මේ නෝට් එක කඩ්ඩට හරවලා දෙනවද...
මේකයි නෝට් එක,මට මේක professional විදිහට කඩ්ඩට හරවලා දෙනවද...
මම දන්නවා ලොකු වැරැද්දක් වෙලා තියෙන්නේ කියලා...එම එකවුන්ට් එක මගෙ නොවෙයි,ඒත් ඒ එකව්න්ට් එක තියෙන කෙනා ඉන්නේ මගෙ බොඩිමේමයි,අපි දෙදෙනම එකම කැම්පස් සිසුන් වේ.
මම ගොඩක් කැමති මේ සයිට් එකට,මම පුලුවන් හැම වෙලේම මේ සයිට් එකට එනවා.ඒ වගේ ම මට පුලුවන් ආකාරයෙන් යාළුවන්ට උදව් කරනවා,
සමහරවිට මම මේ කියන කාරනේ ඔබලා අවිශ්වාස කරන්ඩ පුලුවන්,ඒත් ඇත්ත මේකයි..
මගෙ අතින් වැරැද්ද්ක් වෙලානම් සමාවෙන්ඩ.නමුත් ඔබට හැකිනම් මගේ පොයින්ට්ස් නැවත මට ලබා දීමට කාරුනික වන්න,මගෙ යාලුවා විසින් මට ලබා දී ඇති පොයින්ට්ස් මට නැවත් අවශ්‍ය නැත,ඒත් මම මහන්සියෙන් ලබාගත් මගේ පොයින්ට් නැවත් මා හට ලබා දීමට කාරුණික වන්න..
නැවත් මෙවැනි දෙයක් සිදු නොවීමට මම වගබලා ගන්නවා

(සමහර විට එකම ip එක නිසා වෙන්ඩ ඇති )
) මේක බොරු වගේ නම් මට හොඳ පචයක් හදලා දීපන්කෝ
මට ලැජ්ජයි