මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා - 02

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    අනිවා... ගේමක් ගහලා අනිත් ටිකත් ගොඩ දාගමු
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ලංකාවේ ණය ටිකත් ඔය විදිහට ප්‍රතිවියුහගත කරගන්න පුළුවන් උනොත් හොදයි , නැත්තන් ලංකාවේ හැමෝටම වෙන්නේ උබට උනාටත් වඩා අමාරු තත්වෙකට වැටෙන්න
    ඒකටත් අදාල කාලය එන්නම ඕන මචන්. කාලතරනය කරල ආව එකෙක් කියල තියෙනවා එහෙම වෙනවලු 2035න් පස්සෙ. පුලුවන් කමක් තියෙනව නම් අල්ලන් ඉඳපන්. මාව නං ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනව ඒක දැකගන්න
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඒකටත් අදාල කාලය එන්නම ඕන මචන්. කාලතරනය කරල ආව එකෙක් කියල තියෙනවා එහෙම වෙනවලු 2035න් පස්සෙ. පුලුවන් කමක් තියෙනව නම් අල්ලන් ඉඳපන්. මාව නං ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනව ඒක දැකගන්න
    Mokakda ban e kiwe..poddak wistharayak dapan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    ඒකටත් අදාල කාලය එන්නම ඕන මචන්. කාලතරනය කරල ආව එකෙක් කියල තියෙනවා එහෙම වෙනවලු 2035න් පස්සෙ. පුලුවන් කමක් තියෙනව නම් අල්ලන් ඉඳපන්. මාව නං ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනව ඒක දැකගන්න
    2035 තව අවුරුදු 13ක්. එතකොට මට 43ක්. එතකොට ජනාධිපති නාමල්ද නිර්වාන් බේබිද?
     
    • Haha
    Reactions: siri_ayya

    nidarsha91

    Well-known member
  • 2035 තව අවුරුදු 13ක්. එතකොට මට 43ක්. එතකොට ජනාධිපති නාමල්ද නිර්වාන් බේබිද?
    ශ්‍රී ලංකාව බේරගන්න ජීවිත තාම ලපටි ලදරුවො මචන්. ඔය උඹ හිතන් ඉන්න මනුස්සයො ඒ වෙද්දි මෙහෙ නෑ.

    Mokakda ban e kiwe..poddak wistharayak dapan
    ඒ දේ ගැන මනුස්සයො තේරුම් ගන්න තාම කාලය ඇවිත් නෑ මචන්. ඒකත් තීරනය කරන්නෙත් කාලයම තමයි මචන්. ආයෙ ඉපදෙන්නෙත් මේ රටේම තමයි කියද්දි හිනා වුණ මනුස්සයො මේ කිරියෙම ඉන්නව මචන්. අපි කොච්චර දැඟලුවත් මේ හැමදේම වෙන්නෙ ලියවිල තියෙන විදියටම තමයි මචන්. ඒ හින්ද ඒ දවස් එනකන් පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි
    ------ Post added on Dec 30, 2022 at 7:32 PM