මේ බලහන්කො බන්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,601
    21,131
    113
    me inne lankawe idan ehe inna ayata wada hodatama danna minissu.. 🤭
    Meke podi attak tiyenwa...
    1st world countries walin worst ma wage internet thiyenne Aus wala...
    Hebai oka apita danenne na apita 24*7 stable uninterrupted unlimited internet labena nisa....
    Oya worst kiyanne speed eka athin.... Nathuwa stability eka nemei....
    Even NZ has better speeds for a cheaper price than Oz...

    Main reason eka NBN rollout eka patta slow..and copper connections walin Telestra ekata competition ekak nathi eka ....

    Hebai average user kenekta oka danenne na.... unlimited have...nbn retailers la bara gaanak innwa...kemathi ekekta maau wennea puluwan within 5 mins....
    stats athin baluwoth oz inne far below....
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    ඒක හරි බන්. ඌ කිව්වෙ ලංකාවෙ වගේමයි කියලනෙ. ලංකාවෙ වගේ හූරන් කන්නෙ නෑනෙ unlimited දෙනවා.

    BTW අනිත් දියුණු රටවල් එක්ක බලද්දි පට්ට අවුල් තමයි Internet speed නං. 😐
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,601
    21,131
    113
    ඒක හරි බන්. ඌ කිව්වෙ ලංකාවෙ වගේමයි කියලනෙ. ලංකාවෙ වගේ හූරන් කන්නෙ නෑනෙ unlimited දෙනවා.

    BTW අනිත් දියුණු රටවල් එක්ක බලද්දි පට්ට අවුල් තමයි Internet speed නං. 😐
    Ow..stats walin compare karanna ba experience eka :yes:
    Mata nam speed ekath awulak na . Mama me langadi wenakan hitiye nbn starter package eke ...dennek wfh karana gaman 4K netflix balanna puluwan awulk na ..
    Lanakwedi wage download karanne naane .... E nisa awlk na...
     
    • Like
    Reactions: shenat

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මෙතැන කතා කරන කොපි රයිට්ස් ගැන නම් .. ලංකාවේ අපිට කොහෙද බන් කොපිරයිට් නීතියක් .. අපි බලලා තියෙන පිටරට ෆිල්ම් ඔක්කොම අපි ගෙවලා බැලුවනම් ඉඩම් උගස්තියල නයකරයෝවෙලා ... ඉන්න හම්බ වෙන්න නැ