Me thread eka music ekka digatama adagena yamuko machanla......... music witharak tiyana ewa share karamu..... slow lassana music.......mama ahala tiyana 2k palleha daannam..... danna ewa add karanna..... me deka nam ochestra 2k...... godak music tiyanawa..... godak welawata ahalath ati...............
https://www.youtube.com/watch?v=VppUsXzbUkY
https://www.youtube.com/watch?v=VppUsXzbUkY
https://www.youtube.com/watch?v=Lm1rwjsa-v8
ubalata hambena ewath methana daapan mchnlaaa.......
ඔය වගේ සින්දු අහනගමන් ඇස් දෙක පියාගන්න බලන්න. මට නම් මැවිලා පෙන්නේ උදේ කාලේ නිකං ලස්සන තැනිතලාවක් මල් වලින් පිරිලා ඈතින් sunrise එක එනවා වගේ
.
මේ වගේ සින්දුද හොයන්නේ ? මේක කොහොමද කියල බලන්න , මේක අහනකොට මොනවද මැවිලා පෙනෙන්නේ
Yanni - Mid night hymn