ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියලා තියෙනවානෙ.
අහල නැද්ද ඒක?
දවසක් නෙවෙයි කැම්පස් යනකම් ඇදහුවේ ඉස්ලාම් තමයි. ඒත් උඹලා වගේ ඉස්ලාම් අතැඇරියා කිව්වම විතරක් අභිරහස් විදියට ෆෝම් වෙන එවුන්ට ඔනේ විදියට නම් නටන්නේ නැහැ. මම තීරණය කරන්නෙ මම ගරු කරන්නෙ මොකටද කියලා. වෙන එක එක පිස්සු ඩයල් වලට ඕනේ විදියට මගේ ජීවිතේ ගෙනියන්නෙ නම් නැහැ.
මට ගරු කරනා එකාට මම ගරු කරනව, මට නිගරු කරපු එකාටත් මම ගරු කරනව. ඒ වගේ උතුම් දේවල් නම් මම ඉගෙනගත්තේ බුද්ධාගමෙන්, ඉස්ලාම් වලින් නෙවෙයි!
අනිත් උන්ට කියලා "ගනන් ගන්නව ගන්න" මානසික රෝගයක් නැහැ. උඹට නම් එහෙම රෝගයක් තියෙන්ව වගෙයි. බේතක් ගන්න සල්ලි කීයක් හරි දෙන්නද?![]()
හරි එහෙනම් උබ මොකටද අනිත් ආගම් වල උන්ට බැන බැන thread දැම්මේ..
http://www.elakiri.com/forum/showthread.php?t=607076
මෙයාගේ තවත් මෙවැනි "හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් " වැනි ත්රෙඩ් මෙතනින් බලාගන්න
http://www.elakiri.com/forum/search.php?searchid=7484985&pp=25&page=2
මේ සියලුම ඒවගේ අරමුණ ඉස්ලාම් ආගමට මඩ ගැසීමයි... ඊට පස්සේ ඇවිල්ලා අනිත් උන්ට බණ දෙසනවා.. පාහර බල්ලා
එතකොට ඔය මොනවද? නිගරු කරපු එකටත් ගරු කරපු හැටි වෙන්න ඇති නේද ? ගරු කරන එක නොකරන එක උබේ වැඩක්.. හැබැයි අපහස කරන්න එපා... ඒකෙන වෙන්නේ තවත් අයගේ අයිතීන් උල්ලංගනය වෙන එක.. ඕව උබේ මහා ලොකු Atheist මොලේට තේරෙන්නේ නැද්ද?
නිකන් කිසිම point එකක් නැතුවයි උබ ඔය comment එක දාලා තියෙන්නේ ..
උබට තියෙන ලෙඩේ හැටියට බෙහෙත් අරන් හොද කරන්න බැරි එකයි අපිට තියෙන දුක
Last edited:





