මේ දේ ගැන මොකද කියන්නේ? (cryptocurrency)

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    https://www.dailymirror.lk/breaking...Bitcoin-pitch-to-tackle-corruption/108-253495

    මට crypto ගැනවත් ආර්තිකය පිලිබන්දවවත් ලොකු දැනුමක් නැහැ.
    හැබැයි, මට හිතෙනවා, හරි විදියට adopt කලොත්, crypto වගේ currency එකකින් ලංකාවට යහපතක් වේවි කියල, සහ corruption වගේ දේවල් අඩු කරන්න පාවිචි කරන්න පුලුවන් වෙයි කියලා.

    ඒ නැතත්, අපි ඔය වගේ දේවල් strongly එපා කියන්න හොද නෑ කියල්ල.

    මොකද හිතන්නෙ, මේ ගැන.?
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    මේ වගෙ වෙලාවක ඕවගෙ project එකක් ගෙන්නෙ ලංකාව ගොඩ දාන්න කියල හිතන්න එපා. ඒක ඒ ගෙන කෙනාගෙ වාසියට. Cryptocurrency වලින් ගොඩ දාන්න කලින් dollar වලින් ගොඩ දාන්න වෙනව. ඕක මේවගෙම රටකට ගේන්නෙ ඇයි කියලත් හිතන්න වෙන කරන්න ඕන තරං රටවක් තියෙද්දි.