒක 126 කට වැඩි නමි සීනි තමයි. Diet and exercise control කරන්න අමාරැයි. බෙහෙත් ගන්න වෙනවා.
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    ඩොකෙක් හම්බවෙන්න කියපන්. කෑම එහෙම පාලනය කරන්න. Pressure එහෙමත් තියද කියලා චෙක් කරන්න ඔින. දියවැඩියාව පාලනය කරගත්තෙ නැත්තන් විදවන්න වෙනවා.
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Ow ban. Duka tama. Bheth ganna kiyapan

    Ow , Sugar wedi.

    ඔව් නෝමල් තියෙන්නඕනෙ 70-110 අතර... :(:(:(:sorry:

    ඒක 126 කට වැඩි නමි සීනි තමයි. Diet and exercise control කරන්න අමාරැයි. බෙහෙත් ගන්න වෙනවා.

    ඩොකෙක් හම්බවෙන්න කියපන්. කෑම එහෙම පාලනය කරන්න. Pressure එහෙමත් තියද කියලා චෙක් කරන්න ඔින. දියවැඩියාව පාලනය කරගත්තෙ නැත්තන් විදවන්න වෙනවා.
    thnkxxx for advice ...
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    126g/dl ට වැඩි නිසා දියවැඩියාව තමයි.

    Physician කෙනෙක් හම්බවෙලා management plan එකක් පටන් ගන්න වෙනවා. (HbA1c ටෙස්ට් එකක් කරගෙනම යන්න.) බෙහෙත් කොහොමත් පටන් ගන්න වෙයි, නමුත් හැකිතාක් ජීවන රටාව වෙනස් කිරීමෙන් පාලනය කරන්න බලන්න.
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    peya 12k fasting idala
    FBS -
    Lipid Profile
    HBA1C
    UFR

    PPBS - (meka ganne dawal 12 ta kala. 2 ta blood eka aran)
    Oya set eka aran Doc kenek meet wenna yanna kiyanna. baya wenna epa. satutin inna kiyanna. stress ganna epa
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචං ලා මගේ හොඳම යාලුවාගේ ලේ එකක් චෙක් කරලා... උගේ සීනි තියෙන්නෙ 197ක් ලු ඩෙසිලීටරයට... වයස 29ක් ... දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ ඌට දියවැඩියාවද කියලා.. කන්නේ නැතිව පැය 10ක් ඉඳලා තමයි ලේ එක දීලා තියෙන්නේ.. මූ තාම දොස්තර කෙනෙක් ලඟට ගිහිල්ල නැ..
    තව තැනකින් blood check up එකක් කරල බලන්ඩ කියහන්......