මේ රිපෝට් වල අවුල මොකක් ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය යට තියන රිපෝට්. සංවේදී තොරතුරු නම් PM කරන්න

    898-EBD85-594-C-4-E8-D-86-D5-1-CFB5-C00-E797.jpg

    7-EE41702-ABC3-475-E-8274-5-E706-D7-AA304.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකුත් අවුලක් නෑ නෙ?

    සැ.යු : වෛද්‍ය වරයෙකු නොවෙමි.
    Sure ද බන්? ගිය සැරේ ඒවට වඩා වෙනස් නේ ඒ උනාට?
    kisi aulak na
    ශුවර් ද බන්???

    Urea serum කලින් පාර 13ක් තිබ්බා, urine report එකෙ Ph 6ක් තිබ්බෙ?
     
    • Like
    Reactions: TCB Rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Urea serum අඩුවෙන ගොඩක් හේතු තියෙනවා
    මේක තමා පෙන හැටියට අවුලකට තියෙන්නේ
    අනිත් ඒවා ගැන නොදනිමි
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Sure ද බන්? ගිය සැරේ ඒවට වඩා වෙනස් නේ ඒ උනාට?

    ශුවර් ද බන්???

    Urea serum කලින් පාර 13ක් තිබ්බා, urine report එකෙ Ph 6ක් තිබ්බෙ?

    mokakda lab eka.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Urea serum අඩුවෙන ගොඩක් හේතු තියෙනවා
    මේක තමා පෙන හැටියට අවුලකට තියෙන්නේ
    අනිත් ඒවා ගැන නොදනිමි

    අර සර්පය කාපු දවස් වල බන් 13ක් තිබ්බා දැන් 9ට බැහැලා නේ බන්. ඔක වැඩි වෙන එක ද අඩු වෙන එක ද හොද බන්?

    mokakda lab eka.

    ඩර්ඩන්ස් එක බන්
     
    • Like
    Reactions: Ryan08

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    ඔය යට තියන රිපෝට්. සංවේදී තොරතුරු නම් PM කරන්න

    898-EBD85-594-C-4-E8-D-86-D5-1-CFB5-C00-E797.jpg

    7-EE41702-ABC3-475-E-8274-5-E706-D7-AA304.jpg
    අවුලක් නැ.
    උබේ කැම පිලිවෙල කියපං. වයස එක්ක.

    මේක එක්ක බ්ලඩ් එකකුත් බැලුවානම් ast alt අගයන් දාපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අර සර්පය කාපු දවස් වල බන් 13ක් තිබ්බා දැන් 9ට බැහැලා නේ බන්. ඔක වැඩි වෙන එක ද අඩු වෙන එක ද හොද බන්?

    ඩර්ඩන්ස් එක බන්
    වැඩි උනත් හොඳ නෑ අඩු උණත් හෝද නැහැ බං

    (මේ මම දන්න විදියට)
    හොදම දේ තමා හොඳ Doc කෙනෙක් අල්ලලා හොදට Check කරගන්න එක බන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    වැඩි උනත් හොඳ නෑ අඩු උණත් හෝද නැහැ බං
    ඒකෙන් කියන්නේ වකුගඩු හරියට වැඩ කරන්නේ නැහැ කියලා
    (මේ මම දන්න විදියට)
    වකුගඩු අවුලක් නම් අනිත් වැලිව්ස් ගොඩක් වෙනස් වෙනවා. එක අගයකින් විතරක් සලකලා කියන්නේ නැත.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුලක් නැ.
    උබේ කැම පිලිවෙල කියපං. වයස එක්ක.

    මේක එක්ක බ්ලඩ් එකකුත් බැලුවානම් ast alt අගයන් දාපන්.

    වයස 33යි, කෑමට කියලා වෙලාවක් නෑ.

    උදේ 6.30 තේක. පාන් වගේ කනවා 8ට නැත්නම් වෙන මොනා හරි.

    උදේ 11.30 වගේ බත් කනවා.

    හවස 3/4ට වගේ ආය මොනවා හරි කඩ චෝරුවක් කනවා. කොකා කෝලා බොනවා. සතියට ලීටර් එකක් ගහනවා.

    රෑ 9ට වගේ බත් කනවා.
     
    • Like
    Reactions: TCB Rox

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    වයස 33යි, කෑමට කියලා වෙලාවක් නෑ.

    උදේ 6.30 තේක. පාන් වගේ කනවා 8ට නැත්නම් වෙන මොනා හරි.

    උදේ 11.30 වගේ බත් කනවා.

    හවස 3/4ට වගේ ආය මොනවා හරි කඩ චෝරුවක් කනවා. කොකා කෝලා බොනවා. සතියට ලීටර් එකක් ගහනවා.

    රෑ 9ට වගේ බත් කනවා.
    mas kapan
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වකුගඩු අවුලක් නම් අනිත් වැලිව්ස් ගොඩක් වෙනස් වෙනවා. එක අගයකින් විතරක් සලකලා කියන්නේ නැත.

    මේ තියෙන්නෙ එකෙ එක බන්

    08468673-5-DCE-4-AEA-AA3-A-07328-CA365-C4.jpg

    mas kapan

    මාලු නම් කැවෙනවා බන්. මස් කැවෙන්නෙ නැ
    ------ Post added on Sep 27, 2022 at 3:37 PM
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඒක ඇත්ත

    අයුර්වෙද ඩොකා බන් මේ සතියෙත් මොනවා ද තම්බන් බොන්න දුන්නා එකයි මේ. පට්ට තිත්තයි බන් කසාය.එකයි මෙක නොබි ඉන්න බැලුවේ මේවා නොර්මල් නම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අයුර්වෙද ඩොකා බන් මේ සතියෙත් මොනවා ද තම්බන් බොන්න දුන්නා එකයි මේ. පට්ට තිත්තයි බන් කසාය.එකයි මෙක නොබි ඉන්න බැලුවේ මේවා නොර්මල් නම්
    නොබි ඉන්න එපා බං බොන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නොබි ඉන්න එපා බං බොන්න
    ඒවා මුට්ටිය දාල පැය ගානක් තම්බන්න ඔන බන්. මොකක් ද අවුල ඇහුවට කියන්නෙත් නැ බන්. තම්බන් බොන්න ලු