මේ බලහන්කො බන්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    ඕස්ට්‍රේලියාවෙ උන් කතා බලන හැටිද මේ? යකෝ ඉන්ටනෙට් නැද්ද එහෙ? ‍යුටියුබ් එකෙන් බලන්න බැරිද? මෙහෙම DVD විකුනනෙ? මොකක්ද බන් මේ. මන්‍යන් වෙලා ගියා. :baffled: :baffled: :baffled:
    ඒත් එක්ක ආඩම්බරයකුත් ආව යකෝ අපිත් බලන්නෙ යූ ටියුබ් එකෙන්නෙ. :lol::lol::lol: ඔසී උන් තාම පරිනාමය වෙලා නැද්ද? නැත්නම් වෙන හේතුවක්ද? :unsure::unsure::unsure:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    CD drive එකක් හැබැහින් දැක්කේ නෑ අවරුදු 3 - 4න් . 🖖

    මට හිතෙන හැටියට ඕව තියෙන්නේ වයසක අයට. ළමයි වැඩට ගියාම ඕව search කර කර දදා ඉන්න තේරෙන්නේ nathi ය ඕක අරන් දීලා යනවා.

    Day to Day , Business as Usual ප්‍රශ්න මචන්, පිටින් බලන කෝණය තමයි වැදගත්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක

    ඉතින් youtube එකේ full HD quality බලන්න පුළුවන්නෙ. Unlimited internet තියෙද්දිත් මේවා මෙහෙම තියෙනව කිව්වම හිතාගන්නත් බෑ. සල්ලිත් වියදම් කරගෙන, කොලිටිත් අඩු පරණ මඟුලක් බලනව කියන්නෙ.😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඉතින් youtube එකේ full HD quality බලන්න පුළුවන්නෙ. Unlimited internet තියෙද්දිත් මේවා මෙහෙම තියෙනව කිව්වම හිතාගන්නත් බෑ. සල්ලිත් වියදම් කරගෙන, කොලිටිත් අඩු පරණ මඟුලක් බලනව කියන්නෙ.😆
    Hobby එකට කරන අයත් ඉන්නවනෙ. අර Amateur Radio Club වගේ
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඇයි බං ඕව එකක් හරි බලන්නේ - උඹට ඒකට උත්තරයක් ඇති අරක හින්දා මේක හින්දා කියල.
    බලන එකාට උත්තරයක් ඇති ඇයි DVDම බලන්නෙ HD YT නැතුව කියල context පුතා context.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    ඕවත් බන් අපි 90 ගණන් වල වැල පත්තර වගේද දන්නේ කව්ද ? කවරේ සිත්තර , ඇතුලේ සීදේවී....ඩෙක් පීස් වලත් කවරේ කාටූන් ඇතුලේ වැල....😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    කවුරු හරි පාර්ට්ටයිම් කරන එකේක්නේ. PR එකත් අරගෙන ලන්කාවෙන් පැනලා. කොඩිය විතරක් එල්ලගේන. :lol: :lol::lol:. වැඩිපුරම රට හදන්න දගලන්නේ රටේ ඉන්න බෑ කියලා රටෙන් පැනපු එවුන්නේ. එහෙම එකේක්නේ ගෙනත් ජනදි පති කරෙත්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    CD drive එකක් හැබැහින් දැක්කේ නෑ අවරුදු 3 - 4න් . 🖖

    මට හිතෙන හැටියට ඕව තියෙන්නේ වයසක අයට. ළමයි වැඩට ගියාම ඕව search කර කර දදා ඉන්න තේරෙන්නේ nathi ය ඕක අරන් දීලා යනවා.

    Day to Day , Business as Usual ප්‍රශ්න මචන්, පිටින් බලන කෝණය තමයි වැදගත්.
    විකුණන එකාටත් අවුලක් නෑත්නම් ගන්න එකාටත් අවුලක් නෑත්නම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    විකුණන එකාටත් අවුලක් නෑත්නම් ගන්න එකාටත් අවුලක් නෑත්නම්

    මට නන් මඥ්ඥං වගේ ඒක අහලා.
    ලංකාවෙ ගම් වලත් CD,DVD කඩ ගොඩක් වැහිල ගිහින්. Mel වල තාම තියෙනව කිව්වම හිතාගන්න බෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නන් මඥ්ඥං වගේ ඒක අහලා.
    ලංකාවෙ ගම් වලත් CD,DVD කඩ ගොඩක් වැහිල ගිහින්. Mel වල තාම තියෙනව කිව්වම හිතාගන්න බෑ.
    Sydney වල indian කඩේකට ගිහින් බලපන්
     
    • Wow
    Reactions: shenat

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කවුරු හරි පාර්ට්ටයිම් කරන එකේක්නේ. PR එකත් අරගෙන ලන්කාවෙන් පැනලා. කොඩිය විතරක් එල්ලගේන. :lol: :lol::lol:. වැඩිපුරම රට හදන්න දගලන්නේ රටේ ඉන්න බෑ කියලා රටෙන් පැනපු එවුන්නේ. එහෙම එකේක්නේ ගෙනත් ජනදි පති කරෙත්.
    Oya Wage yaluwo matath innawa. Desha premi talk dammata mun ekek wath kamathi naha Sri Lankawe jeewath wenna.
     
    • Haha
    Reactions: kasun090354t