මේ වගේ පෞරුෂයය ගැටලු නැති කරගන්නේ කෙසේද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කර්මානුරුපව මේවගේ තත්වයන්ට මුන දෙන්න වෙන කතාව ඇත්ත කියල මාත් හිතනවා.ධර්මාවබෝධ තව වැඩි කරගතහොත් මේ වගේ අවස්ථාවන්ට සංසුන්ව මුහුණ දෙන්න පුළුවන් වෙයි.
    ගොඩක් හොඳ පොත් කියවන්න. ආත්ම විශ්වාසය, පෞර්ෂත්වය වැඩිවෙන Youtube විඩියෝස් බලන්න. මිනිස්සු ජිවිතේ ප්‍රශ්න වලට මුන දීල ගොඩ ගිය ඒවා හොයාගෙන කියවන්න. උඹට තියන දේවල් ගැන සතුටු වෙන්න. අඩු පාඩු හදා ගන්න ඕන කරන දේවල් ඉගෙන ගන්න. social activities වලට සෙට් වෙන්න.
    ගේම අතාරින්න එපා!!

    මචන් උබ කියන එක ඇත්ත පෙර කරන ලද අකුසල් වෙන්න පුලුවන්. උබට පුලුවන් නම් හොද පොත්පත් ටිකක් කියපන්කෝ බෞද්ධ පොත් උනත් කමක් නෑ බන්..social activities වලට සහභාගි වෙන්න help එකක් දෙන්න ආසයි එහෙම ඒවා සෙට් වෙන්නෙ නෑ බන්.මන් ඉස්සර rotract club ඉදන් සෙට් වෙන්න පුලුවන්ද බැලුවා..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඔව් බන් මටත් එහෙමයි කෑල්ලක් හිටියා ඒකටත් කෙලවුන එක හෙතුවක් තමා බන් overthinking :nerd: ..ජීවිතේ ගොඩක් ඒවට ඒක බාදාවක් ඉදිරියට යද්දි. මේක අපි හදාගන්න ඕනා බන්. කොහොම හරි කරමු.

    අනිවා බන් මේක හදාගන්න ඕන ජීවිතේ ඉදිරියට යන්නනම්, නැත්නම් ප්‍රශ්නයක් වෙන්නෙ අපිටමයි :baffled:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අනිවා බන් මේක හදාගන්න ඕන ජීවිතේ ඉදිරියට යන්නනම්, නැත්නම් ප්‍රශ්නයක් වෙන්නෙ අපිටමයි :baffled:

    ඔව් බන් කොහොම හරි ගොඩ දාගමු
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මචන් උබ කියන එක ඇත්ත පෙර කරන ලද අකුසල් වෙන්න පුලුවන්. උබට පුලුවන් නම් හොද පොත්පත් ටිකක් කියපන්කෝ බෞද්ධ පොත් උනත් කමක් නෑ බන්..social activities වලට සහභාගි වෙන්න help එකක් දෙන්න ආසයි එහෙම ඒවා සෙට් වෙන්නෙ නෑ බන්.මන් ඉස්සර rotract club ඉදන් සෙට් වෙන්න පුලුවන්ද බැලුවා..

    මෙතනිනන්ම පටන් ගනින්. ඇයි උඹ හිතන්නේ උඹට හොඳ පොත්, videos හොයා ගන්න බැ කියල. හොයන්න පටන් ගනින්. google කරපන් ඕන තරම් දේවල් තියනව කියවන්න. උඹ කවුරු හරි දෙනකන් ඉන්න එපා. උඹට පුළුවන් කියන එක විශ්වාස කරපන්. උඹට දැනෙන විදියට හොඳ දේවල් හොයාගෙන යද්දී උඹට ඊට වඩා හොඳ පොත්, මින්ස්සු හම්බ වෙයි. උඹ වැඩේට බැහැපන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අඩේ උබ හරියටම කිව්වා බන් මගේ පලවෙනි job එක දැන් අවුරුද්දක් වගේ වෙනවා.මුලින් intern බන් හිටියේ පස්සෙ මාව permanent කලා මන් ගිය දවසෙම දැනගත්ත මට ඒ culture එක සෙට් වෙන්නෙ නෑ කියලා බන් මට ඕන උනේ intern එකෙන් පස්සෙ අයින් වෙන්න පස්සේ ගෙදට අය කියපු නිසා ඉවසන් ගියා..උන් ගෙන පොශ් උන්.මට සෙට් වෙන්නෙ නෑ එකාට එක නෑ..ඇත්තම කිව්වොත් බන් office එකේ හොද යාලුවෙක් නෑ. පොන්සි dial ඉන්නේ බන්..ගිහින් මන් වැඩේ කරල එනවා කිසි ආතල් එකක් නෑ. (english culture නේ බන්) කතා කරන්න උන් නෑ ඔක්කොම english වලින් තමා.මන් එහෙම කැමති නෑ බන් පොලවේ පය ගහල ඉන්න ආතල් එකේ ඉන්න උන එක්කම ඉදල අරම සෙට් උනාම හෙම අමාරුයි.

    ඔක තියනවා බං මන් කලින් හිටපු තැන පාටි එහෙම තියනකොට ඔන බෑරැන්ඩ් එකක් ලොකල් ද කියල නෑ.. ඉන්න උනුත් පට්ට ගොඩේද මඩේද කියල අදාලම නෑ. අලුත් තැන හාත් පසිම්ම වෙනස් මුන් බොන්නේ black label වගේ ඒව විතරයි පොෂ් උත්තල එකාට එකා නෑ අවංකවම කිව්වොත් බොක්කෙන් කතා කරණ උන් නෑ.. ඔක්කොට ලොක්කට වැඳගෙන ඉන්නේ කලින් තැන එහෙම උන් ගොඩක් අඩුයි.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    math ohomai bn

    උබ ඉතින් හදාගන්න උත්සහයක් ගන්නෙ නැද්ද බන්..මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා බන් ඉදිරියට යද්දී.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඕවා හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා බන්. අනිත් උන්ට ඕනේ හුත්තක් වෙච්චදෙන් මම ෆන් එකේ ඉන්නවා කියලා හිතන් ජීවත් වෙයන්. බැන්නොත් බැනපන්. ගැහුවොත් ගහපන්. හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් හිටපන්. සතුටක් නැතත් සමාජෙට සතුටින් ඉන්නව වගේ පෙන්නපන්. එතකොට උඹට Against එකට ඉන්න උන්ගේ මොරාල් එක අඩු වෙනවා. යකෝ මූට මොනවා කලත් ගානක් නෑනේ ෆන් එකේ ඉන්නවානේ කියලා හිතලා වැඩේ අත ඇරලා දානවා.උඹ හැකිලුනොත් අනිත් උන් උඹේ ඔලුවට ඇත හෝදනාවා. ඔන්න ඔය ටික විතරයි හිතට ගන්න ඕනේ. ඔය උබට බනිනවා කියන උනුත් හැමෝටම බනින්න යන්නේ යන්නේ නෑ. උන්ට ලේසියෙන් පාලනය කරන්න පුලුවන් කියලා හිතන උන්ට විතරයි බනින්නේ. උඹ ඔෆීස් එකක වැඩ කරනවානම් අස් වීමේ ලිපියක් දිනයක් නොදා තියාගනින් මොකෙක් හරි අසාධාරණ විදිහට බනිනවා කියලා හිතුනොත් ඌට අම්මා මතක් කරලා බැනලා බොසාට ගිහින් කියපන් මූත් එක්ක මට වැඩ කරන්න බෑ කියලා. අස් වීමේ ලියුමේ දිනේ දාලා භාර දීපන්. ගැම්මෙන් ඉදපන්. පරාජිතයෙක් විදිහට ජීවත් වෙනවාට වඩා වීරයෙක් විදිහට මැරෙන එක හොදයි කියලා හිතපන්.
     
    Last edited:

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Samsara dukak kivve ekane bn.posh sinhalu

    ඔව් බන් මන් ඒකට යනකන් දැනන් හිටියේ නෑ එහෙම සමාජයක් ගැන ඒ කිව්වේ ලන්කාවේ උනාට එන්ගලන්තයේ වගේ හැසිරෙන එක.අපි වගේ උන් එතනට ගැලපෙන්නෙ නෑ කියලා උනටත් තේරෙනවා ගෙදරින් ගේන පොඩි බත් එක ලිහන් කද්දි උන් කන්නේ එලවලුයි මසුයි , නැත්නම් burger , pasta දවල්ට ඒ නිසා මන් ශේප් එකේ උන්ව මග හැරලා කනවා..එක හොදක් උනේ කඩ්ඩ ටිකක් හැදුන එක මොකද කොයි වෙලෙත් කඩු fight නිසා..:D අපි සමාජේ දැකපු අත්විදපු ගොඩක් ඒවා උන් දැකලවත් නෑ..අපිට අවුල් උනාට බන් උනට ඒකේ අවුලක් නෑ මොකද ඒක උන්ගේ ආතල් එක.ඒකේ කිසි වරදක් නෑ..මන් රැකියාව කරන තැනට ගරහන්නෙ නෑ එහෙම කරනවනම් ඒක චාටර් ඒකෙන් කාල එකටම කෙලිනවා වගේ මන් කියන්නෙ බන් වැඩ කරන උන්ගේ අවුල ඒකට සෙට් වෙන උන්ට අවුලක් නෑ ෆුල් හැපී එකේ.මන් ඉස්සට ඉදන් හැදුන පරිසර එක්ක මට සෙට් වෙන්න අමාරුයි.එතකොට එහනම් කොහොමද රට ගිහින් සුද්දෝ එක්ක ඉන්නේ ෆුල් luxury එකේ.පරිසරය වෙනස් නේ කන බොන ඒවා ඉදන්.නෑ බන් සුද්දෝ එක්ක බැරියැ ලන්කාවේ කලු සුද්දෝ එක්කනේ බැරි බන්..
     
    Last edited:

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    ඔක තියනවා බං මන් කලින් හිටපු තැන පාටි එහෙම තියනකොට ඔන බෑරැන්ඩ් එකක් ලොකල් ද කියල නෑ.. ඉන්න උනුත් පට්ට ගොඩේද මඩේද කියල අදාලම නෑ. අලුත් තැන හාත් පසිම්ම වෙනස් මුන් බොන්නේ black label වගේ ඒව විතරයි පොෂ් උත්තල එකාට එකා නෑ අවංකවම කිව්වොත් බොක්කෙන් කතා කරණ උන් නෑ.. ඔක්කොට ලොක්කට වැඳගෙන ඉන්නේ කලින් තැන එහෙම උන් ගොඩක් අඩුයි.

    ඔන්න ඕකමයි මටත් තියෙන්නේ බන් ..එතකොට එපා වෙනවා ජොබ් එකත් එක්කම..පොෂ් උන්ගේ බොක්ක අවුල්..උබට එපා වෙන්නෙ නැද්ද ඉතින් බන්..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Office gihin epa wenne nedda

    එපා වෙලා තියෙන්නේ..මොනව හරි කරන්න ඕනා බන්..ගෙදර අය යන්න යන්න යන්නම තමා.ගෙදර අය කියයි මන් ඉන්න එපැයි උන් එක්ක පැය 40කට වඩා සතියකට..:rofl:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔව් බන් මන් ඒකට යනකන් දැනන් හිටියේ නෑ එහෙම සමාජයක් ගැන ඒ කිව්වේ ලන්කාවේ උනාට එන්ගලන්තයේ වගේ හැසිරෙන එක.අපි වගේ උන් එතනට ගැලපෙන්නෙ නෑ කියලා උනටත් තේරෙනවා ගෙදරින් ගේන පොඩි බත් එක ලිහන් කද්දි උන් කන්නේ එලවලුයි මසුයි , නැත්නම් burger , pasta දවල්ට ඒ නිසා මන් ශේප් එකේ උන්ව මග හැරලා කනවා..එක හොදක් උනේ කඩ්ඩ ටිකක් හැදුන එක මොකද කොයි වෙලෙත් කඩු fight නිසා..:D අපි සමාජේ දැකපු අත්විදපු ගොඩක් ඒවා උන් දැකලවත් නෑ..අපිට අවුල් උනාට බන් උනට ඒකේ අවුලක් නෑ මොකද ඒක උන්ගේ ආතල් එක.ඒකේ කිසි වරදක් නෑ..මන් රැකියාව කරන තැනට ගරහන්නෙ නෑ එහෙම කරනවනම් ඒක චාටර් ඒකෙන් කාල එකටම කෙලිනවා වගේ මන් කියන්නෙ බන් වැඩ කරන උන්ගේ අවුල ඒකට සෙට් වෙන උන්ට අවුලක් නෑ ෆුල් හැපී එකේ.මන් ඉස්සට ඉදන් හැදුන පරිසර එක්ක මට සෙට් වෙන්න අමාරුයි.එතකොට එහනම් කොහොමද රට ගිහින් සුද්දෝ එක්ක ඉන්නේ ෆුල් luxury එකේ.පරිසරය වෙනස් නේ කන බොන ඒවා ඉදන්.නෑ බන් සුද්දෝ එක්ක බැරියැ ලන්කාවේ කලු සුද්දෝ එක්කනේ බැරි බන්..

    කොල්ලො, උබ තාම පොඩි කුකුලෙක් වගේ පේන්නෙ.
    1. උන් ඉන්ග්‍රිසියෙන් කතා කරනවනම්, උබත් පුලුවන් තරම් කතා කරපන්.
    2. හැබැයි උබ කන බත් එක, ෆෝන් එක හෝ උබට අනන් ය දේවල් උන් හින්දා වෙනස් කරගන්න දගලන්න එපා.
    3. අනික උන් පෙන්නන තරම් ඇත්ත උන්ගෙ ඇතුලෙ නෑ. පඩ ශෝ
    4. මහන්සි වෙලා, සල්ලි හම්බ කරලා, ඉතුරු කරලා මිනිහෙක් වෙයන්. එදාට උබට තේරෙයි උන් නිකන් මොක්කුද කියලා.

    මටත් ඔහොමම උනා. මම ගැම්ම අරන් මහන්සි වෙලා වැඩ කර කර, වසර කිපෙකට සැරයක් ආයතන මාරු කර කර ඉස්සරහට ගියා.
    දන් උන්ට මන් ගාවට කිට්ටු වෙන්නත් බෑ.
    හිත හයිය කරගෙන, අනාගත ඉලක්කෙට පලයන්. එච්චරයි කියන්න තියෙන්නෙ
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මෙතනිනන්ම පටන් ගනින්. ඇයි උඹ හිතන්නේ උඹට හොඳ පොත්, videos හොයා ගන්න බැ කියල. හොයන්න පටන් ගනින්. google කරපන් ඕන තරම් දේවල් තියනව කියවන්න. උඹ කවුරු හරි දෙනකන් ඉන්න එපා. උඹට පුළුවන් කියන එක විශ්වාස කරපන්. උඹට දැනෙන විදියට හොඳ දේවල් හොයාගෙන යද්දී උඹට ඊට වඩා හොඳ පොත්, මින්ස්සු හම්බ වෙයි. උඹ වැඩේට බැහැපන්.

    ඔව් උබ කියන එක ඇත්ත ඒවගේ mind එකක් set කරගන්න ඕනා බන්.