මේ නිහතමානී මිනිසා ගැන මොකද හිතෙන්නේ?

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
මේ නිහතමානී මිනිසා ගැන මොකද හිතෙන්නේ?

මේ නිහතමානී මිනිසා ගැන මොකද හිතෙන්නේ?
අර සරල හිටං වගේද මේ පඩි පෙළක වාඩි වී කෑම කන විමල්

12376314_1027034867358251_9027725069457525156_n.jpg
 
Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දේශපාලන ඉතිහාසයේ මම අකමැතිම සහ පාහරම දේශපාලකය....කිසිම ප්‍රතිපත්තියක් නැති අනාත හිවලෙක්...මහින්ද මහත්තයට කෙල වුනේ මුන් ලංකරගත්ත නිසා තමා
     
    • Like
    Reactions: Alaya and malakadss

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දේශපාලන ඉතිහාසයේ මම අකමැතිම සහ පාහරම දේශපාලකය....කිසිම ප්‍රතිපත්තියක් නැති අනාත හිවලෙක්...මහින්ද මහත්තයට කෙල වුනේ මුන් ලංකරගත්ත නිසා තමා

    :yes: :yes:
     
    • Like
    Reactions: Underground

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දේශපාලන ඉතිහාසයේ මම අකමැතිම සහ පාහරම දේශපාලකය....කිසිම ප්‍රතිපත්තියක් නැති අනාත හිවලෙක්...මහින්ද මහත්තයට කෙල වුනේ මුන් ලංකරගත්ත නිසා තමා
    11.gif
     
    • Like
    Reactions: Underground
    මේ වගේ බඩෙි ගිනියම් කාරයෝ නිසා තමා අප්පුච්චට කෙලවුනේ :(
    අප්පුච්චාට කෙළ වුණේ අටමස්ථානේ වෙනස් කරන්න ගිහින් බඩේ ගිණියම නැග්ග නිසා බං.
     
    • Like
    Reactions: Underground

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ නිහතමානී මිනිසා ගැන මොකද හිතෙන්නේ?
    අර සරල හිටං වගේද මේ පඩි පෙළක වාඩි වී කෑම කන විමල්

    12376314_1027034867358251_9027725069457525156_n.jpg

    රටේ සල්ලිත් හූරන් කාලා කොහේ හරි මනුස්සයෙක්ගේ ගෙදරකට ගියාම බත් එකකටත් කෙලලා එන්නේ මූසලයා...

    අර ගංවතුරට අහුවෙච්ච මිනිස්සුන්ට දෙන්න ගෙනාපු කෑම එකත් කාපු එකානෙ ඕකා...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    රටේ සල්ලිත් හූරන් කාලා කොහේ හරි මනුස්සයෙක්ගේ ගෙදරකට ගියාම බත් එකකටත් කෙලලා එන්නේ මූසලයා...

    අර ගංවතුරට අහුවෙච්ච මිනිස්සුන්ට දෙන්න ගෙනාපු කෑම එකත් කාපු එකානෙ ඕකා...

    සුජීව ගේ කෙහෙල් ගෙඩියත් කෑවද ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දව කෑවේ මුන් තමයි.. නැත්නම් අදටත් ජනදිපතිනේ.. මුගේ සක්කිලි කට නිසාමයි මිනිස්සුන්ට එපා උනේ.. බම්බුවේ දේශප්‍රේමය :angry: