මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    ගල උස්සල නෙමේ තියෙන ගලේ මැදින් කෑල්ලක් අයින් කරලා වෙන්නේ ඕන ,

    ගලේ patterns බැලුව නම් අනිවා දැන ගන්න පුළුවන් තියෙද්දී කපලද , ගල පොඩ්ඩක් හරි move වෙලාද කියන එක .

    මේකේ ඔය ගල පෙන්නවා ,
    තව පරණ සීරිය ෆොටෝ වල තියෙනවා වගේ තඩි පඩිපෙළේ කෑලිත් පෙන්නවා

    TFS.

    මට තියෙන ගැටළුව තමයි අපේ මුතුන් මිත්තෝ කොහොමද මේ තරම් වාරි තාක්ෂණයක් අත්කරගත්තෙ කියන එක. හොදම උදාහරණය මාදුරුඔය පුරාණ වේල්ල

    දැන් විදිහටම තමයි - හිතල, ගණනය කරලා ,

    ඔය වගේ දේවල් වලට මීට අවුරුදු 100 කට කලින් ආපු විදුලිය ඕන නැහැ .

    දැන් & ඒ කාලේ වෙනසක් නැහැ , දැන් එකම වෙනස විදුලිය .& සමහර දේවල් engines වගේ .

    Rishi knowledge.from pulasthi rishi to vesamuni,ravana and to even bulatha of recent times.They accessed the devine knowledge by meditation
    එක එක මගික් ඕන නැහැ , ඕවට .
    ඒත් හිත සංසුන් සරවල කිව්වොත් අනපනසති වගේ ඉහලටම කරපු කෙනෙක්ට ගොඩක් හොඳට focus කරන්න පුළුවන් ,
    engineering problem එකක් ගැන උනත් , ගණිතය උනත්

    අනිවා අනපනසති etc ලොකු උදව්වක් වෙන්න පුළුවන් ,
    අලුත් දේවල් නෙමේ ගණිතය කියන්නේ , මීට අවුරදු 10000 කට කලිනුත් එකයි .

    වෙනස අපිට පොත් වල උගන්නන්නේ ග්‍රීසියේ ඉතාලියේ etc උන් ගණිතය දිවිය ලෝකෙන් ගේනවා වගේ.

    තව ආර්ය migration jokes වගේ මෝඩ කතා . අවුරදු 200-70 කලින් ඉඳපු බ්‍රිටිෂ් නිධන් හොරු කියපු base නැති බයිලා .

    ලංකාවෙත් බ්‍රිටශි නිධන් හොරුන්ට , පුරාවිද්යාඥයෝ කියන්නේ

    මේ තාක්ෂණය එක පාරටම අතුරුදහන් වුනා. මම හිතන්නේ රටක් ජාතියක් විදියට අපේ විනාශය පටන් ගත්තේ රජරට රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීමත් එක්ක
    අවුරුදු දහස් ගානක් අනිවා 10,000+ මොකද ඉන්දු නිම්න වල හරප්පන් එහෙම අවුරුදු 12,000+ පරණයි ,
    ඔහොම අවුරුදු දහස් ගණනක් trial & error , R & D වලින් අපු දේවල් ඔය ආක්‍රමණ නිසා විනාස උනා ,
    ඉන්දියාවේ තක්ෂිලා වගේ විශ්වවිද්‍යාල ගිනි තිබ්බා චීනෙන් persia වලින් ආපු ත්‍රස්තවාදියෝ
    ඉන්දියාවේ නාලන්ද සති ගානක් ගිනි ගිහින් තිබිල තියෙනවා , තව කොන්ස්තනීපල් etc තිබ්බ පුස්තකාල
    ප්‍රංශ , චීන , අරාබි ,තුර්කි , ඉංග්‍රීසි , පෘතුගීසි , නෙදර්ලන්ත ත්‍රස්තවාදියෝ දැන් ආසියාව කියන area එක අවුරුදු දහස් ගණන් trial & error , R & D වලින් අපු දේවල් දැනුම විනාශ කරා .

    දැන් යුරෝපේ කියන area එක අවුරුදු දහස් ගණන් trial & error , R & D වලින් අපු දේවල් දැනුම විනාශ කරා සීසර් වගේ රෝමන් කාරයෝ , වයිකින් etc ත්‍රස්තවාදියෝ .

    දකුණු ඉංදියන් ත්‍රස්තවාදියෝ ලංකාවේ අවුරුදු දහස් ගණනක් trial & error , R & D වලින් අපු දේවල් විනාස කරා , මුහුදු ළඟ ප්‍රදේශ වල තිබ්බ දේවල් පෘතුගීසි ලංදේසි විනාස කරා , එංගලන්තෙන් ආපු ත්‍රස්තවාදියෝ ලංකාවේ ම දේවල් විනාස කරා .

    තව රට ඇතුලේ තිබ්බ යුද්ධ & රජ පුටු වලට ආපු මෝඩයෝ සමහර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මට නම් හිතෙන්නෙම ඕක කාශ්‍යප රජතුමා පාවිච්චි කරාට ඕක ඊට කලින් හදපු එකක්. මිනිහා වැලේ වැල් නැති වෙලා යද්දී ඕක හම්බෙලා ඔතන නවතින්ඩ ඇති. පොරට තිබ්බ ප්‍රශ්නත් එක්ක ඔච්චර ලොකු දේවල් කරා කියලා හිතන්ඩ අමාරුයි. අර පිරමීඩ වගේ තමා
    සීගිරිය හදන්න පටන් ගන්නේ කාශ්‍යප රජතුමා ඉපෙදෙන කොටම වගේ. හරියටම ගල කෙලින් අනික් පැත්තේ තියෙනවා මාපාගල. එතන තියෙනවා තිබ්බ කියලා කියන වැවක බැම්ම. ඔතන ඉදලා තියෙන්නේ කාශ්‍යපගේ අම්මාගේ පැත්තේ අය ඒ අය තමා ඕක හදන්න පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ ගල වටේ සුද්ද කරලා ලෑස්ති කරලා වගේ දේවල් කරලා. මුල ඉදලම ප්ලෑන තිබිලා තියෙන්නේ කාශ්‍යපව රජ කරන්න. ඔය ගල පාමුල තිබිලා හම්බ වෙලා තියෙනවා කැළාව පුච්චපු කොටස්. ඒවගේ කාල නිර්ණය කරලා වෙන්න ඕනි ඔය සීගිරිය කාශ්‍යප හදපු එකක් කියන්නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    සමහරවිට වෙන්න පුළුවන්. යුරෝපයේත් තියෙනවා තරණය කරන්න අමාරු උස කඳුවල හදපු ආශ්‍රම, මේකත් එහෙම එකක් වෙන්න ඇති. පස්සේ රජතුමා තමන්ගේ පාවිච්චියට යොදාගෙන. කොහොමත් කාශ්‍යප රජතුමාගෙන් පස්සේ මේ මාළිගයත් ආශ්‍රමයක් වුනා කියනවා නෙ. ඉතින් පසුකාලීනවත් දේවල් එකතු වෙන්න ඇති.
    කතාවක් තියෙනවා සීගිරිය කියන්නේ කාශ්‍යපටත් බොහෝ කාලයකට පෙර ඉදන්ම මාලිගා සංකීර්ණයක් කියලා. ජනප්‍රවාද වලට අනුව මේක මුලින්ම රාජධානියක් කරගෙන තියෙන්නේ රාවණාගේ මල්ලි කෙනෙක් වෙන කුවේර
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    කතාවක් තියෙනවා සීගිරිය කියන්නේ කාශ්‍යපටත් බොහෝ කාලයකට පෙර ඉදන්ම මාලිගා සංකීර්ණයක් කියලා. ජනප්‍රවාද වලට අනුව මේක මුලින්ම රාජධානියක් කරගෙන තියෙන්නේ රාවණාගේ මල්ලි කෙනෙක් වෙන කුවේර
    ඒක වෙන්න ඇති මේ තරම් පුරාවස්තු තොගයක් තියේන්නේ. සීගිරිය කාශ්‍යප රජතුමාගේ පාලනකාලය අවුරුදු 18 මදි සම්පූර්ණ කරන්න. ඊජිප්තුවේ මහා පිරමිඩය හදන්නත් අවුරුදු 20ක් ගියා කියනවා නෙ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    Oya seen aka thamai wela thiyenne pena widiyata ..

    muttiya thiyan idala tiyenne…:P

    Ane naha bn. Guru mushti nemei. Api awrudu 500 asannawa wena un paaalane karapu jathiyak. Owa eliyata enawa. Balapan nedda kyla. Gam wala adatath hariyata explore karala nathuwa hanguna dewal ubala apita hithaganna baha. Patta sarala advance technology. Sigiriya ekak witharai. Anith ewa NIDHAN welaa thiyenne gal godawal wala.
     
    • Like
    Reactions: Kalegana

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384

    Hambawechcha nane wena ewa dan ahu wenna epaya gal wala wehilanam
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    1965 කියන්නෙ අවුරුදු 1500 ක්ද?
    තොගේ ඇස් දෙකේ ගුද පොන්නයෝ..

    මෙන්න මෑත කාලයේ ගත්තු පින්තුරයක් හමු උනා. මේක සුම් කරලා බලන්න පුළුවන්,..

    2744311855-41abb288f3-o.jpg

    මේක ලෙන් ගුහාවක් වෙන්න ඇති නේ? ගල පැද්දෙනවා ඇති. එක නවත්තන්න මුක්කු තිව්වා වෙන්න ඇති කියල හිතෙන්නෙ. දැනුත් සමහර ලෙන්ගුහා ඉදිරියෙන් පොඩි පියස්සක් හයි කරලා තියෙනවා. මේකෙත් එහෙම තියෙන්න ඇති නෙ ?

    දැන් ඔය ගල නැද්ද?
    ------ Post added on Jan 28, 2026 at 3:27 PM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    MF had LAzers!

    minissu deyak karanne nathi unama awurudu 50k yaddi ewa iwarai

    dan karaththa - thirikkala hadanna danna minissu innawada? anna e wage?

    ඒක වෙන්න ඇති මේ තරම් පුරාවස්තු තොගයක් තියේන්නේ. සීගිරිය කාශ්‍යප රජතුමාගේ පාලනකාලය අවුරුදු 18 මදි සම්පූර්ණ කරන්න. ඊජිප්තුවේ මහා පිරමිඩය හදන්නත් අවුරුදු 20ක් ගියා කියනවා නෙ.
    pyramid egypthu kareyo hadapuwa newei..

    wena wena ewa un hadapuwa!
    ------ Post added on Jan 28, 2026 at 5:11 PM
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    604
    440
    63
    ඇත්තටම කොහොමද බන් මේ තරම් දියුණු තාක්ෂණයක් තිබිලා , බැලුමක් පිපිරුවා වගේ නැති උනේ කොහොමද ?
    Fucking Portuguese/ Dutch/English destroyed the generation... they promoted liquor/tobacco and banned Za (weed) easier to kill the greatest innovators.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,770
    113
    මමනම් විශ්වාස කරනව ඕකෙ ගල ඇතුලෙත් මාලිගාවෙ කොටස් තියනව කියල. එක්කො උඩට යන්න පාරක් හරි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    මේකේ හොඳට පේනවා දැව වද්දන්න පුළුවන් විදියේ කත්තු කපලා තියෙනවා කියල. පොළොවේත් තියෙනවා ලම්බකව ගල් තලාවෙත් තියෙනවා. එතකොට පැහැදිළි නේ ආධාරක බිත්තියක් එක්ක වහළයක් තිබිලා තියෙනවා. නැතිව මේක පෙරළන්න ලැස්ති කරපු ගලක් නම් නෙවේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    dan nedda oooka ?
    තියනව බන..
    සීගිරිය හදන්න පටන් ගන්නේ කාශ්‍යප රජතුමා ඉපෙදෙන කොටම වගේ. හරියටම ගල කෙලින් අනික් පැත්තේ තියෙනවා මාපාගල. එතන තියෙනවා තිබ්බ කියලා කියන වැවක බැම්ම. ඔතන ඉදලා තියෙන්නේ කාශ්‍යපගේ අම්මාගේ පැත්තේ අය ඒ අය තමා ඕක හදන්න පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ ගල වටේ සුද්ද කරලා ලෑස්ති කරලා වගේ දේවල් කරලා. මුල ඉදලම ප්ලෑන තිබිලා තියෙන්නේ කාශ්‍යපව රජ කරන්න. ඔය ගල පාමුල තිබිලා හම්බ වෙලා තියෙනවා කැළාව පුච්චපු කොටස්. ඒවගේ කාල නිර්ණය කරලා වෙන්න ඕනි ඔය සීගිරිය කාශ්‍යප හදපු එකක් කියන්නේ.
    අඩෝ මේ සිද්දිය නම් අදමයි ඇහුවේ,, සීගිරියේ තව විශාල ප්‍රදේශයක් තියනව කියල අහල තියනව කැණීම් නොකරපු. ඒවා ඉස්සරට පියවරෙන් පියවර කැනීම් කරන්න පටන් ගන්නවා කියල කියන්නේ.. ඒවා කැනීම් කරලා එනකොට මේ දන්නා දේවල් තවත් වෙනස් වෙනව.
    සීගිරියට ලෝකේ අටවෙනි පුදුමය කියනවනේ
    එක හරිනම් සීගිරියට දෙන්න ඕන.
    පිටසක්වල කතා පපිලිගන්නෙ නෑනේ මේකෙ පකයි. නැත්නම් මම කියනවා සිද්දිය
    කියපන් ඉතින් මොකද්ද කියල??

    මේකේ හොඳට පේනවා දැව වද්දන්න පුළුවන් විදියේ කත්තු කපලා තියෙනවා කියල. පොළොවේත් තියෙනවා ලම්බකව ගල් තලාවෙත් තියෙනවා. එතකොට පැහැදිළි නේ ආධාරක බිත්තියක් එක්ක වහළයක් තිබිලා තියෙනවා. නැතිව මේක පෙරළන්න ලැස්ති කරපු ගලක් නම් නෙවේ.
    ඔව් උඹ කියන දේ වෙන්න පුලුවන්. සමහර විට වහලක් තියෙන්න ඇති.
    ------ Post added on Jan 29, 2026 at 5:08 PM