ඕක තමා බං සිංහල වෙද්දුන්ගේ අවුලඒවා මුට්ටිය දාල පැය ගානක් තම්බන්න ඔන බන්. මොකක් ද අවුල ඇහුවට කියන්නෙත් නැ බන්. තම්බන් බොන්න ලු
කොහොම උනත් සමහර වෙද්දු ඉන්නවා අත් ගුනේ තියෙන මොනවා දුන්නත් ලෙඩේ හොඳ වෙනවා
ඕක තමා බං සිංහල වෙද්දුන්ගේ අවුලඒවා මුට්ටිය දාල පැය ගානක් තම්බන්න ඔන බන්. මොකක් ද අවුල ඇහුවට කියන්නෙත් නැ බන්. තම්බන් බොන්න ලු
Athe gahana eka adu karapan
ඊලග පාර මොනවා දෙයිද දන්නෙ නෑ බන්. එපා වෙනවා ලිපට පිබ පිබ ඉන්න එක.ඕක තමා බං සිංහල වෙද්දුන්ගේ අවුල
කොහොම උනත් සමහර වෙද්දු ඉන්නවා අත් ගුනේ තියෙන මොනවා දුන්නත් ලෙඩේ හොඳ වෙනවා
මේ තියෙන්නෙ එකෙ එක බන්
![]()
මාලු නම් කැවෙනවා බන්. මස් කැවෙන්නෙ නැ
------ Post added on Sep 27, 2022 at 3:37 PM
protein intake eka madi wage.
අවුලක් නැ.මේ තියෙන්නෙ එකෙ එක බන්
![]()
මාලු නම් කැවෙනවා බන්. මස් කැවෙන්නෙ නැ
------ Post added on Sep 27, 2022 at 3:37 PM
අවුලක් නැ.
තොට සර්පයෙක් කිස් දුන්නාද?ඒක කියන්න එපැයි ඉතින් කලින්ම. සර්පයා මොකාද?
ඇන්ටිවෙනම් දුන්නාද?
එනිවේ සර්පයා කෙලපු නිසා නෙෆ්රෝටෙක්සිය ඒ කියන්නේ වකුගඩු වලට අවුලක් වෙලා කියලා නම් පෙන්නේ නැත.
This confirms your kidney works okමේ තියෙන්නෙ එකෙ එක බන්
![]()
මාලු නම් කැවෙනවා බන්. මස් කැවෙන්නෙ නැ
------ Post added on Sep 27, 2022 at 3:37 PM
මම මෙක ගුගල් කරනකොට ආවා මචන්.A low urea value may be caused by a diet very low in protein, malnutrition, or severe liver damage. Drinking excessive amounts of liquid may cause overhydration and cause a low urea value. Women and children may have lower urea levels than men because of how their bodies break down protein.
ඇයි හිනා වෙන්නෙ උයා
This confirms your kidney works ok
GFR means the rate your kidney filter the waste.
සර්පයා කාපු දවසට පස්සේ අලුත් ඇඟේ අමාරු මොකුත් තියෙනවද?
වයස 33යි, කෑමට කියලා වෙලාවක් නෑ.
උදේ 6.30 තේක. පාන් වගේ කනවා 8ට නැත්නම් වෙන මොනා හරි.
උදේ 11.30 වගේ බත් කනවා.
හවස 3/4ට වගේ ආය මොනවා හරි කඩ චෝරුවක් කනවා. කොකා කෝලා බොනවා. සතියට ලීටර් එකක් ගහනවා.
රෑ 9ට වගේ බත් කනවා.
ඔයාට තියෙන්නේ PTSD වෙන්න ඕනනින්ද සහ ඇගේ කැක්කුම දාඩිය දානවා බන්
Don't worry at all. Nothing wrong.Sure ද බන්? ගිය සැරේ ඒවට වඩා වෙනස් නේ ඒ උනාට?
ශුවර් ද බන්???
Urea serum කලින් පාර 13ක් තිබ්බා, urine report එකෙ Ph 6ක් තිබ්බෙ?
අඩේ බලං හිටියා වගේ කියලා නෙ ඔක්කොම.උඹව නේද තෙලිස්සෙක් කෑවේ.
ඔය රිපෝර්ට් එක නෝමල් මචං බයවෙන්න දෙයක් නෑ.
Blood urea අඩු වුනාට අවුලක් නෑ. කළාතුරකින් අක්මාවේ අවුලක් ආවොත් අඩු වෙන්න පුලුවන්.
මස් කෑම අඩු නම්, හොඳට වතුර බීලා ඉන්නවනම්, තද බල ව්‍යයායාම කරලා නැතිනම්, බඩවැලන් ලේ ගැලීම් නැතිනම් ඕක අඩු වෙනවා බං.
ගනන් ගන්න එපා.
ඒ මොකක් ද බන්ඔයාට තියෙන්නේ PTSD වෙන්න ඕන
https://www.google.com/search?q=ptsd+after+snake+bite
Don't worry at all. Nothing wrong.
එහෙම තමයි පුතා well qualified doctor කෙනෙක් (වැඩියෙනුත් එක්ක) උනාම.අඩේ බලං හිටියා වගේ කියලා නෙ ඔක්කොම.ඔය ඔක්කොම හරි, අක්මා කෙස් එක නම් දන්නෙ නෑ
එළකිරිඑහෙම තමයි පුතා well qualified doctor කෙනෙක් (වැඩියෙනුත් එක්ක) උනාම.
අක්මා කේස් එක බලාගන්න පුලුවන් AST & ALT කලොත්. නමුත් අවශ්‍යය නෑ උඹට වෙන ප්‍රශ්න නැති නිසා.