මේ රට කවදා හරි යයිද ?

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
    ආණ්ඩු මාරු උනාට රට ගොඩ යන්නේ නම් නෑ.. ඇත්ත කතාව නම් කොච්චර කිව්වත් උන්ට එහම කරන්නත් බෑ. තව අමතර ආදායමක් හොයන්න හිතලා බලන්න. මෙහෙ හරියන්නේ නැත්තම් රට යන්න. එහම බැයිනම් මෙහෙ ඉදන් රට ආයතනයකට වැඩ කරන්න. රට නොහැදුනත් තමන් හරි හොදින් ඉන්නවනේ. එහම කියල ආණ්ඩු කරන දූශිත වැඩ පිලිගන්නත් එපා. ඕක සයිකල් එකක් කැරකි කැරකි ටික ටික දේවල් හැලෙනවා / එකතු වෙනවා. හිමීට රට ගොඩයයි පස්සෙ කාලෙක.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
    ආන්ඩුව ගියාට කාලකන්නි සමාජය වෙන්ස් වෙන් නෑනේ ඒ නිසා කවදාවත් ගොඩ යන් නෑ බන් මේක . අපේ උන්ට ඒම ගොඩයන්න දියුනුවෙන්න ඕනකමක් නෑ. දියුනුවෙනව කියන්නේ සුද්දගේ දේවල් රටට එනවා එකට ගතානුගතික සිංහලු කැමති නෑ . උන්ට ඕනේ හරකෙක් දක්කලා නගුලක් දාල හාන්නම තමා ටැක්ටර් තිබ්බට . තේරුම්ගනින්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?

    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?

    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
    මොන ලබ්බක්ද බන් මේ කියන්නෙ :angry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mama hemadama kiyana deyak thamai, me rata goda ganna tharuna, jawa sampanna, ugath, buddimath nayakayek ona. a nisa namal rajapaksha thamai kawada hari rata goda ganna inna ekama tharuna nayakaya

    jaya wewa punchi maha rajanani
     
    • Like
    • Haha
    Reactions: Any.key and Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ranilta thiya sakkarayatawath behe ban awurudu 17 winaasa karapu rata awurudden deken goda daanna
    එක අවුරුද්දෙනං බෑ තමයි. හැබැයි ඌ රට බාරගත්ත දවසෙ ඉඳන් මේ වෙනකල් කරපු ලබ්බක් නෑනෙ. මැරිල යනකල් ඔහොම ඉඳලා "අනා මට වයස මදි උනානෙ රට හදන්න" කියයි
     
    • Like
    Reactions: Nadun26 and hkiz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මාත් ලොකු කලකිරීමක් සහ පාලකයො එක්ක ලොකු තරහක් තියෙන්නෙ.
    මගේ නම් අදහස NPP එකට ජන්දෙ දෙන එක.
    ජන්දෙ නොදී ඉන්න එකෙන් තේරුමක් නෑ බං.
    හැමදාම ජේවිපී එක දිනන ලයි එකක හිටියෙත් නෑ. ආන්ඩු බලේ ඉල්ලුවෙත් නෑ. ඒත් මේපාර NPP එක දිනන ලයින් එකේ ඉන්නෙ ඒ වගේම උන් ආන්ඩුව කරල රට දියුනු කරන්න පුලුවන් කියල බලය ඉල්ලන්නෙ.
    ඇත්තටම වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති දැක්කම උන්ට වැඩේ කරන්න පුලුවන් කියල ලොකු විශ්වාසයක් තියෙනව බං. අනික් අතට උන්ටත් බැරි නම් වෙන කාටවත් මේ වෙලාවෙ මේක චුට්ටක් හරි ගොඩ දාන්න බෑ.
    හීන් නුල් ජෙප්පා 🤣🤣
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    2028 වගේ තමා ස්ථාවර රජයක් පත් වෙන්නේ..
    2030 ඉඳන් 2019 තිබ්බ වගේ ගන්න පඩියෙන් කාලා ඇදලා ඉන්න පුළුවන් තත්වෙට එයි..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උඹ රනිල් හොඳයි කිව්ව නේද? ඌටත් බෑ වගේ නේද?

    මම හොදයි කිව්වා රටට දෙයක් කරයි කියලා හිතලා, මම කඩේ යන්නේ නැහැ කිසිම පක්ෂයකට බන් එරෝසන් වගේ

    හොර පවුලකට චන්දෙ දීලා තෝ මොනාද බලාපොරොත්තු උනේ.. රටට උන විනාසෙට තොපිත් වගකියන්න ඕන !
    මමනම් මුන්ට ජන්දේ දැම්මේ නැහැ බන්
    ------ Post added on Jan 13, 2023 at 12:55 PM