සහතික ඇත්ත බං .චන්දෙ දුන්න පලියට වැරැද්දට වැරදියි කියන්න බැරි හින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. අපේ උන් හිතන්නෙ උඩ බලාගෙන කෙල ගහගන්නව කියල. අපි මොකටද උන්ගෙ වැරදි වලට කරගහන්නෙ ..ටොයියො බයියො ජෙප්පො කියල වෙනම එක එකාට ගහ ගහ ඉදල වැඩක් වෙන්නෙ නෑ.. මම චන්දෙ දුන්න කියල මම කවදාවත්ම චන්දෙ දුන්න පැත්ත රැකල නෑ චන්දෙ දුන්නට පහුවදා ඉදන්ම උන්ගෙ වැරදි හොයන්න ඕනේ උන්ට පේන්න ඕනෙ රටේ ඔක්කොම මිනිස්සු විපක්ශෙ විදියට ..උන් තමයි අපිව රකින්න ඕනෙ.ඒ උනාට අපේ උන් කරන්නෙ චන්දෙත් දීල පුකත් දෙනව ,කරන වැරදි සාදාරනීකරනය කරනව නැත්නම් ඊලග චන්දෙ වෙනකන් සද්ද නැතිව ඉන්නව එහෙම ඉදල අනික් පැත්තට කතිරෙ ගහනව ඉතින් ආයෙම මේක රිපීට් වෙනව.. සුලු පිරිසක් මේකට කතා කරනව ඒ පිරිස මොනම ක්‍රමේකින් පවතින ආන්ඩුව මර්දනය කරනව ජනමාධ්‍ය තමයි ඒක run කරවන්නෙ. හිරිකිතයි.. 








