මේ රට හදන්න පුළුවන් එකම ක්‍රමය

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    සහතික ඇත්ත බං .චන්දෙ දුන්න පලියට වැරැද්දට වැරදියි කියන්න බැරි හින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. අපේ උන් හිතන්නෙ උඩ බලාගෙන කෙල ගහගන්නව කියල. අපි මොකටද උන්ගෙ වැරදි වලට කරගහන්නෙ ..ටොයියො බයියො ජෙප්පො කියල වෙනම එක එකාට ගහ ගහ ඉදල වැඩක් වෙන්නෙ නෑ.. මම චන්දෙ දුන්න කියල මම කවදාවත්ම චන්දෙ දුන්න පැත්ත රැකල නෑ චන්දෙ දුන්නට පහුවදා ඉදන්ම උන්ගෙ වැරදි හොයන්න ඕනේ උන්ට පේන්න ඕනෙ රටේ ඔක්කොම මිනිස්සු විපක්ශෙ විදියට ..උන් තමයි අපිව රකින්න ඕනෙ.ඒ උනාට අපේ උන් කරන්නෙ චන්දෙත් දීල පුකත් දෙනව ,කරන වැරදි සාදාරනීකරනය කරනව නැත්නම් ඊලග චන්දෙ වෙනකන් සද්ද නැතිව ඉන්නව එහෙම ඉදල අනික් පැත්තට කතිරෙ ගහනව ඉතින් ආයෙම මේක රිපීට් වෙනව.. සුලු පිරිසක් මේකට කතා කරනව ඒ පිරිස මොනම ක්‍රමේකින් පවතින ආන්ඩුව මර්දනය කරනව ජනමාධ්‍ය තමයි ඒක run කරවන්නෙ. හිරිකිතයි.. :growl::growl:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මිනිස්සුන්ට රස්සා නැතුව ඉන්නේ ඒවගේ උන්ව තමයි දේසපාලුවෝ මුන් ටාගට් කරන්නේ. හොඳට බලපන් කටු ඇනුණා කියාගෙන පුකේ ඇරියා වගේ නහයෙන් අඩපු එකී උනත් රට ගැන කැක්කුමක් ඇවිත් නෙවෙයි තමන්ගේ ජොබ් ගන්න හොරෙක් වෙනුවෙන් කඩේ ගියා ඒවගේ තමා ඉන්න බෞතරයක්. මේකේ උනත් රට ඉන්නවයි කියාගත්තු සම-හරක් උන් පාස්කු විකුණන් කෑවා ඇයි ඒ උන්ට එහෙ ගියාට සුද්දගේ පුක උලලා හම්බෙන සොච්චම මදි. so කඩේ ගිහින් මේ වගේ සහතිකයක් අරන් රජෙ රස්සාවකට පැනගෙන කාලේ කකා ඉන්න තමයි උන් ඔයවගේ හැසිරෙන්නේ.

    uRM8i2t.png
     
    • Sad
    • Like
    Reactions: D_Mad and kolavari

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැන් උබල හිතන්නේ බයියෝන්ට මේ කැළෑ කපන එක, මිනීමරුවෝ පාර්ලිමේන්තු එන එක, කොටියෝ, ත්‍රස්තවාදියෝ ආරක්ෂා කරන එක හොදයි කියල පේනවා කියලද? මන් නම් හිතන්නේ නැහැ..උනුත් දන්නවා මේ සේරම හෙන වැරදි කියල...එහෙනම් උන් එක පිළිගන්නේ නැත්තේ? පිළිගන්නේ නැත්තේ උබල උන්ව නොන්ඩි කරන නිසා..සහ උන් පරාජිත තත්වයට පත් වෙන නිසා..

    පුහු මාන්නේ, වෙන මොකුත් නෙමේ
     
    • Like
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශපාලකයන් වැරදි තමයි. ඒත් ඒවට උන්ට චන්දෙ දුන්න එවුන් අනියමින් වගකියන්න ඕනෙ. ඒ නිසා ගෝටා වැරැද්දක් කරාම චන්දෙ දුන්න එවුන්ටත් දෙකක් කියන්න ඕනෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    පුද්ගල ආත්මාර්ථකාමී චේතනා නිසා රට කවදාවත් දියුනු කරන්න බෑ. :eek:
    අනිත් එක බෞද්ධ ආගම හා නිකාය බේදය හා දේශපාලනය. :rolleyes:
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගනයෝ ඔක්කොම ගහලා පන්නන්න ඕනී..:rolleyes:
    අතන මෙතන කොතන ගියත් රතන කියන එකා තමා ගිනිතියන්නේ රටම.:lol:
    ඕකාගේ නුවර උපවාසය දැක්කනේ අන්තිමට..:lol:
    ඔක්කොමලා ගොනාට ඇන්දුවා..:lol:

    ආගමක් උනාම විනයක් තියාගෙන ඉන්න එපැයි අර මැල්කම් රංජිත් පියතුමා වගේ..:yes:
    අනිත් කෙනා බොදුබල සේනා..
    එයත් නාට්‍යයක් නැ‍ටුව..
    දැන් කෝ ඒ කට්ටිය..
    මුස්ලිම් අයට විරුද්ධ වෙන්න කලින් තමන් හැදෙන්න ඕනී පිලිවෙලට.
    බලපන් තමන්ගේ ජාතිය කියලා අපේම ලේ කියලා සිංහල කඩේකට ගියාම සලකන විදිහ අපිට!:angry:
    මුස්ලිම් අය සාධාරනීකරනය කරනවා නෙවේ..
    ඒ විදිහට ජීවත් වෙන්න දැන ගන්න ඕනී..:yes:
    තනිකරම මායාවක් මේක , ‍රැවටීමක්, තන්හාව , ඒ උනාට කතාව නිවන් යන්න..:lol:
     
    • Like
    Reactions: kolavari

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් මේ ආන්ඩුවට බනින්න උන් බනින්නෙ ඇයි. උන් ජන්දෙ දීපු සජිත් පරාද නිසා. බැරිවෙලාවත් සජිත් දින්නනම් ආන්ඩුවට බනින්නෙ කවුද ගෝටාට ජන්දෙ දීපු උන්. උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

    ඉස්සර බයියො උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශයට විරුද්ධ උනේ ඇයි ඒවට ආදරේටද නෑ? ආන්ඩුවට ගහන්න ඕනෙ කමට. ඒ කාලෙ ඇස් කන් පියාගෙන හිටපු ටොයියොන්ට එකපාරටම රාජ සභාව කැඩුවම පුරාවස්තු ගැන කණස්සල්ලක් ආවෙ කොහොම? එහෙම උනේ දැන් උන්ගෙ ආන්ඩුවක් නෙමෙයි තියෙන්නෙ නිසා නව ආන්ඩුවට ගහන්න ඔනෙ කමට. නැතුව එකෙක්ටවත් පුරාවස්තු ගැන ආදරයක් නෑ.

    ඔය මෙත කියන දේ අපේ රටේ උන් එක්ක කරන්න බෑ. ගිය අවුරුදු පහේ බයියො රටට කෙලවෙනකන් බලන් හිටිය ටොයියොන්ව නෝන්ඩි කර කර. දැන් ටොයියො රටට කෙලවෙනකන් බලන් ඉන්නව බයියොන්ව නොන්ඩි කරන්න. මේක චක්‍රයක් වගේ කැරකෙනව මිසක් ගොඩ යාමක් නෑ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රට හදන්න ඕන නම් කරන්න ඕන දේවල් .

    1. නාස්තිය නවත්තන්න ඕන . (පොඩි උදාහරණයක් - ඇමති කෙනෙක්ට පත්තර ඉශූ වෙනව පාර්ලිමේන්තුවෙන් . සමහර වෙලාවට පත්තර ටික ගේන්න විතරක් කිලෝමීටර් ගානක් වාහන එවනව රජයෙන් තෙල් දෙන නිසා . ඒ පත්තර ටික ඉන්න තැනක කඩයකින් ගන්නෙ නැතුව කරන අපරාද මේව ) :cautious: :cautious: :cautious:

    2. පොදු ප්‍රවාහනය දියුනු කරන්නම ඕන . ලයිට් ට්‍රේන් නවත්තපු එක මරි මෝඩ වැඩක් .

    3. ලංකාව කෘශිකාර්මික රටක් කියන එකෙන් මිදෙන්න ඕන . එච්චර කෘශිකර්මය කරන්න අපිට ඉඩ නෑ . අපි කරන්න ඕන සිලෝන් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් අපේ තේ ටික කුරුදු ටික ප්‍රමෝට් කරන එක විතරයි . පොහොර නිකන් දීල හාල් වගා කරල අඩුවට කන්න දුන්නට වැඩක් නෑ අතින් පාඩුයි වැඩේ .

    4. ඇපල්ෆෝන් එකෙන් කරන්න පුලුවන් දෙයක් නැති උනාට ලක්ශ ගනන් දීල මිනිස්සු ගන්නවනෙ . ඒ වගේ පට්ටම කොලිටි ගනන් වැඩිම කම්ප්ලීට් ප්‍රඩක්ට් එකක් විදිහට සිලෝන් ටී ,සිලෝන් සිනමන් වගේ ඒව මාකට් කරන්න ඕන . (ගොඩක් තේ වතු ලොකු ලොකු කම්පැනි කාරයො අරගෙන හරියට කරන්නෙ නැතුව පාඩුයි කියල රජයට කියල උන්ගෙ අනික් බිස්නස් ව්ල ටැක්ස් අඩුකරගන්න එක කරන්නෙ .:(:( ඒකෙන් ලෝකෙ අංක එකේ ටී එක්ස්පෝටර් දැන් 4ද කොහෙද)

    5. අපේ රටේ වාහන හදනව වගේ දේවල් කරන්න ගියොත් වෙන්නෙ පරිසරය විනාඅශ වෙන එක . ඒව කරන්න ඉඩ නෑ අපිට . අපි කරන්න ඕන නැවු හදන එක පුලුවන් තරම් . පරන නැවු ට්‍රින්කො වලට ගෙනල්ල රීසයිකල් කරල යකඩ කරන්න ඕන . ලක්ශරි බෝට්ටු හදන්න ඕන . අනිත් එක සොෆ්ට්වෙයාර් , සහ චිප් වර්ග සර්කිට් බෝඩ් වගේ පොඩි ඉඩකින් කරන්න පුලුවන් දේවල් තමා මෙහෙට ගැලපෙන්නෙ . ලැප්ටොප් ,මොබයිල් ෆෝන් අපේ රටට හොදට ගැලපෙනව . ඒත් ඒක අපේ බ්‍රෑන්ඩ් එකකින් දාන්න බෑ . ඇමති වරු කරන්න ඕන කන්ටැක් හදාගෙන හොද කම්පැනි වල ෆැක්ට්‍රි ලංකාවට ගේන එක . ඒව made in Sri lanka නෙමෙයි Made in Cylon වෙන්න ඕන . රටක් ගොඩයන්න නම් බ්‍රෑන්ඩ් නේම් තියෙන්න ඕන . අපිට තියන එකම දේ ඕක .
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැබැයි මටනම් එක දෙයක් විස්වාසයි.

    නාමල් සර් තමයි කවද හරි මේ රට හදන්නෙ :unsure:

    namal ta owata welawak na, kochchiyen parliment gihilla gedara awilla law reports deka thunak kiyawala, appachchita apa upasthana karama dawasa iwarai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ ඉන්නවා. දේශපාලුවෝ.. උන්ගේ ඔය පක්ෂ වලට වැඩ කරන උන් වගේ භේද නෑ නේ. උන් එකට ඉන්නේ.. :lol: :lol:
    තව මේ ත්‍රෙඩ් එක දාපු ඩයල් එක වගේ ස්වාදීන් මත දාරීන්

    ස්වාධීන මතධාරීන් කියල ජාතියක් නැතිලුනේ. ඒ ඔක්කොම එක්කො ටොයියො නැත්නම් ජෙප්පො ලු. කොහොමහරි ඡන්දෙ දෙන්නේ පුතාණෝටලු. ඕක තමයි බයි නියම අංක 69.
     
    • Like
    Reactions: kolavari and dilann

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,452
    113
    The only way that this country can ever come up is to privatise the Parliament. I have written about this before. We can run the country using only six non-Srilankan top class administrators sourced from several other countries. They should strictly of non -SriLankan origin. That's how the systtem works with our people. When the top is crook, they act accordingly.
    Maybe six possibly is an overkill too. We pay them the top Dollar... and yet still we will win.
    Get rid of the 225 crooks, thieves, retards right down from the President. Then the other retards will fall in-line.. :yes:
    There's no other solution considering the mass population of imbeciles in the country.
     
    • Like
    Reactions: rejectzion

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අදහස් හොදයි ඒත් මට පේන හීන වගේ තමයි. මිනිස්සු එකිනෙකාට වෙනස් එක එක බුද්ධි මට්ටම් තියෙන්නේ. කවදාවත් වෙන්නෙ නැති දෙයක් මේක