කෝ බන් සිරිපාල මුගේ මාසේ පඩිය ලක්ෂ 27ක් නම් අන්න අර සිරිපාලට දෙන්න කියපන් ලක්ෂ 10 ඌ LB ෆිනෑන්ස් පැත්තේ දුවනවා පොත තියලා ලක්ෂ 10 ගන්න.

මං හිතන්නෙ නම් ඔය අපේ රෝප්/යුනිකෝ/හියුමනොයිඩ් ආදී එකී මෙකී නොකී නම් වලින් අාව පොර.............ඇමසින් කියල තමා අන්තිමට දැක්කේ.........

මං හිතන්නෙ නම් ඔය අපේ රෝප්/යුනිකෝ/හියුමනොයිඩ් ආදී එකී මෙකී නොකී නම් වලින් අාව පොර.............ඇමසින් කියල තමා අන්තිමට දැක්කේ.........
අයියෝ සල්ලි..........![]()

Haa me uda?වෛද්‍යවරු ගැන ලොකු ඇම්මක් තියෙන්නේ පොරට තමා........Haa me uda?
ලංකාවෙ රජයේ පාසල් 5000ක් මේ අවුරුද්දේ වැහුනා කියලා ලංකාදීපෙ තියෙනවා දැක්කා. ඇයි බන් වැඩි ස්කෝල වහන්නෙ නැත්තෙ? වැඩි ඒවා වහලා එක නගරෙකට එක ස්කෝලේ ගානේ හැදුවා නම් හරි. අනික ඕලෙවල් ඉහළම රිසාල්ට් වලට විතරක් ඒලෙවල් දුන්නා නම් ඒ ලෙවල් කරලා ජොබ් නැති ප්‍රමාණය අඩු වෙනවා නේද? ඉස්සර රජ කාලේ වගේ කුලය අනුව රැකියා දෙන ක්‍රමේ ආයෙ පටන් ගත්තා නම් ඉස්පිරිතාල වල සුළු සේවක හිඟයක් එන්නෙත් නැහැ නෙ? ඔක්කොම උන් ඩොස්තර වෙන්න ගියාම මචන් රටේ රැකියා ක්‍රමය බිඳ වැටෙනවා බන්.

ඔය කලින් ළිඳ බාගෙට කපල ඉද්දි දාපු ත්‍රෙඩ් ඒකවෛද්යවරු ගැන ලොකු ඇම්මක් තියෙන්නේ පොරට තමා........
![]()

වෛද්‍යවරු ගැන ලොකු ඇම්මක් තියෙන්නේ පොරට තමා........
![]()