මේ මොකක්ද බන්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ 1902 පින්තුරයක්.
    උඹල දන්නවද මේමොකක්ද කියල? පත ලි කොටන් වලින් වට කරලා, හෙන හයියට හදල තියෙන්නේ පෙන විදියට? ලේසියෙන් කඩාගෙන යන්න බැරි විදියට වගේ හදල තියෙන්නේ.

    මේකට සම්බන්ද ඉතා ප්‍රසිද්ද සිංදුවකුත් තියනවා.

    මෙව්වා ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති පින්තුර හැබැයි.

    හතරවෙනි කොමෙන්ට් එකේ තව පින්තුර බලපන්.
    ccccc.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    මේ 1902 පින්තුරයක්.
    උඹල දන්නවද මේමොකක්ද කියල? පත ලි කොටන් වලින් වට කරලා, හෙන හයියට හදල තියෙන්නේ පෙන විදියට? ලේසියෙන් කඩාගෙන යන්න බැරි විදියට වගේ හදල තියෙන්නේ.

    මේකට සම්බන්ද ඉතා ප්‍රසිද්ද සිංදුවකුත් තියනවා.

    ccccc.jpg
    අලි සීන් එකක් වෙන්න ඕන. ප්‍රසිද්ද කතා පොතක්ද කොහෙද තියෙනවා අලියෙක් මරපු සීන් එකක් මෙහෙම කරලා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අලි සීන් එකක් වෙන්න ඕන. ප්‍රසිද්ද කතා පොතක්ද කොහෙද තියෙනවා අලියෙක් මරපු සීන් එකක් මෙහෙම කරලා.
    එකෙන්ම හරි. මේ වල් අලි කොටු කරන තැනක්. මේකට කියන්නේ අලි ගාල කියල. මේ වගේ ගාලක් අක්කර තුන හතරක් මේ වගේ වහල එක පැත්තකින් ඇරලා වල් අලි එක ඇතුලට එලවල වහනවලු, මේ තියෙන්නේ ඔය ප්ලේස් එකේවට කරපු අලි

    Tame-elephants-breaking-down-timber-in-Stockade-after-drive-in-Kraal-1902-Ceylon.jpg

    service-pnp-stereo-1s30000-1s38000-1s38000-1s38030v.jpg

    service-pnp-stereo-1s30000-1s38000-1s38000-1s38025v.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මේ 1902 පින්තුරයක්.
    උඹල දන්නවද මේමොකක්ද කියල? පත ලි කොටන් වලින් වට කරලා, හෙන හයියට හදල තියෙන්නේ පෙන විදියට? ලේසියෙන් කඩාගෙන යන්න බැරි විදියට වගේ හදල තියෙන්නේ.

    මේකට සම්බන්ද ඉතා ප්‍රසිද්ද සිංදුවකුත් තියනවා.

    මෙව්වා ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති පින්තුර හැබැයි.

    හතරවෙනි කොමෙන්ට් එකේ තව පින්තුර බලපන්.
    ccccc.jpg
    panamure ath raajaa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇත්ගාල කියලා ගමක් කටානෙ තියෙන්නෙ ඇයි? ඒ පැත්ත පළාතක කැලයක් නෑනෙ.

    අනිත් එක ඒ පැත්තෙ ඉන්න උන්ගේ අමුතු නම් තියෙන්නෙ. පෙරේරාපුල්ලෙ, සිල්වාපුල්ලෙ, ප්‍රනාන්දුපුල්ලෙ
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    thanks මචන්
    බේකර්ස් කියන පX යා ලංකාවේ කුරු අලි ඔක්කොම මරුවා ලු ..
    ඉස්සර හිටිය කුරු අලින්ගේ photos නැද්ද ..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    thanks මචන්
    බේකර්ස් කියන පX යා ලංකාවේ කුරු අලි ඔක්කොම මරුවා ලු ..
    ඉස්සර හිටිය කුරු අලින්ගේ photos නැද්ද ..
    hmmm nuwara eliya tea plantation walata kalin photos nadda? loku kalayaklu thibila thiyenne...