ඒකටත් අදාල කාලය එන්නම ඕන මචන්. කාලතරනය කරල ආව එකෙක් කියල තියෙනවා එහෙම වෙනවලු 2035න් පස්සෙ. පුලුවන් කමක් තියෙනව නම් අල්ලන් ඉඳපන්. මාව නං ප්රෝග්රෑම් වෙලා තියෙනව ඒක දැකගන්නලංකාවේ ණය ටිකත් ඔය විදිහට ප්රතිවියුහගත කරගන්න පුළුවන් උනොත් හොදයි , නැත්තන් ලංකාවේ හැමෝටම වෙන්නේ උබට උනාටත් වඩා අමාරු තත්වෙකට වැටෙන්න
Mokakda ban e kiwe..poddak wistharayak dapanඒකටත් අදාල කාලය එන්නම ඕන මචන්. කාලතරනය කරල ආව එකෙක් කියල තියෙනවා එහෙම වෙනවලු 2035න් පස්සෙ. පුලුවන් කමක් තියෙනව නම් අල්ලන් ඉඳපන්. මාව නං ප්රෝග්රෑම් වෙලා තියෙනව ඒක දැකගන්න
2035 තව අවුරුදු 13ක්. එතකොට මට 43ක්. එතකොට ජනාධිපති නාමල්ද නිර්වාන් බේබිද?ඒකටත් අදාල කාලය එන්නම ඕන මචන්. කාලතරනය කරල ආව එකෙක් කියල තියෙනවා එහෙම වෙනවලු 2035න් පස්සෙ. පුලුවන් කමක් තියෙනව නම් අල්ලන් ඉඳපන්. මාව නං ප්රෝග්රෑම් වෙලා තියෙනව ඒක දැකගන්න
ශ්රී ලංකාව බේරගන්න ජීවිත තාම ලපටි ලදරුවො මචන්. ඔය උඹ හිතන් ඉන්න මනුස්සයො ඒ වෙද්දි මෙහෙ නෑ.2035 තව අවුරුදු 13ක්. එතකොට මට 43ක්. එතකොට ජනාධිපති නාමල්ද නිර්වාන් බේබිද?
ඒ දේ ගැන මනුස්සයො තේරුම් ගන්න තාම කාලය ඇවිත් නෑ මචන්. ඒකත් තීරනය කරන්නෙත් කාලයම තමයි මචන්. ආයෙ ඉපදෙන්නෙත් මේ රටේම තමයි කියද්දි හිනා වුණ මනුස්සයො මේ කිරියෙම ඉන්නව මචන්. අපි කොච්චර දැඟලුවත් මේ හැමදේම වෙන්නෙ ලියවිල තියෙන විදියටම තමයි මචන්. ඒ හින්ද ඒ දවස් එනකන් පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයිMokakda ban e kiwe..poddak wistharayak dapan