මේ පාර A/L විබාගයට මුහුණ දුන්න ළමයෙක් ඉස්සරහට යාමට

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    මේ පාර A/L විබාගයට Commerce stream එකෙන් මුහුණ දුන්න ළමයෙක් මොන path එකේද යන්න ඕනි? Charted කරන්නද, CIMA කරන්නද result එනකන්? මොනවගේ opportunities ද තියෙන්නේ ඉස්සරහට?
     
    • Like
    Reactions: Yin And Yang

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    Mama nam recommend karanne English hoda nam sales , marketing side aka balanna kiyala. Money is at sales. CIM wage qualification akak akka.

    If you can look in to the opportunities in stock broker firms , primary dealers you can make lot of money rather than a linear career.
     
    Last edited:
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    Monawa karath IT gana nam hithanna epa kiyanna.
    ඇයි ඒ ?

    Mama nam recommend karanne English hoda nam sales , marketing side aka balanna kiyala. Money is at sales. CIM wage qualification akak akka.

    If you can look in to the opportunities in stock broker firms , primary dealers you can make lot of money rather than linear career.
    English අව්ලක් නෑ result එනකන් කරන්න courses තියෙනවද recommend කරන?

    Central bank එකේ හොද post එකකට යනවනම් මොකක්ද පාත් එක?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සරහට මොන වගේ ස්කිල්ස් ඕනද කියන්න අපිට අනාගතේ දකින්න අමාරුයි.

    කවුද හිතුවේ පෙට්ටි කඩන එකත් (unboxing) ජොබ් එකක් වෙයි කියල. 😀

    https://www.youtube.com/results?search_query=unboxing

    කොහොම වුනත් English + (CIM/CIMA/AAT) තමයි ඔය වගේ ළමයි ඉගෙන ගන්නෙ
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    pimemover driving,under water welding,tinkering ,Carpentry with good English
    පිස්සුද :oo: White-collar ජොබ් එකකට යන්න ඕනි :yes:

    ඉස්සරහට මොන වගේ ස්කිල්ස් ඕනද කියන්න අපිට අනාගතේ දකින්න අමාරුයි.

    කවුද හිතුවේ පෙට්ටි කඩන එකත් (unboxing) ජොබ් එකක් වෙයි කියල. 😀

    https://www.youtube.com/results?search_query=unboxing

    කොහොම වුනත් English + (CIM/CIMA/AAT) තමයි ඔය වගේ ළමයි ඉගෙන ගන්නෙ
    :love:
     
    • Wow
    Reactions: XpertThief

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,979
    113
    kandy
    ඇයි ඒ ?


    English අව්ලක් නෑ result එනකන් කරන්න courses තියෙනවද recommend කරන?

    Central bank එකේ හොද post එකකට යනවනම් මොකක්ද පාත් එක?
    Intern kenekta Job ekak hoya ganna mara amarui. issara wage newei.
    Degree eka follow karala ewara wenakota thawath amaru wei.
    issara wage pothe guraalata dan survive wenne ba
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    Monawa karath IT gana nam hithanna epa kiyanna (2)

    ඔය ලගදි A/L කරපු එකාට වඩා පොඩ්ඩක් වැඩිමල් එකෙක්
    :confused:

    Intern kenekta Job ekak hoya ganna mara amarui. issara wage newei.
    Degree eka follow karala ewara wenakota thawath amaru wei.
    issara wage pothe guraalata dan survive wenne ba
    ඉතින් මොකක්ද option එක ?

    Commerce කරන්නේ art වලට වඩා මොළේ වැඩි අයද?
    ඔව් :yes:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    උට ආස දේ කරන්න කියපන්. කරන්න එකක් නැතුවට කරන්නෙ නැතුව. රාජ්‍ය සේවයේ ඉන්න 80% ගොන් සොන්නයෝ වගේ තමා අන්තිමේට ජීවත් වෙන්න වෙන්නෙ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    Bro, it doesn't matter what will have the most in demand in the future. do whatever your heart tells you. If you love doing commerce, accounting, managing, etc. you can follow either path you mentioned. If you think that, I love something else, even if it is a low-income job, please do that. excel in that field, and then you can be very successful. Once president Trump said you don't need a vacation if you love your job. It doesn't mean that you should overdo your job, but if you love your job, it will never be boring and never let you feel unsatisfied. Good luck, bro.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    කොමස් කරන උන් ඩිග්‍රි එක වලපල්ලට ගියත් චාටඩ් කරන්න ඕන කියලා කියනවා.
     
    • Wow
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔක්කොටම කලින් රිසාල්ට්ස් එනකල් ෆුල් ටයිම් එකම යොදවලා ඉංග්‍රීසි සට සට ගලා කතා කරන්න පුලුවන් මට්ටමට හදාගන්න කියපං.