සුපිරිඔව් ඒ කොටේ ගැටගහල තියෙන්නේ. මේ දම්වැල් සින් එක අලුතෙන් ආපු දෙයක්. මේ බලපන් තව පින්ටුර. ඇත්තටම මොකද දන්නේ න මේ දම්වැල් දාල අලි හදන්න පුරුදු උනේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සුපිරිඔව් ඒ කොටේ ගැටගහල තියෙන්නේ. මේ දම්වැල් සින් එක අලුතෙන් ආපු දෙයක්. මේ බලපන් තව පින්ටුර. ඇත්තටම මොකද දන්නේ න මේ දම්වැල් දාල අලි හදන්න පුරුදු උනේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Anura??පනාමුරේ ඇතාට වෙඩි තිබ්බේ කවුද කියලා දන්නවද?
ප්රසිඩ්ද කෙනෙක්ගේ සහෝදරයෙක්
ඒ බංගලා දැකල තියනව.?? මගේ ගාව ඇති පින්තුර වගයක්. පට්ටම ලස්සනට ලි වලින් හදපු ලොකු කාබන් වගේ ගෙවල්.අලි ගාලේ වැඩකටයුතු ඉවරවෙනතෙක් ප්රභූන්ට නවාතැන් ගැනීමට සකස් කල ස්ථානය හැදින්වුයේ ඇතින්නියන් ගාල නමින්ලු.
ai nama wahala thiyenneඒ බංගලා දැකල තියනව.?? මගේ ගාව ඇති පින්තුර වගයක්. පට්ටම ලස්සනට ලි වලින් හදපු ලොකු කාබන් වගේ ගෙවල්.
මේ තියෙන්නේ....
![]()
නම කැපුවේ ඕක මම ත්රෙඩ් එකක දැම්ම මොකද්ද කියල අහල. නම දැක්කනම් එකපාරටම උත්තරේ දෙන නිසා කැපුවේ..ai nama wahala thiyenne
මේ 1902 පින්තුරයක්.
උඹල දන්නවද මේමොකක්ද කියල? පත ලි කොටන් වලින් වට කරලා, හෙන හයියට හදල තියෙන්නේ පෙන විදියට? ලේසියෙන් කඩාගෙන යන්න බැරි විදියට වගේ හදල තියෙන්නේ.
මේකට සම්බන්ද ඉතා ප්රසිද්ද සිංදුවකුත් තියනවා.
මෙව්වා ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති පින්තුර හැබැයි.
හතරවෙනි කොමෙන්ට් එකේ තව පින්තුර බලපන්.
![]()
මටත් හිතුන අලි මද්දක සම්බන්ධයක් ඇති කියල දැකපු ගමං...
පනාමුරේ ඇතාවත් මැරුවෙ, හීලෑ කරගන්න බැරි නිසාලුනෙ...
හම්මට ඇත්තෙයි...පනාමුරේ ඇතෙක් මැරුවේ නෑ බන්. සින්දු කාරය ආතල් එක වැඩි කරන්න ඇතෙක් දාල.
![]()
පනාමුරේ තමයි සිද්දිය. නමුත් එතනදී මැරුම් කෑවේ අලියෙක්. කතාවේ / සින්දුවේ ලල් එක නග්ගන්න ඇතෙක් කියල දාල.හම්මට ඇත්තෙයි...
හීලෑකරගන්න බැරි ඇතෙක් මැරුව නේද මොකෙක් හරි... මට කතාව මතක පනාමුරේ වගේ..
1900 කලුතර පොටෝ එකක් ඕනෙ..
මේක මතකද? ඉස්සර news වලත් ගියා වගේ මතකයක් තියෙනවා මේ සිද්ධිය
මතක විදිහට news වල වෙඩි තියන එක පෙන්නුවේ නෑමම දැක්කා ඕකට ත්රෙඩ් එකක් ඊයේ පෙරේදා.
මට බෑ....1900 කලුතර පොටෝ එකක් ඕනෙ..
ගාල්ල ඒවා නැද්ද බන් ?? කොග්ගල වගේ .තව ඕනද මේව