මේ රෝගේ ළමයින්ට යනවද

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    කෙල්ලගේ තාත්තට tinea versicolor( Alu haan) තියෙනවා . කෙල්ලට නැහැ . එතකොට ඉපදෙන්න ඉන්න දරුවට එක එනවද
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඒක බන් ජෙනටික් ලෙඩක් නෙමයිනේ දිලීරයක් වගේ එකක් නේද, ඒක නිසා ලමයින්ට ජෙනටිකලි යන්නෙ නැහැ නමුත් ලමයි වඩා ගත්තම එහෙම ගැවිලා හැදෙන්න පුලුවන්

    ඕකට බෙහෙත් තියනවා එක දිගට සති දෙකක් වගේ බොන්න තියන, දවසට එක පෙත්ත ගානෙ. ඒක බිවුවම හරියනවා
    එහෙම නැත්තං අර මයිකොරල් කියන ක්‍රිම් එක සතියක් විතර ගෑවම හරි
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Jaanamaya washayen paramparawen paramparawata yanne naha.

    Oka dileera ( fungal) asadanayak.
    Oka hadenne api hamogema wage skin eke inna fungus ekakin. Thethamanaya saha rasne wedi area wala inna ayage common.

    ledek gen twa kenek ta bo wennet naha. Habayi samahara families wala common.
    E eka genetically yana nisa newei, genetically predisposed wena nisa.

    doctor kenek ta pennuwama antifungal cream ekak dewi. Ekata hoda wenawa.
    Habayi skin color eka normal wenna, hoda welat masa 2 , 3k yanna puluwan
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕක දිලීර ලෙඩක් බන්..

    අපේ තාත්තටත් ඉස්සර තිබ්බා..

    පස්සෙ සතියක් එක දිගට නෑව පෙර කොළ ඉස්ම ගාල පැය බාගයක් ඉදලා

    දැන් අළුහම් නෑ..

    Candid B නම් අළුහම් වලට එච්චර වැඩ කරන්නේ නැද්ද කොහෙද.. අපේ අම්මට වැඩ කරේ නෑ
     
    • Like
    Reactions: .::J@S::.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඕවා ඉතින් මහ ලෙඩයෑ. ක්‍රීම් එක ගෑව ගමන් හොද වෙනව. සරල දේවල්නෙ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ඕක දිලීර ලෙඩක් බන්..

    අපේ තාත්තටත් ඉස්සර තිබ්බා..

    පස්සෙ සතියක් එක දිගට නෑව පෙර කොළ ඉස්ම ගාල පැය බාගයක් ඉදලා

    දැන් අළුහම් නෑ..

    Candid B නම් අළුහම් වලට එච්චර වැඩ කරන්නේ නැද්ද කොහෙද.. අපේ අම්මට වැඩ කරේ නෑ
    6fda2b09-0ae4-41a2-8b61-8b60f319082e.jpg


    pawule kenekta tiyenam soap adum walin tama bowenne hama matupita tiyena fungus ekak.eka normal tiyenawa eyala wadi unama tama pena ganata enne
     
    • Like
    Reactions: siri_ayya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අළුහම් කියන්නේ දිලීර (ෆන්ගස්) ආසාදනයක් ඒක ඔය මයිකොරල් වගේ ක්‍රීම් එකක් ගාල හොද කරගන්න පුළුවන් බන්
    සිංහලුන්ගේ ගති තමයි ජානම වශයෙන් යන්නේ