මේ.මොකද්ද.වෙන්නේ????

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේ.මොකද්ද.වෙන්නේ????

    Untitled.jpg

    මේ මොකද්ද බන් වෙන්නේ..උපරිම DL ස්පීඩ් එක 5kbpsකට වඩා යන්නෙම නෑනේ :(:(:(. අද උදේ ඉදල තමයි කෙස් එක:confused::confused:. Settings අවුලක් වෙලාද නැත්නම් Speed Limit කරලද :growl::growl::growl:
    SLT Home package
    ​
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,362
    5,777
    113
    Hell & Heaven (Kiribathgoda)
    View attachment 42310

    මේ මොකද්ද බන් වෙන්නේ..උපරිම DL ස්පීඩ් එක 5kbpsකට වඩා යන්නෙම නෑනේ :(:(:(. අද උදේ ඉදල තමයි කෙස් එක:confused::confused:. Settings අවුලක් වෙලාද නැත්නම් Speed Limit කරලද :growl::growl::growl:
    ​

    SLT ලයින් එකක්ද? ඊයේ ඉදන් ඔය අවුල තියෙනවා සමහර එවුන්ට