මේ දෙක ලංකාවෙ තියෙනවද?

AnuradhaRa

Well-known member
  • මේ දෙක ලංකාවෙ තියෙනවද?

    පාමසි කාරයන්ට අපිට නැති චාන්ස් තියෙනව නේද...
    ඒ වුණාට උන්ට එහෙම කරගන්ඩ වුවමනාවක් නෑනෙ... :rofl:

    Capture.JPG

    කට්ටිය කලබල වෙන්ඩ එපා.. කලින්ම මේව ගැන හොයල කරල තියාගන්ඩ ඕනෙ..

    කවද ඕන වෙයිද දන්නෙ නෑනෙ..
     

    AnuradhaRa

    Well-known member

  • මටත් හිතෙන්නෙ බං මට තියෙන ලෙඩේ ඔය මොන ඩොකෙක්වත් හරියට අල්ල ගත්තෙ නෑ

    මම දන්නෙ මට Social Anxiety සහ OCD ලක්ෂණ තියෙනව කියන එක විතරයි.. ගොඩක්ම තියෙන්නෙ Obsessive Thoughts

    මට තියෙන්නෙ මොකක්හරි ස්නායු අමාරුවක්..

    මට වෙලාවකට හිතෙනව මම නිකං Aspergers කාරයෙක්ද කියලත්..

    උඹල දන්නෙ නෑ මම ගෙදර අය එක්ක පොඩි ළමයෙක් වගේ තාමත් සමහර වෙලාවට කරන්නෙ.. පිට කාටහරි ඇහුණොත් ලැජ්ජාවෙ බෑ.. මූට මේ මොකද වෙලා තියෙන්නෙ කියල බලයි :rofl:
    තනිකර පොඩි එකෙක් කතා කරන වචනමයි, ඒ විදියටම මට තාම කතා කරන්ඩ පුලුවන් :sorry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Umba Pharmacy ekaka wada karada? Naththam umbata ochchara danumak kohenda western medicine gana? Man thread deka thunakama dakka umbata honda sense ekak thiyenawa drugs gana.


    Pissu kelina wele pharmacist course ekak karala pharmacy ekakata palayanko. Nikan jeewithe ala karaganne nathuwa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Umba Pharmacy ekaka wada karada? Naththam umbata ochchara danumak kohenda western medicine gana? Man thread deka thunakama dakka umbata honda sense ekak thiyenawa drugs gana.


    Pissu kelina wele pharmacist course ekak karala pharmacy ekakata palayanko. Nikan jeewithe ala karaganne nathuwa.

    මම තනියම ඉගෙන ගත්ත දේවල් තමා :yes:

    ඒ වුණාට අනිත් අය වගේ මට වේගෙන් හිතල වේගෙන් වැඩක් කරගන්ඩ බෑනෙ..
    කස්ටර්මර් බලං ඇති මම පරක්කුයි කියල ඔය වගේ විකාර හිතෙනව
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    මම තනියම ඉගෙන ගත්ත දේවල් තමා :yes:

    ඒ වුණාට අනිත් අය වගේ මට වේගෙන් හිතල වේගෙන් වැඩක් කරගන්ඩ බෑනෙ..
    කස්ටර්මර් බලං ඇති මම පරක්කුයි කියල ඔය වගේ විකාර හිතෙනව


    Oke hithanna deyak nane bun. Doctor liyala dena prescription ekata badu denna ne thiyenne? Leda ahuwoth me behetha mokatada dose eka kohomada kiyala answer karanna ne thiyenne? Umba skill ekak thibila prayojanayak ganne naththe.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    barbiturate class එකට අයිති බෙහෙත් වර්ග ලංකාවෙ නැද්ද?

    Benzodiazepines බෙහෙත් වර්ගනං තියෙනව. හැබැයි පෙති ගොඩක් පාවිච්චි කරන්ඩ වෙනව

    ado uba doc kenek da? :rolleyes:
     

    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    if u feel u are slow it is ok. but if u can study hard I suggest you to complete pharmacy course. later u will find a path
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Barbiturate ganne nathuwa okama karaganna lasi wadak thiyanwa easyma phamcy eken ganna puluwan
    owa kiyana eka ekeke hari life ekak nathi wena nisa kiyanne na

    machan mehema karapan
    ipduna eka ipaduna
    marenakan full athal eke hitapan
    prashnayak awath fulma athal eke hitapan pissek wage

    ona deyak gana onawata wada hitanna epa
    ehemada kiyala amataka karapan

     
    • Like
    Reactions: Dishta Didin

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Barbiturate ganne nathuwa okama karaganna lasi wadak thiyanwa easyma phamcy eken ganna puluwan
    owa kiyana eka ekeke hari life ekak nathi wena nisa kiyanne na

    machan mehema karapan
    ipduna eka ipaduna
    marenakan full athal eke hitapan
    prashnayak awath fulma athal eke hitapan pissek wage

    ona deyak gana onawata wada hitanna epa
    ehemada kiyala amataka karapan


    ඉතිං නැතිවෙච්චදෙන් බං ඔන්න ඔහෙ කියල දාපං. ඕව හදන අය ඕව පාවිච්චි කල්ල මැරෙන්න පුලුවන් කියල නොහද හිටියෙ නෑනෙ :) ඉතිං උඹ කිව්වාම මක් වෙනවද
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Pure LSD එකක් හොයන් කාලා බලපන් උබේ ඔය මෝඩ මුස්පේන්තු ගතිය නැති වෙලා උබ අලුත් මිනිහෙක් වෙයි clinically prove කරලා නැති වුනාට හරි ගිහින් තියනවා