View attachment 42310
මේ මොකද්ද බන් වෙන්නේ..උපරිම DL ස්පීඩ් එක 5kbpsකට වඩා යන්නෙම නෑනේ. අද උදේ ඉදල තමයි කෙස් එක
. Settings අවුලක් වෙලාද නැත්නම් Speed Limit කරලද
limit wage


ado ubath ehamada maga ada hawasa idala patta slow ban
25gb wath panna na limit wenna


SLT ලයින් එකක්ද? ඊයේ ඉදන් ඔය අවුල තියෙනවා සමහර එවුන්ට
Total41,324.68 MB
Total41,324.68 MB
patha size file eka...aparadene 40GB dena line eka...