@AnuradhaRa එයාගෙ නන්ගිගෙ අසනීපෙ ගැන කියලා දාපු ත්රේඩ් එකෙත් ගොඩක් අය නන්ගි ගැන කුනුහරප කියලා තිබුනා. එයා දාන අනිත් ත්රේඩ් වලත් එයාට සෑහෙන්න අපහාස කරලා තිබුනා ගොඩක් දෙනා. මන් දැකලා තියෙන විදියටනම් අනුරදර කියන මෙම්බර් කාටවත් කරදරයක් නැති කෙනෙක්. සමහර විට මෙහෙම අනිත් අයට දෙමව්පියන්ට අපහාස කරලා සුරාන්තියට පස්ත්වෙන අය ඒක මානසික ලෙඩක් බව නොදන්නවා වෙන්න පුලුවන්. Dr: රූමි රූබන්ව චනල් කරල බලන්න. ඉක්මන් සුවයක් ලැබෙයි