මේ නෝට් එක කඩ්ඩට හරවලා දෙනවද...

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    මේ නෝට් එක කඩ්ඩට හරවලා දෙනවද...

    මේකයි නෝට් එක,මට මේක professional විදිහට කඩ්ඩට හරවලා දෙනවද...:sorry:

    මම දන්නවා ලොකු වැ‍රැද්දක් වෙලා තියෙන්නේ කියලා...එම එකවුන්ට් එක මගෙ නොවෙයි,ඒත් ඒ එකව්න්ට් එක තියෙන කෙනා ඉන්නේ මගෙ බොඩිමේමයි,අපි දෙදෙනම එකම කැම්පස් සිසුන් වේ.

    මම ගොඩක් කැමති මේ සයිට් එකට,මම පුලුවන් හැම වෙලේම මේ සයිට් එකට එනවා.ඒ වගේ ම මට පුලුවන් ආකාරයෙන් යාළුවන්ට උදව් කරනවා,

    සමහරවිට මම මේ කියන කාරනේ ඔබලා අවිශ්වාස කරන්ඩ පුලුවන්,ඒත් ඇත්ත මේකයි..

    මගෙ අතින් වැ‍රැද්ද්ක් වෙලානම් සමාවෙන්ඩ.නමුත් ඔබට හැකිනම් මගේ පොයින්ට්ස් නැවත මට ලබා දීමට කාරුනික වන්න,මගෙ යාලුවා විසින් මට ලබා දී ඇති පොයින්ට්ස් මට නැවත් අවශ්‍ය නැත,ඒත් මම මහන්සියෙන් ලබාගත් මගේ පොයින්ට් නැවත් මා හට ලබා දීමට කාරුණික වන්න..

    නැවත් මෙවැනි දෙයක් සිදු නොවීමට මම වගබලා ගන්නවා

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    i know what happened was a big mistake. but the account is not mine honestly. the person who owns the account is my roommate and we attend to the same university.

    i like this site very much and i visit this site often and i help this site as much as i can.

    you won't belive what i'm saying. but this is me speaking honestly and that is the truth.

    i am very sorry if ive done something wrong. but please be kind enough to give the points back. i dont need the points given by my friend. but please give the points i earned fairly and honestly.

    i wont do such a thing again.
     
    තැන්ක්යූ බොක්ක....රෙප් :) :D :love:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    DUDE, they wont give your points. It is your responsible to respect their system. you know, you are cheating. after u fucked up, asking for forgiveness not going to work.

    Actually i don't your site or matter is. asking for forgiveness wont work .:P
    learn not to cheat:)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය වගේ සිනි බොල talk දුන්නට ඇඩ්මින්ලා බෑන් නොකර ඉන්නේ නෑ බං
    වෙන බොරුවක් ගොතහන්
    දැක්ක ගමන් ඇත්ත උනත් අඹ බොරුවක් වගේ තේරෙන්නේ
    බෑන් උන ගමන් මාත් කියනවා මම නෙමෙයි යාළුවා කියලා :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    DUDE, they wont give your points. It is your responsible to respect their system. you know, you are cheating. after u fucked up, asking for forgiveness not going to work.

    Actually i don't your site or matter is. asking for forgiveness wont work .:P
    learn not to cheat:)

    දැන් මූ ඕක අර ඇඩ්මින්ට යවයි :rolleyes:
     
    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    mokadda wune kiwwanan

    සයිට් එකක් තියේ බන්,ඒකේ අපිට කිරියේ වගේ ම පොයින්ට්ස් හම්බෙනවා.. :)
    මාත් එක්ක එකට ඉන්න එකා ඉතින් මම දාන හැම එකටම පොයින්ට්ස් ඇඩ් කරනවා... :rofl: (සමහර විට එකම ip එක නිසා වෙන්ඩ ඇති )

    අරුන්ට හිතේ මගෙ ෆේක් එකක් කියලා...මුන් අරූව බෑන් කරලා,මාව දවස් 7කට suspend කරලා... :lol: :lol: මම අමාරුවෙන් හොයාහත්ත පොයින්ට්ස් ටිකටත් කෙලලා...මට එපා උනා බන් :(
     
    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    DUDE, they wont give your points. It is your responsible to respect their system. you know, you are cheating. after u fucked up, asking for forgiveness not going to work.

    Actually i don't your site or matter is. asking for forgiveness wont work .:P
    learn not to cheat:)

    :angry:
     
    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    ඔය වගේ සිනි බොල talk දුන්නට ඇඩ්මින්ලා බෑන් නොකර ඉන්නේ නෑ බං
    වෙන බොරුවක් ගොතහන්
    දැක්ක ගමන් ඇත්ත උනත් අඹ බොරුවක් වගේ තේරෙන්නේ
    බෑන් උන ගමන් මාත් කියනවා මම නෙමෙයි යාළුවා කියලා :lol::lol::lol:

    සිරා සීන් එක මේක බන්, :( මම හේතුවත් කිව්වා ඔන්න... (උඩින් පෝස්ට් කලා:dull:) මේක බොරු වගේ නම් මට හොඳ පචයක් හදලා දීපන්කෝ :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිරා සීන් එක මේක බන්, :( මම හේතුවත් කිව්වා ඔන්න... (උඩින් පෝස්ට් කලා:dull:) මේක බොරු වගේ නම් මට හොඳ පචයක් හදලා දීපන්කෝ :lol:

    ඇත්ත උනත් යකෝ හැමෝම කෙලින පචයක්නේ බං ඕක
    ඕක ඇත්ත උනත් විස්වාස කලොත් උ ගොනෙක් වෙන්න ඕන
    GT ගෙන් අහපන් හොද පචයක් හදල දෙයි :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සයිට් එකක් තියේ බන්,ඒකේ අපිට කිරියේ වගේ ම පොයින්ට්ස් හම්බෙනවා.. :)
    මාත් එක්ක එකට ඉන්න එකා ඉතින් මම දාන හැම එකටම පොයින්ට්ස් ඇඩ් කරනවා... :rofl: (සමහර විට එකම ip එක නිසා වෙන්ඩ ඇති )

    අරුන්ට හිතේ මගෙ ෆේක් එකක් කියලා...මුන් අරූව බෑන් කරලා,මාව දවස් 7කට suspend කරලා... :lol: :lol: මම අමාරුවෙන් හොයාහත්ත පොයින්ට්ස් ටිකටත් කෙලලා...මට එපා උනා බන් :(
    does your friend use the exact same computer as well ?
     
    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    ඇත්ත උනත් යකෝ හැමෝම කෙලින පචයක්නේ බං ඕක
    ඕක ඇත්ත උනත් විස්වාස කලොත් උ ගොනෙක් වෙන්න ඕන
    GT ගෙන් අහපන් හොද පචයක් හදල දෙයි
    :rofl:

    රෙද්දක් ඇඳන් අහන්ඩ පුලුවන්ද බන්...:lol:උඹ අහලා දීපන්කෝ..:baffled: මට ලැජ්ජයි :dull: