පොඩි අයිඩියා එකක් දෙන්නං මෙහෙ හිටිය කොල්ලෙක් පොරගෙ වයිෆ්ට කෑම හදන්න පුලුවන් පොර කර්පු වැඩේ රෝල්ස් පැටිස් වගේ ඒව ඉදිආප්ප වගේ කෑම ගොඩක් දාල මෙනු එකක් හැදුව හදල ප්‍රින්ට් කරල අදුරන කඩ වල ඇලෙව්ව සහ ගෙවල් ගානෙ ගිහිං දුන්න ඕඩර් එක රෑට ඕන අය දවල් 12 ට කලින් වගේ දාන්න කිව්ව. ඊට පස්සෙ පොර ඒ ටික ගෙදරට ඩිලිවර් කරනව එතකොට 12 ට ඕඩරේ දාපුව විතරයි හදන්න ඕන ඉතිං අපතෙ යන්නෙ නැ කෑම පොර ඩිලිවර් කරනව ගෙදරටමමචං මේක ටයිප් කරන මහන්සිය වත් තියපන්
උඹ පරක්කු නෑ
මම හිතනවා උඹේ වයිෆ් නෝ ජොබ් කියලා
දෙන්න එක්ක සෙට් වෙලා මැච් එකක් ගහපන් මචං
මැච් එකක් කියන්නේ බිස්නස් එකක්
හිතපන් තුන්දෙනෙක් ඉන්න කරත්තයක් තනි අස්සයෙක් අදිනවට වඩා දෙන්නෙක් ඉන්න කරත්තයක් අස්සයෝ දෙන්නෙක් අදින කොට පට්ට ස්මූත් නේද
වයිෆ් ලමයි බලා ගන්න වාඇති
හැබැයි ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් හොයා ගනිම්
උඹ ගෙදර ආවාම දෙන්නටම කරගෙන යන්න පුළුවන් විදියේ දෙයක් හොයා ගනිම්
බිස්නස්
උඹේ රික්වයර්මන්ට් එකට ගැලපෙන්නෙම ඕක
හිතපන් 100 පාරක්. අනිවා මැච් වෙන දෙයක් සෙට් වෙයි
This always works machan. bdw mamath IT nisa help ekak denna puluwan. monawa hari thiye nam kiyapanකාර් එක විකුනපන්.ඒකෙන් කාඩ් සෙට්ල් කරහන් .ඊට් පස්සෙ කාර්ඩ් අයින් කරහන්.එකක් තියාගනින් හදිසියක් උනොත් ගන්න.වෙන ඔප්ශන් එකක් නම් මට පෙන්නෙ නෑ.එන පලවෙනි බයර්ටම විකුනහන්.
රත්තරන් බඩු තියනවනම් බෑන්ක් එකට තියලා කීයක් හරි ගනින්.ඒක පොඩි ගානක් තියන් ගෙවන් යන්න පුලුවන් .
මොකද මොන දේ කරන්නත් උබේ ඔලුවෙ නිදහස තියෙන්න ඕනෙ.ලෙව කකා ඉන්න ඕන තැනක් තියන නිසා ගෙට නම් අත තියන්න එපා
උබට නැගිටින්න පුළුවන් .කාලයක් මටත් තිබ්බා පඩි හම්බෙන්න දවස් 10ක් තියනකොට අතේ 2000 තිබ්බෙ.
300පෙට්‍රල් ගහගෙන වැඩට ගියේ.
තව තැන් වලට cv දාපන්.හරි ගියොත් වැඩි සැලරි එකකට යමන් .ජොබ් එක බෝරින්ග් උනත් යමන්.
ඌට තව වෙන්න තියෙන්නේ කේන්දරකාරයෙක්ට අහුවෙන එක විතරයිඅංක 01 එක. උඹ මට ලොකුම ලොකු පොරක්. තමන්ගෙ ජීවිතෙන් තව එකෙක්ට හැදෙන්න පාඩමක් දෙන්න හැමෝටම බෑ ලොක්කා. උඹ ඒක කරලා ඉවරයි.
අංක 02 දෙක. කේමදාස මහත්තය බෙල්ලට තොන්ඩුව දාගෙන කල්පනා කර කර ඉද්දි යාලුවෙක් ඇවිත් එදා කතා කරනවා. ඊට පස්සෙ තමයි හැමෝම කේමදාස මාස්ටර්ව අඳුන ගන්නෙ. එහෙනං මම දැන් උඹේ කතාවට හැරෙන්නන්...
වයසින් උඹ මට නං ලොකු අයියා කෙනෙක්. අනිත් පැත්තෙන් මට මාව පේනවා උඹේ සමහර ලක්ෂන වලින්. 2014 වෙනකන් ගොඩ යාම. ඒකත් අමාරුවෙන්. 2014 මැදකින් පස්සෙ කෙලවීම පටන් ගැනීම. 2017 ජනවාරියෙන් පස්සෙ මේ වෙනකන් ලෙසටම කෙලවීම. දැන් තව කෙනෙක්ගෙ උපකාරයක් නැතුව ඉදිරියට යන්න තියෙන අමාරුකම. මුදල් සම්බන්ද කටයුතු , විකුණන කටයුතු කරන්න යන එකෙන් කෙලවීම.
මගෙ මතය නම්, උබ මකරෙක්. මොකද උඹ දුනු කාරයෙක් නම් උඹට මුදල් නැති වුනත් ව්‍යපාර ගොඩ යන්න ඕන. අනික මැරි කරන්න ලැබෙන්න අමාරුයි. මිතුන වුණා නම් ලමයි එක්ක වයිෆ් උඹ එක්ක මේ වෙද්දි නෑ. කක්කුට්ටෙක් උනා නං ඒත් ඒකමයි. මම කියවපු ටිකෙන් කිව්වෙ. මේක වෙනස් වෙන්නත් පුලුවන්.
හැබැයි අයියෙ මේ දවස් වල උඹට මෙහෙම උඹට වුන දේ කියන්න වුනේම හේතුවක් ඇතුව නම්, උඹ කන්යාත් නෙමෙයි. උඹ දැන් කරන දේ අල්ලන් පලයන්. අප්‍රියෙල් 29න් පස්සෙ මේ තත්වෙ වෙනස් වෙනවාමයි. 2034 වෙනකන් උඹට ඔය කාලය නෑ කියලයි මගෙ අදහස. හරියටම 2023 07 වන මාසෙන් උඹේ ඔය අමාරු කාලෙ ඉවර වෙනවා. 2024 කියන්නෙ උඹට උඹේ වාසනාවන්තම කාලයේ ආරම්භය වෙයි.
ඒ නිසා වඳින්නන් ඉක්මනට යමන් කවුන්සලර් කෙනෙක් ලගට. උඹ ඉන්න පලාත කියපන්. හොඳ කෙනෙක්ව සජෙස්ට් කරන්නම්. එහෙමත් මාරු නං, උඹට ගැස්ට්‍රික් පේන්ස් ලොකූවටම නැතිව ඇති. ඒත්, Fluoxetine කියල කැප්සියුල් එකක් තියෙනවා. ඒකෙ 20mg එකයි Omeprazole 20mg එකයි උදේ කෑමෙන් පස්සෙ ගනින් සතියක් දෙකක්. ඊට පස්සෙ අප්පි ආයෙ කතා කරමු.
තෙරුවන් සරනයි ! ජේසු පිහිටයි ලොක්කා !
P.S. Let your wife to balance the economy in your family brother. You focus on Earnings and don't go to maintain the Management. Let your wife to make lists and go through on them. Focus on Earnings !

ඒකත් වෙනවා සුවර්ඌට තව වෙන්න තියෙන්නේ කේන්දරකාරයෙක්ට අහුවෙන එක විතරයි![]()