මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියලා තියෙනවානෙ.
අහල නැද්ද ඒක?:rofl:

දවසක් නෙවෙයි කැම්පස් යනකම් ඇදහුවේ ඉස්ලාම් තමයි. ඒත් උඹලා වගේ ඉස්ලාම් අතැඇරියා කිව්වම විතරක් අභිරහස් විදියට ෆෝම් වෙන එවුන්ට ඔනේ විදියට නම් නටන්නේ නැහැ. මම තීරණය කරන්නෙ මම ගරු කරන්නෙ මොකටද කියලා. වෙන එක එක පිස්සු ඩයල් වලට ඕනේ විදියට මගේ ජීවිතේ ගෙනියන්නෙ නම් නැහැ.:P

මට ගරු කරනා එකාට මම ගරු කරනව, මට නිගරු කරපු එකාටත් මම ගරු කරනව. ඒ වගේ උතුම් දේවල් නම් මම ඉගෙනගත්තේ බුද්ධාගමෙන්, ඉස්ලාම් වලින් නෙවෙයි!
:D

අනිත් උන්ට කියලා "ගනන් ගන්නව ගන්න" මානසික රෝගයක් නැහැ. උඹට නම් එහෙම රෝගයක් තියෙන්ව වගෙයි. බේතක් ගන්න සල්ලි කීයක් හරි දෙන්නද
? :D

හරි එහෙනම් උබ මොකටද අනිත් ආගම් වල උන්ට බැන බැන thread දැම්මේ..
http://www.elakiri.com/forum/showthread.php?t=607076

මෙයාගේ තවත් මෙවැනි "හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් " වැනි ත්‍රෙඩ් මෙතනින් බලාගන්න
http://www.elakiri.com/forum/search.php?searchid=7484985&pp=25&page=2

මේ සියලුම ඒවගේ අරමුණ ඉස්ලාම් ආගමට මඩ ගැසීමයි... ඊට පස්සේ ඇවිල්ලා අනිත් උන්ට බණ දෙසනවා.. පාහර බල්ලා

එතකොට ඔය මොනවද? නිගරු කරපු එකටත් ගරු කරපු හැටි වෙන්න ඇති නේද ? ගරු කරන එක නොකරන එක උබේ වැඩක්.. හැබැයි අපහස කරන්න එපා... ඒකෙන වෙන්නේ තවත් අයගේ අයිතීන් උල්ලංගනය වෙන එක.. ඕව උබේ මහා ලොකු Atheist මොලේට තේරෙන්නේ නැද්ද?
නිකන් කිසිම point එකක් නැතුවයි උබ ඔය comment එක දාලා තියෙන්නේ ..

උබට තියෙන ලෙඩේ හැටියට බෙහෙත් අරන් හොද කරන්න බැරි එකයි අපිට තියෙන දුක
 
Last edited:

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    එතකොට ඔය මොනවද? නිගරු කරපු එකටත් ගරු කරපු හැටි වෙන්න ඇති නේද ? ගරු කරන එක නොකරන එක උබේ වැඩක්.. හැබැයි අපහස කරන්න එපා... ඒකෙන වෙන්නේ තවත් අයගේ අයිතීන් උල්ලංගනය යන එක.. ඕව උබේ මහා ලොකු Atheist මොලේට තේරෙන්නේ නැද්ද?
    නිකන් කිසිම point එකක් නැතුවයි උබ ඔය comment එක දාලා තියෙන්නේ ..

    උබට තියෙන ලෙඩේ හැටියට බෙහෙත් අරන් හොද කරන්න බැරි එකයි අපිට තියෙන දුක

    ow moo maha lokuwata Atheist kiyanawa,
    e unata anitha agamwalata bene bena mona Atheist da, muge username ekenma penawa kochchara durata Atheist da kiyala,
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මචන්ට මම බනින්නෙ නම් නෑ...මචන් පිස්සෙක් කියලා හිතන්නෙත් නෑ..

    ඒත් මචන් සමහර ආගම් වලින් නරක අයට හොඳ අය වෙන්න උදවු කරනවා..
    දැන හෝ නොදැන යහපතක් වෙනවානම් ලොකු දෙයක්නේ..

    :yes::yes: eeka nam aththa
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    machan muslim kiyanne jathiyak, islam aagamak,

    mata wedak nehe oya anith ayage tharaka, anika mama merena thuru muslim jaathikayek, mama oya niraya ho swargaya piliganne nehe,

    mata sinhala jathikayek wenna puluwan namuth bauddhayek unith thamai mata atheist kenek wenna beri,

    mama muslim jathikayek, namuth mam islam dahama(aagama) hariyata ho mulumunmma ho pilipadinne nehe,

    enisa mama ekaga nehe palaweni tharkayata

    ඉස්ලාම් ඔයාගේ ආගම හරි ......... ජාතිය "මුස්ලිම්" ඒක මම දන්නා තරමින් වැරදි,, දැන් ඔයාට මාත් එක්ක මල පනින්න පුළුවං:cool::cool::cool:, එහෙත් ඉවසන්න තාම ඉවර නැහැ...... රිස්මි ඔයාගේ මවු භාෂාව මොකක්ද??? ඔයගොල්ලෝ වැඩිපුර භාවිතා කරන්නේ දෙමල නේද ?? මට උත්තර දෙන්න, ඉතුරු ටික හෙට කියන්නම්.

    "උඹට නම් කියන්ඩ කිසිදෙයක් නැහැ හේතුව උඹ කවුද කියන්න මම හොදාකාරවම දන්නවා, එහෙත් මම උඹට කැමති. "

    can you please explain me the above?

    ඕක ලොකු ප්‍රස්නයක් කරගන්න එපා, මම දන්න විදියට ඔයත් ඔහු ගැන දන්නවා, මේකේ හැම එක්කෙනාම ඒ ඒ කෙනා ගැන හොදාකාරවම දන්නවා, මම කැමති නැහැ කොහි ආගමටත් බොරු චෝදනා කර අපහස කරන්න.
     
    does the language matter, its is used to communicate not to separate the religions, this is where u all think

    i didnt get u at all...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    does the language matter, its is used to communicate not to separate the religions, this is where u all think

    i didnt get u at all...

    නැහැ නැහැ භාෂාවෙන් ආගමක් වෙන්කරන්න බැහැ නමුත් මම කියන්නේ භාෂාවෙන් ජාතියක් හදුන්නනවා කියලයි, බලන්න අරාබි රටවල් ඇයි අපි ඒ මිනිස්සුන්ට අරාබි ජාතිකයෝ කියන්නේ, ඒ මිනිස්සු අරාබි කතාකරන නිසා, එච්චර ඕනේ නැහැ අපේ රට තුල ඉන්න මැලේ කට්ටිය බලන්න, ඇයි ඒ ගොල්ලන්ට අපි මුස්ලිම් ජාතිකයෝ කියන්නේ නැත්තේ, ඒගොල්ලෝ මැලේ භාෂාව කතාකරනවා, එමනිසා ඒගොල්ලන්ව මෙලෙ ජාතිකයන් කියනවා, එහෙම්ම යන්න අපේ අසල්වැසි රටේ තමිල් නාඩු ෆ්රාන්තයට පිලිවලට හින්දු / මුස්ලිම් / ක්‍රිස්ටියන් , ඔය කාගෙන් එවුවත් කියන්නේ ටමිලන් කියලා, කෙරලාවෙත් ඔය සීන් එකම තමයි, නමුත් ලංකාවේ විතරයි මුස්ලිම් කියලා ජාතියක් තියෙන්නේ, මම හිතන විදියට ඕගොල්ලෝ ඔය මුස්ලිම් කියන වචනය පටලවාගෙන තියෙනවා, මුස්ලිම් කියන වචනෙට වෙනම අර්ථයක් තියෙනවා කුරානයේ ඒ තමයි (යටහත් වෙනවා, පිළිපදිනවා) හොදට ඔයාලා බලලා උත්තර දෙන්න. :cool::cool::cool::cool:

    (1+1=2 මිසක් කවදාවත් 1+1=3 වෙන්නේ නැහැ)

    මාව පටලවගන්න එපා, මම සිංහල , මම කැමති හැම ආගමක් ගැනම ඉගෙන ගන්න
     
    ethakota oya kiyanne apita arabi bashawa kathakaranna kiyalada? ethakot muslim wenawada? ethakota US gihilla english kathakaroth americanda?

    (යටහත් වෙනවා, පිළිපදිනවා)
    meka agame nirwachanayak, e kiyanne sinhala kiyana ekata nirwachanayak thiyenawa, namuth oya oya patalagena thiyenne muslim pudgalayata karana nirwachanaya,
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ethakota oya kiyanne apita arabi bashawa kathakaranna kiyalada? ethakot muslim wenawada? ethakota US gihilla english kathakaroth americanda?

    (යටහත් වෙනවා, පිළිපදිනවා)
    meka agame nirwachanayak, e kiyanne sinhala kiyana ekata nirwachanayak thiyenawa, namuth oya oya patalagena thiyenne muslim pudgalayata karana nirwachanaya,

    හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා, මම ලියලා තියෙන දේ හොදට කියවල බලලා උත්තර දෙන්න, ඔයා භාෂාව මාරුකරන්න ඕනෙත් නැහැ, අරාබි කතාකරන්න අවශ්‍යත් නැහැ, මම කියන්නේ ඔයාට මුස්ලිම් කියලා ජාතියක් නැහැ කියලයි, ඕගොල්ලෝ කතාකරන්නේ දෙමල එහෙනම් ඕගොල්ලන්ගේ ජාතිය දෙමලයි ආගම ඉස්ලාම් , ඉස්ලාමයට හරි විදියට යටහත් වෙලා හරි විදියට පිලිපදිනවානම් ඔහු මුස්ලිම්, ඇයි කුරානය කියන්නේ හද ඉර ගස් ඔය හැමදෙයක්ම මුස්ලිම් කියලා, ඔය හැමදෙයක්ම අල්ලහට යටහත් වෙලා ඔහුව පිළිපදින නිසාලු, ඔය ඕගොල්ලන්ගේ කුරානය සදහන් වෙලා තියෙන විදියයි, එතකොට කොහොමද මුස්ලිම් කියලා ජාතියක් එන්නේ, එහෙමනම් ඕකත් පොතේ තියෙන්න එපෑ,

    ethakota oya kiyanne apita arabi bashawa kathakaranna kiyalada? අරාබි භාෂාව කතාකරා කියලා අරාබි / මුස්ලිම් වෙන්නෙත් නැහැ ethakot muslim wenawada? ethakota US gihilla english kathakaroth americanda? යු එස් ගිහින් ඉංග්‍රීසි කතාකරට ඇමරිකන් වෙන්නෙත් නැහැ, රිස්මි කියලා නම තියන් හිටියට මුස්ලිම් වෙන්නෙත් නැහැ, ඉස්ලාමය පිළිපදින්නා විතරයි මුස්ලිම් වෙන්නේ , මම කියන ඒවා වැරදි නම් කුරානයත් වැරදි වෙන්න ඕනේ .
     
    hari den oyage mokadda awasana theeranaya?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771

    ඇත්තටම මේ මහත්මය කියන එකට මම එකඟයි.
    මොකද මේක එන්නෙ RACE කියන වචනෙන්.
    බටහිර රටවල දැන් ඕක පාවිච්චි කරන්නේ නැහැ. බටහිර රටවල පාවිච්චි කරන්නේ NATIONALITY අපි බූරුවෝ වගේ මේ වගේ කාලකන්නි අදහස් හිසමත තියෙන යනවා.
    ලෝකයෙ යුදෙව්වන් විශේෂිත ජන කොට්ටාශයක් විදියට සලකනවා. මේ මහත්තය කියන්නෙත් ඒ ගොල්ලන් දෙමල නොවන විශේෂිත ජන කොට්ටාශයක් බවයි. මේකත් අර සංස්කෘතික වෙනස, අනන්‍යතාව පෙන්වන්න කරපු දෙයක්. හැබැයි ඒතිස්ට් කෙනෙක්ට මුස්ලිම් කියල ක්ලේම් කරන්න පුලුවන්ද කියන එක නම් ටිකක් අවුල්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හරි එහෙනම් උබ මොකටද අනිත් ආගම් වල උන්ට බැන බැන thread දැම්මේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=607076

    මෙයාගේ තවත් මෙවැනි "හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් " වැනි ත්‍රෙඩ් මෙතනින් බලාගන්න
    http://www.elakiri.com/forum/search.php?searchid=7484985&pp=25&page=2

    මේ සියලුම ඒවගේ අරමුණ ඉස්ලාම් ආගමට මඩ ගැසීමයි... ඊට පස්සේ ඇවිල්ලා අනිත් උන්ට බණ දෙසනවා.. පාහර බල්ලා

    එතකොට ඔය මොනවද? නිගරු කරපු එකටත් ගරු කරපු හැටි වෙන්න ඇති නේද ? ගරු කරන එක නොකරන එක උබේ වැඩක්.. හැබැයි අපහස කරන්න එපා... ඒකෙන වෙන්නේ තවත් අයගේ අයිතීන් උල්ලංගනය වෙන එක.. ඕව උබේ මහා ලොකු Atheist මොලේට තේරෙන්නේ නැද්ද?
    නිකන් කිසිම point එකක් නැතුවයි උබ ඔය comment එක දාලා තියෙන්නේ ..

    උබට තියෙන ලෙඩේ හැටියට බෙහෙත් අරන් හොද කරන්න බැරි එකයි අපිට තියෙන දුක
    මහත්මයා තරහ ගන්න එපා. ඒ ඒ අවස්තාවලදී මමත් තැනට සුදුසු ආකාරයෙන් සැලකුවා තමයි. ඒකට සාදාරන හේතු තිබුනා. මට අපහාස කරන්න එපා කිය කිය මට පාහර බල්ල කියල බනින ඔබ තුමා මොනතරම් විහිලුවක්ද? ? හික් හික් හික්.:D:D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මහත්මයා තරහ ගන්න එපා. ඒ ඒ අවස්තාවලදී මමත් තැනට සුදුසු ආකාරයෙන් සැලකුවා තමයි. ඒකට සාදාරන හේතු තිබුනා. මට අපහාස කරන්න එපා කිය කිය මට පාහර බල්ල කියල බනින ඔබ තුමා මොනතරම් විහිලුවක්ද? ? හික් හික් හික්.:D:D

    මමත් තැනට සුදුසු ආකාරයෙන් තමයි සැලකුවේ...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    hari den oyage mokadda awasana theeranaya?

    අවසානේ තීරණය නම් මේ විදියටම තවත් අවස්තාවක අපි යලි හමුවෙමු, මම වැරැද්දක් කරේ නැහැ කියා මා හොදාකාරවම දන්නවා නමුත් කොතැනක හරි ඔයාට හිත රිදීමක් වෙලා තිබුනොත් මට සමාවෙන්න.
    be happy.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

    :shocked::shocked::shocked:

    යම්කිසි දෙයක් නැතුවා නොවෙ මචන් මම අහන දෙයට උබේ පිලිතුරු ඔන මචන් හරිද ?

    උබ නැවත ඉපදිම විශ්වාස කරනවාද ?

    පිං පව් කියලා දෙයක් එහම නැතිනම් හොද නරක කියලා දෙයක් විශ්වාස කරන්වාද ?

    මාක්ස් වාදය කියන්නෙ මොකද්ද ?

    ලොකය එකාකාරි නොවිමට හෙතුව මොකද්ද එ කියන්නෙ මිනිසුන් විවිධ විමට හෙතුව ?

    චිත්ත බලය විශ්වාස කරනවාද ?

    වෙනත් ලොක ගැන විශ්වාස කරනවාද ?

    ලෙනින් වාදයත් දන්නවානම් කියපන් මම දන්නේ නෑ ?

    අනෙක් දෙය ආගම හා දර්ශනය අතර ඇති වෙනස ?

    ඊට පස්සෙ උබත් එක්ක කතා කරන්නම් පිලිතුරු කෙටි උනොත් හොදයි.....
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා, මම ලියලා තියෙන දේ හොදට කියවල බලලා උත්තර දෙන්න, ඔයා භාෂාව මාරුකරන්න ඕනෙත් නැහැ, අරාබි කතාකරන්න අවශ්‍යත් නැහැ, මම කියන්නේ ඔයාට මුස්ලිම් කියලා ජාතියක් නැහැ කියලයි, ඕගොල්ලෝ කතාකරන්නේ දෙමල එහෙනම් ඕගොල්ලන්ගේ ජාතිය දෙමලයි ආගම ඉස්ලාම් , ඉස්ලාමයට හරි විදියට යටහත් වෙලා හරි විදියට පිලිපදිනවානම් ඔහු මුස්ලිම්, ඇයි කුරානය කියන්නේ හද ඉර ගස් ඔය හැමදෙයක්ම මුස්ලිම් කියලා, ඔය හැමදෙයක්ම අල්ලහට යටහත් වෙලා ඔහුව පිළිපදින නිසාලු, ඔය ඕගොල්ලන්ගේ කුරානය සදහන් වෙලා තියෙන විදියයි, එතකොට කොහොමද මුස්ලිම් කියලා ජාතියක් එන්නේ, එහෙමනම් ඕකත් පොතේ තියෙන්න එපෑ,

    හානේ මේ ඉන්නෙ සිංහල මුස්ලිමෙක්. අර සිංහල මුස්ලිම් කියලා වෙබ් සයිට් දාගෙන බෞද්ධාගමට අපහාස කරන අන්වර් අයියගේ ගෝලයෙක්ද ඔබතුමා? මෙයා මේ ඒකයි කියන්නෙ සිංහල මුස්ලිම් වෙන්න කියලයි කියන්නෙ හෙහ් හෙහ්.

    ethakota oya kiyanne apita arabi bashawa kathakaranna kiyalada? අරාබි භාෂාව කතාකරා කියලා අරාබි / මුස්ලිම් වෙන්නෙත් නැහැ ethakot muslim wenawada? ethakota US gihilla english kathakaroth americanda? යු එස් ගිහින් ඉංග්‍රීසි කතාකරට ඇමරිකන් වෙන්නෙත් නැහැ, රිස්මි කියලා නම තියන් හිටියට මුස්ලිම් වෙන්නෙත් නැහැ, ඉස්ලාමය පිළිපදින්නා විතරයි මුස්ලිම් වෙන්නේ , මම කියන ඒවා වැරදි නම් කුරානයත් වැරදි වෙන්න ඕනේ .

    හයි හයි හයියෝ, ඔක්කොම අනාගෙන ඇදගෙන නානව වගෙ.
    ඇමරිකාවෙ ඉන්ග්‍රිසී කතාකලා, නොකලා කියලා නැහැ, ඇමරිකන් වෙන්නෙ ඒ රටේ පුරවැසියෙක් හින්දා. ඇමරිකන් කියන්නෙ Nationality. රතු ඉන්දියානු ඇමරිකන්වරුත් ස්පැනිශ් කතාකරන ඇමරිකන් අයත් ඉන්නවා.

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හානේ මේ ඉන්නෙ සිංහල මුස්ලිමෙක්. අර සිංහල මුස්ලිම් කියලා වෙබ් සයිට් දාගෙන බෞද්ධාගමට අපහාස කරන අන්වර් අයියගේ ගෝලයෙක්ද ඔබතුමා? මෙයා මේ ඒකයි කියන්නෙ සිංහල මුස්ලිම් වෙන්න කියලයි කියන්නෙ හෙහ් හෙහ්.

    අන්වර් අයියගේ ගෝලයෙක්ද ඔබතුමා? ඒකත් උඹ උගෙන්ම අහගනින්කෝ සිංහල මුස්ලිම් ???? උඹට අමු කැවිලද

    උඹ ඉතින් අනුන්ගේ කුණු අවුස්සා අවුස්සා ඉදපන් , ඇයි උඹත් කියහන්කෝ බලන්න,, ඇයි උඹ බුධ්දාගම් අතහරින්න හේතුව??? උඹ ඒතිස්ට් වෙන්න ප්‍රධාන හේතු මොනවාද, අපිත් දැනගන්න ආසයි, උඹ හැමතිස්සෙම අපේ පස්සෙන්ම නේ, අපිත් ආසයි උඹේ පස්සෙනුත් එන්න .
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇත්තටම මේ මහත්මය කියන එකට මම එකඟයි.
    මොකද මේක එන්නෙ RACE කියන වචනෙන්.
    බටහිර රටවල දැන් ඕක පාවිච්චි කරන්නේ නැහැ. බටහිර රටවල පාවිච්චි කරන්නේ NATIONALITY අපි බූරුවෝ වගේ මේ වගේ කාලකන්නි අදහස් හිසමත තියෙන යනවා.
    ලෝකයෙ යුදෙව්වන් විශේෂිත ජන කොට්ටාශයක් විදියට සලකනවා. මේ මහත්තය කියන්නෙත් ඒ ගොල්ලන් දෙමල නොවන විශේෂිත ජන කොට්ටාශයක් බවයි. මේකත් අර සංස්කෘතික වෙනස, අනන්‍යතාව පෙන්වන්න කරපු දෙයක්. හැබැයි ඒතිස්ට් කෙනෙක්ට මුස්ලිම් කියල ක්ලේම් කරන්න පුලුවන්ද කියන එක නම් ටිකක් අවුල්.

    Nationality and race are two different things. Nationality has to do with social organization. On the other hand, race is characterized by biological properties such as skin color, color of the eyes..etc.

    However, race can be used as the basis of a nation. Here, the term "nation" does not mean "state" or "country". Instead, "nation" here basically means a group of people which can be characterized by some criteria X. What is X (if there is some objective X)? Well, that is a matter of dispute.
     
    Last edited: