මේ බල්ලා හොඳ එකෙක්ද ? - HELP

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
මේ බල්ලා හොඳ එකෙක්ද ? - HELP

මේ මගේ බල්ලා,මෙයා මට හම්බවුනේ නිකං,මෙයා ක්‍රොස් බ්‍රෙඩ් කියලා දුන්න එක්කෙනා දුන්නෙ,මම මෙයාගේ තාත්තා එහෙම දැකලා තියනවා,තාත්තා ඇල්සෙෂන් එකෙක්,අම්මා වල් එකෙක්,මේ බල්ලාගේ ක්‍රොස් ගතියක් පෙනවද ?,මම මේ අහන්නෙ නිකං දැනගන්න.:)

මේ බල්ලා හරි හොඳ කිකරු බල්ලෙක්.:):yes:

x30Nh2r.jpg
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕකගේ පැටිකිරිය හොයන්න යන්න එපා මචං..බල්ලා උබට හිලයි නම් එච්චරයි...බල්ලාගේ ලුක් එකක් තියෙනවා..
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ජන්තු අයියා;16858294 said:
    ඕකගේ පැටිකිරිය හොයන්න යන්න එපා මචං..බල්ලා උබට හිලයි නම් එච්චරයි...බල්ලාගේ ලුක් එකක් තියෙනවා..

    :D හා නැ මම එහෙම හොයනවා නෙමෙයි,මට එවා වැඩකුත් නැ,මෙයා හොඳ බල්ලා,මම මේ ඇත්තටම දැන ගන්න ඇහැව්වෙ සහෝ :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    :D හා නැ මම එහෙම හොයනවා නෙමෙයි,මට එවා වැඩකුත් නැ,මෙයා හොඳ බල්ලා,මම මේ ඇත්තටම දැන ගන්න ඇහැව්වෙ සහෝ :)

    මූ දැක්ක ගමන් පේනවා සොමියට බර බල්ලෙක් කියලා?ඇත්තටම මූ එහෙමද?
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ජන්තු අයියා;16858315 said:
    මූ දැක්ක ගමන් පේනවා සොමියට බර බල්ලෙක් කියලා?ඇත්තටම මූ එහෙමද?

    :D:yes: ඔව් වැඩේ සෙල්ලමටම තමා,වැඩේ ඇඟේ එල්ලිලා සෙල්ලං කරන්න එන එක,කොහොමද එහෙම කිව්වෙ ඔයා :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙමුහුම් එකෙක් බන් ලොකු වෙන කොට නකුටු ගතිය එන්න පුලුවන්. පෙනුම නම් දැනට අවුලක් නෑ