කෙල්ලගේ තාත්තට tinea versicolor( Alu haan) තියෙනවා . කෙල්ලට නැහැ . එතකොට ඉපදෙන්න ඉන්න දරුවට එක එනවද
Last edited:
ඕක දිලීර ලෙඩක් බන්..
අපේ තාත්තටත් ඉස්සර තිබ්බා..
පස්සෙ සතියක් එක දිගට නෑව පෙර කොළ ඉස්ම ගාල පැය බාගයක් ඉදලා
දැන් අළුහම් නෑ..
Candid B නම් අළුහම් වලට එච්චර වැඩ කරන්නේ නැද්ද කොහෙද.. අපේ අම්මට වැඩ කරේ නෑ
As I have mentioned in my previous reply, it can not spread from person to person.ගෑවිල බෝ වෙන ලෙඩක් නේද