මේ මාසෙට මගේ පඩිය ලක්ෂ 27යි

aruna47

Well-known member
  • කෝ බන් සිරිපාල මුගේ මාසේ පඩිය ලක්ෂ 27ක් නම් අන්න අර සිරිපාලට දෙන්න කියපන් ලක්ෂ 10 ඌ LB ෆිනෑන්ස් පැත්තේ දුවනවා පොත තියලා ලක්ෂ 10 ගන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝ බන් සිරිපාල මුගේ මාසේ පඩිය ලක්ෂ 27ක් නම් අන්න අර සිරිපාලට දෙන්න කියපන් ලක්ෂ 10 ඌ LB ෆිනෑන්ස් පැත්තේ දුවනවා පොත තියලා ලක්ෂ 10 ගන්න.

    :lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං හිතන්නෙ නම් ඔය අපේ රෝප්/යුනිකෝ/හියුමනොයිඩ් ආදී එකී මෙකී නොකී නම් වලින් අාව පොර.............ඇමසින් කියල තමා අන්තිමට දැක්කේ.........
    අයියෝ සල්ලි..........:rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • මං හිතන්නෙ නම් ඔය අපේ රෝප්/යුනිකෝ/හියුමනොයිඩ් ආදී එකී මෙකී නොකී නම් වලින් අාව පොර.............ඇමසින් කියල තමා අන්තිමට දැක්කේ.........
    අයියෝ සල්ලි..........:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol:

    පෙරුමාල් කියලත් ආවා​
     

    aruna47

    Well-known member
  • හෙට

    21ngyyu.png


    මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කර දැන්වීමකි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෝ බන් සිරිපාල මුගේ මාසේ පඩිය ලක්ෂ 27ක් නම් අන්න අර සිරිපාලට දෙන්න කියපන් ලක්ෂ 10 ඌ LB ෆිනෑන්ස් පැත්තේ දුවනවා පොත තියලා ලක්ෂ 10 ගන්න.
    :lol::lol::lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මං හිතන්නෙ නම් ඔය අපේ රෝප්/යුනිකෝ/හියුමනොයිඩ් ආදී එකී මෙකී නොකී නම් වලින් අාව පොර.............ඇමසින් කියල තමා අන්තිමට දැක්කේ.........
    අයියෝ සල්ලි..........:rofl::rofl::rofl:

    :shocked::shocked: Haa me uda?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: Haa me uda?
    වෛද්‍යවරු ගැන ලොකු ඇම්මක් තියෙන්නේ පොරට තමා........

    ලංකාවෙ රජයේ පාසල් 5000ක් මේ අවුරුද්දේ වැහුනා කියලා ලංකාදීපෙ තියෙනවා දැක්කා. ඇයි බන් වැඩි ස්කෝල වහන්නෙ නැත්තෙ? වැඩි ඒවා වහලා එක නගරෙකට එක ස්කෝලේ ගානේ හැදුවා නම් හරි. අනික ඕලෙවල් ඉහළම රිසාල්ට් වලට විතරක් ඒලෙවල් දුන්නා නම් ඒ ලෙවල් කරලා ජොබ් නැති ප්‍රමාණය අඩු වෙනවා නේද? ඉස්සර රජ කාලේ වගේ කුලය අනුව රැකියා දෙන ක්‍රමේ ආයෙ පටන් ගත්තා නම් ඉස්පිරිතාල වල සුළු සේවක හිඟයක් එන්නෙත් නැහැ නෙ? ඔක්කොම උන් ඩොස්තර වෙන්න ගියාම මචන් රටේ රැකියා ක්‍රමය බිඳ වැටෙනවා බන්.

    :rofl::rofl::rofl::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වෛද්‍යවරු ගැන ලොකු ඇම්මක් තියෙන්නේ පොරට තමා........



    :rofl::rofl::rofl::P

    හප්පට සිරි මම ඔය එක ත්‍රෙඩ් එකක්වත් දැක්කේ නෑනේ අප්පා.මරු බයිට් එක.මූ බලන් යද්දි කිව්ව කතාව ඇත්ත වගේ ෆේක් 314 ක් තියනවා කියලා.පෙරුමාල් කියන්නෙ,සෙනාල් කියන්නෙත් මූටද? :shocked::rofl::dull: