ආණ්ඩු මාරු උනාට රට ගොඩ යන්නේ නම් නෑ.. ඇත්ත කතාව නම් කොච්චර කිව්වත් උන්ට එහම කරන්නත් බෑ. තව අමතර ආදායමක් හොයන්න හිතලා බලන්න. මෙහෙ හරියන්නේ නැත්තම් රට යන්න. එහම බැයිනම් මෙහෙ ඉදන් රට ආයතනයකට වැඩ කරන්න. රට නොහැදුනත් තමන් හරි හොදින් ඉන්නවනේ. එහම කියල ආණ්ඩු කරන දූශිත වැඩ පිලිගන්නත් එපා. ඕක සයිකල් එකක් කැරකි කැරකි ටික ටික දේවල් හැලෙනවා / එකතු වෙනවා. හිමීට රට ගොඩයයි පස්සෙ කාලෙක.මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
